adee patta machan,
godaak asa singuwak, remake ekath elakiri..
thanks machan apith ekka bedaagaththata.............
ස්තුතියි මචෝ
adee patta machan,
godaak asa singuwak, remake ekath elakiri..
thanks machan apith ekka bedaagaththata.............

පරණ එක නම් පට්ට පට පට. පොඩි කාලේ එක පාරක් දෙපාරක් ඇහුවත් මේ වෙනකන් කටපාඩම් වෙලා තිබ්බ සින්දුවක් 
මට නම් පරණ එක තමා බං ලස්සන. මේක ස්ලෝව් කරන්න ගිහින් පොඩ්ඩක් අනාගෙන වගේපරණ එක නම් පට්ට පට පට. පොඩි කාලේ එක පාරක් දෙපාරක් ඇහුවත් මේ වෙනකන් කටපාඩම් වෙලා තිබ්බ සින්දුවක්

2000 දි විතර හිට් වුනේ මේක ....උගේ ඇල්බම් එකෙන් මේක හැ තව එකයි ජනප්රිය වුනේ මට නම් පරණ එක තමා බං ලස්සන. මේක ස්ලෝව් කරන්න ගිහින් පොඩ්ඩක් අනාගෙන වගේපරණ එක නම් පට්ට පට පට. පොඩි කාලේ එක පාරක් දෙපාරක් ඇහුවත් මේ වෙනකන් කටපාඩම් වෙලා තිබ්බ සින්දුවක්
....නමුත් මේකත් ශ්රව්ය ගෝචර තත්ත්වයේ තියනව, දෙයියනේ කියල අනුභව කරල නෑ.............



පරණ එක හොදයි වගේ....නමුත් මේකත් ශ්රව්ය ගෝචර තත්ත්වයේ තියනව, දෙයියනේ කියල අනුභව කරල නෑ.............
ඒකම ලොකු දෙයක්..................![]()
ලංකාවෙ බොහෝ විට රීමේක් කියන්නේ තියන ගීතය කාල, ඒක රීල, ඒ රීපු එක අපට පේන්න අළුතින් කියන එකා ගේ මූණේ අතුල්ලා ගැනීමකට............හැබැයි වෙන ගොයියෙක් කරානම් ඉතින් ආයේ ගන්න දෙයක් නැතිවෙනවා


