මට ආරාධනාවක් කලාදෝ [ Re Make ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මට ආරාධනාවක් කලාදෝ [ Re Make ]


    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ කොනින් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
    ආදරෙයි ..ආදරෙයි ..සැමදා මා..//

    CFXL5CR.png


    ඔන්න මචෝ අපි හැමෝම වගේ ගොඩක්ම ආස කරන " මට ආරාධනාවක් කලාදෝ " සින්දුවේ Re Make එකක් ඇවිල්ලා තියනවා. Re Make එක කරලා තියෙන්නෙත් මුල් ගායකයාම නිසා සින්දුව එලටම තියනවා. වැඩි කතා නැතුව බාගෙනම බලන්නකෝ. බාගෙන අහලා බලලා Re Make එකද හොද නැත්නම් කලින් එකද හොද කියලත් කියන්න.

    xX1A6hV.png


    Title : - Mata Aradanawak Kalado (ReMake)
    Artist/s : - Varadatta Aravinda
    Lyrics : - Priyananda Wijesundara
    Music : - Nandasena Katuvawala


    මට ආරාධනාවක් කලාදෝ [ Re Make ] මෙතනින් ගන්න.



    z38VzIO.png


    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ කොනින් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
    ආදරෙයි ..ආදරෙයි ..සැමදා මා..//

    මල් යාය කිදේ මට වාසනාවන්ත
    සුවදින් නැවුම් ගී ලියා දී වගේ //
    පෙර අත් භවේ දී බැදුනා වගේ
    ඔබ ආවාද මගේ ලොවට අරුණෝද වී

    මට ආරාධනාවක්.....

    දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
    මට පාර පෙන් වු තරු නෙත් ඔබේ //
    රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ
    ඔබ ප්‍රේමාදරේ මියෙන තුරා ස්නෙ‍හයේ

    මට ආරාධනාවක්.....//

    QyTi8yx.gif


    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png