මට ආසයි තාරාවො දෙන්නෙක් හදන්න

AnuradhaRa

Well-known member
  • එයාල පැද්දි පැද්දි යනකොට ලස්සනයි නේ...

    දැනටත් අපේ ගෙදර බල්ල පූසො දෙන්න දකිද්දි මට හෙන ආසයි...

    අම්ම තමා කැමති නැත්තෙ. පලාතක්ම කවර් වෙලා යන්න චොහොර බෙට්ටක් දානවලු...
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,200
    113
    - උඩරට -
    එයාල පැද්දි පැද්දි යනකොට ලස්සනයි නේ...

    දැනටත් අපේ ගෙදර බල්ල පූසො දෙන්න දකිද්දි මට හෙන ආසයි...

    අම්ම තමා කැමති නැත්තෙ. පලාතක්ම කවර් වෙලා යන්න චොහොර බෙට්ටක් දානවලු...
    උබ දාන බෙටි වලට අම්මා කැමති ද එතකොට 🙃
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    එයාල පැද්දි පැද්දි යනකොට ලස්සනයි නේ...

    දැනටත් අපේ ගෙදර බල්ල පූසො දෙන්න දකිද්දි මට හෙන ආසයි...

    අම්ම තමා කැමති නැත්තෙ. පලාතක්ම කවර් වෙලා යන්න චොහොර බෙට්ටක් දානවලු...
    ආආආහ්! තොට Zoophilia තියෙන්නෙ , බේත් ගන්න වෙන සීන් එකක්! :baffled: :baffled:
    රස්නෙ වැඩි කමට සිහලුන්ගෙ ඔලුව විකාර වෙලා! :sorry:
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලොකු කාලයක් නෙමෙයිනේ...ටිකක් හැදිලා මසට ගන්නකන් විතරනේ බලා ගන්න ඕනි
    හයියූ මසට නෙමේ.. නිකං හදන්නෙ
    හොරු අල්ලං යයිද දන්නෙ නෑ නේද...
     
    • Wow
    Reactions: NaiRobi

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    cantonese-roast-duck-694866-hero-01-78e1e92c2e4948a4b98ba23c0701d274.jpg
     
    • Sad
    Reactions: AnuradhaRa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උන්ට වතුර ඕනේ නේද
    නිකන් පොකුණක් වගේ එකක් මචං

    උඹ උන්ගේ ගණන් දන්නවද
     
    • Love
    Reactions: AnuradhaRa