![]()
මටත් ආසයි යාලු වෙන්න..ජීවිතයටම ඔබත් එක්ක. හැබැයි මේ ලෝකේ තරැණ කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාලු වෙන එක එච්චර නොවටින එකක් විදිහටයි සලකන්නෙ..හරි වැරදිය මෙයා.. ගින්දරයි පුළුනුයි ලු. වහා ගිනි ඇවිලෙස සුළුයි ලු...ඔයාටත් මටත් ඒක පොදුයි. ඒක නිසා ඔන්ලයින් යාලුකම හොදටම වටින, ප්‍රමාණවත් දෙයක්... ඉතින් දැන් අපි දෙන්නා යාලු..රෑට කන්නෙ මාලු... (පොඩි කාලෙ කවියක් මතක් වුනා)
Aniwa Aniwa.