මට ආසයි යාළු වෙන්න

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
cats-in-love.jpg

ගින්දරයි පුළුනුයි ලු. වහා ගිනි ඇවිලෙස සුළුයි ලු...ඔයාටත් මටත් ඒක පොදුයි. ඒක නිසා ඔන්ලයින් යාලුකම හොදටම වටින, ප්‍රමාණවත් දෙයක්...

:yes::yes::yes:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මට දැනටමත් ගිනි ඇවිලිල තියෙන්නෙ..:yes::yes: (මම අද හෙට බදින්න යන කෙල්ල මගේ ඔන්ලයින් යාලුවෙක්.. පස්සෙ ලයින් ඔන් වෙලා අපි සෙට් වුනා.:love::love: ගින්දර පුළුන් එකතු වෙලා ගිනි ඇවිලුනෝ..:lol::lol::lol:)
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    මට දැනටමත් ගිනි ඇවිලිල තියෙන්නෙ..:yes::yes: (මම අද හෙට බදින්න යන කෙල්ල මගේ ඔන්ලයින් යාලුවෙක්.. පස්සෙ ලයින් ඔන් වෙලා අපි සෙට් වුනා.:love::love: ගින්දර පුළුන් එකතු වෙලා ගිනි ඇවිලුනෝ..:lol::lol::lol:)
    :love::love::love:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට දැනටමත් ගිනි ඇවිලිල තියෙන්නෙ..:yes::yes: (මම අද හෙට බදින්න යන කෙල්ල මගේ ඔන්ලයින් යාලුවෙක්.. පස්සෙ ලයින් ඔන් වෙලා අපි සෙට් වුනා.:love::love: ගින්දර පුළුන් එකතු වෙලා ගිනි ඇවිලුනෝ..:lol::lol::lol:)

    ඕක නිවන්න ගිනි නිවන හමුදාවටවත් බෑලු :sorry: අපේ අයිය කෙනෙක් කිව්වේ :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ්හ් කොහොමද? :)

    උම්මා :love:

    ඇයි ඩෝ තෝ මට උම්මා දෙන්නෙ?? එන්න එපා වැරදි සීන් වලට හරියැ.. උඹ හිතන්නෙ අපි සමනල්ලු කියලද?? :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක නිවන්න ගිනි නිවන හමුදාවටවත් බෑලු :sorry: අපේ අයිය කෙනෙක් කිව්වේ :sorry:

    පිච්චිලා අලු වෙලා තමයි ඉවර වෙන්නෙ.. සොරි.කොම්:(:(