මට ආසයි යාළු වෙන්න

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    ඇයි මෙයාලා ඔයාලා මම ආපු ගමන් යන්න හදන්නෙ..ඉන්නකො අනේ..මට පාලුයි අනේ..;);)
    අනේ නෑ මෙයා අරය කතා කරනවා මෙයා. සොරි වෙන්න ඕනේ ඔයා:D
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕක තමා මම අනන්තවත් මේකේ උංට කියනනේ තමංගේ නිර්මාණයක් දාද්දි කොපිරයිට්ස් දාන්න කියලා...........
    ඒක තමංට තියෙන අයිතියක්.............
    නැතුව ආත්මාර්තකාමි කමවත් ලෝබ කමවත් නෙමේ...........
    තමංගේ නිර්මාණයක් කියනනේ තමංගෙ පොඩිම හරි මහන්සියක්..............
    පස්සේ නඩු දාගන්නවට වඩා ඒක හොඳයිනේ...........
    අනික අනුංගේ ඒවා මෙහෙම හොරකං කරන කාලෙක තමංගේ දේකට තමංගේ නම දාගන්න කොන්ද පන නැත්තං ඒකේ වැඩක් තියෙනවද...........
    අනික් නිර්මාණ කරුවන්ටත් කරන අසාධාරණයක් ඒක............
    අනික තමා අනුංගේ වඩනයක් හරි තමංගේ නිර්මාණයකට ගන්නවනං ඒ ගැන සඳහන් කරන එක උතුම් ගුණයක්............
    මේ වගේ විනයක් නැති වැඩ වෙන්නේ නැහැ එතකොට..............
    කැතයි වැඩේ හොඳටම..........
    මාත් මාර ආසවෙන් හිටියේ මේ සිද්ධිය ගැන...............
    පොඩි කාලේ ඉඳලම මේ වගේ චාටර් වැඩ කරන එක හරි නැහැ...........
    මේක මේ ළමයට තේරු කරලා දෙන්න ඕන.............
    මුළු රටම රැවැට්ටුවනෙ මේ පොඩි එකා.............

    Mama Asai Hina Wenna by-Theekshana Anuradha (from ; Asoka College)
    Yalu !!!
    මට ආසයි යාළු වෙන්න
     
    • Like
    Reactions: madhuka47

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279

    :yes: :yes:
    Meka liyapu kena harima kenata kochchara duka athda.. :dull::dull:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මෙන්න අසොකේ කොල්ලගේ එක උස්සල දාල Time Travel කරලා. :oo::baffled::eek::frown: