මට ආසයි සින්දු කියන්න...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට ආසයි සින්දු කියන්න...

    මට ආසයි සින්දු කියන්න...කවුරු හරි ඉන්නවද වන් මෑන් ශෝ කරන අය....එකතු වෙලා වැඩේ කරමු.....මම ඉස්සර එසයිමෙන්ට් එකක් කරන්න අත්දැකීමක් ගන්න කෝච්චියෙ සින්දු කිව්ව.....කොහොම හරි බෑන්ඩ් එකකත් සින්දු කිව්ව.... මට දැන් ඕනේ....සින්දු කියලත් හම්බ කරන්න...කෞද ඉන්නේ.......
     
    • Like
    Reactions: Dishta Didin

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හරි..කෞරුවත් නැත්නම් මට කියාල්ලකො වන් මෑන් සෝ එකකට ගන්න ඌනේ දේවල්....මම ගන්නම් අරන් කරගෙන යන්නම්....උබලගෙ ඒවටත් එන්නම්,. එලනෙ එතකොට.....සින්දු 20ක් කියන්න මම් කීයක් ගන්න ඕනෙද? කියලත් දැනගන්න ඕනේ...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට පුලුවන් ලස්සනට කියන්න සඩ කෙලුම් ගලන පාර කොනේ සීත දුරුත්තේ....මුලු ලොවට ඔරෙන් ඔබයි ඇයඉ රූස කරාතේ....ටිකි ටිකින් ටිකින් ටින්....

    ත්ව පුලුඅන් එඩා රෑ...ගුඅන් තොටුපලේඩ් මා...වෙන්වී හියේ ආ ආ ආආ ඉතකින් නෝඒ....මේ වගේ ඒ ආ ලෙසටම පුලුඅන්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉසෙල්ලා හම් කරලා යුටියුබ් දාපන් කෝ

    සුදූ විසිතුන....මාව ගනින්කො උබත් එක්ක සින්දු කියන්න.......මගෙ ලග වීඩියො තියනව මම සින් කරද්දි ගත්ත..සිරාවට කියාන් මන් එන්නම්