මට ඉක්මනින් මහත් වෙන්න ඕන

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මට ඉක්මනින් මහත් වෙන්න ඕන

    අනේ මචන්ලා මට ඉක්මනින් මහත් වෙන්න ඕන.මගේ බර 40kg උස 158cm ඉන අගල් 27 ක් වගේ තියනවා.අනේ මට ඉක්මනින් මහත් වෙන්න Vitamin එකක් හරි බෙහෙතක් හරි ක්‍රමයක් හරි මහත් වෙන්න බෙහෙත් දෙන Place එකක් හරි කියනවද? අනේ ලොකු උදවුවක්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    BUMP,
    eh machan uba dala tiyenne mage info tikama ne,,,, ekama wenasa mage ina 28 i ,
    matath me mahath wenna one wela inne :P

    ube wayasa kiyada baya wenna epa ban 24 penna gaman ura wage mahat wenwa nonstop ita passe kettu wenna be monawa karath...math pattama kettui issara beer bila aga dala awa....dan 25 kettu wenna beruwa dagalanwa....80kg 36inch 40inch gihin 36 bassa gatta:( 22 age ekedi ina 28 62kg:(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar59133_4.gif
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ube wayasa kiyada baya wenna epa ban 24 penna gaman ura wage mahat wenwa nonstop ita passe kettu wenna be monawa karath...math pattama kettui issara beer bila aga dala awa....dan 25 kettu wenna beruwa dagalanwa....80kg 36inch 40inch gihin 36 bassa gatta:( 22 age ekedi ina 28 62kg:(

    Im 22
    ina 34
    weight 87kg
    usa 5 9i

    but no belly

    eka nisa awlak naa but mama try karanne weight eka 72-75kg adukaraganna :D
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    අනේ මචන්ලා මට ඉක්මනින් මහත් වෙන්න ඕන.මගේ බර 40kg උස 158cm ඉන අගල් 27 ක් වගේ තියනවා.අනේ මට ඉක්මනින් මහත් වෙන්න Vitamin එකක් හරි බෙහෙතක් හරි ක්‍රමයක් හරි මහත් වෙන්න බෙහෙත් දෙන Place එකක් හරි කියනවද? අනේ ලොකු උදවුවක්.

    ඉක්මණින් මහත් වෙන්ඩ ට්‍රයි කරන්ඩ එපා මචන්. මහත් වෙන එකත් ක්‍රමානුකූලව වෙයන්. ජිම් එකකට පලයන්. නිකන් ඔහෙ තැනකට නෙමෙයි. හොඳ ට්‍රේනර් කෙනෙක් ඉන්න තැනකට. ඊට පස්සෙ හෙමීට පටන අරන් කරගෙන පලයන්. ටික කාලෙකට පස්සෙ සප්ලිමෙන්ට් ගත්තත් කමක් නෑ. ඒවත් අදාල විදිහට ගනින්. ටිකක් සල්ලි වියදම් කරන්ඩ වෙයි. කාලෙ වෙන් කරන්ඩ වෙයි. මහන්සි වෙන්ඩ වෙයි. ඒත් උඹට ගානට මහත් වෙලා බොඩි එක ශේප් එකට හදාගන්ඩ පුලුවන්. :)