මට ඉක්මනින් මහත් වෙන්න ඕන
අනේ මචන්ලා මට ඉක්මනින් මහත් වෙන්න ඕන.මගේ බර 40kg උස 158cm ඉන අගල් 27 ක් වගේ තියනවා.අනේ මට ඉක්මනින් මහත් වෙන්න Vitamin එකක් හරි බෙහෙතක් හරි ක්රමයක් හරි මහත් වෙන්න බෙහෙත් දෙන Place එකක් හරි කියනවද? අනේ ලොකු උදවුවක්.