දෙන්නම එකතු වෙලා මේක බම්ප් කාරපංකෝ එහෙනන් දැන්. රේප් ආයේ දුන්නොත් දෙන්නටම දෙන්නන්@SLK_sri ගෙන් ඉගෙන ගනින්.ඌ ඉන්නේ මැදපෙරදිග… international කියලා ලංකාවෙන් උඹල වගේ උන්ව අල්ලන් ඉන්නේ හූ මිටි තියන්න.![]()
එල මචං. ThanksEla machan. mehemai machan daily post karanavanam hari. ube product eka video content hadanna puluwannam ticktok hodai twitter valata vada. thava face ekak pennala karana content vala reach eka vadi. twitter valath dan video, live stream danna puluwan.
mona hari post dapan, meme hari kamak na product ekata adalava. verify karapu twitter account valata followers la wediyen enava. (Blue check)
සුද්දගේ භාෂාවෙන් තමා ඉතින්Hela basen oka karathahaki da?
එල මචං thanksහෝ හෝ සිංහලයෙක්ට උදව් ඕනෑවෙලා බොලව්. උදව් කරපල්ලා.
මං ට්විටර් නං නෑ මං දැක්ක දෙඅක් කියන්නං
පේස්බුක් වගෙ පේජ් එකක් ගහං ඩේලි අරුංගෙ වෙලාවල් අල්ලලා උංගෙ බාසාවෙන් පෝස්ට් දාපුවම රීච් වෙනව. ඒවගේම ගෙවලා ලයික් කමෙන්ට් (බූස්ට් ) ගහන එකනං ඒ රීජන් වලට අනිවා වගෙ (මීම්ස් ජෝක්ස් වගෙ මගුල් නැතුව ජෙනුයින් යනවන්ං ඈ මේ කියන්නෙ . වීලු ගැන නොදනි)
අඩුම මාස 3ක් වත් ඒම කරාම පොඩි කන්ටැක්ස් එනව. ඒවගේම ලින්ක්ඩින් ටික්ටොක් එහෙම ලොවෙත් ඔනෙ
තමා ඩොමේන් ඒක වැඩTwitter කියල එකක් නෑ දැන්. දැන් තියෙන්නේ X
ඌ කියන් ඒව කරලා හරි යයිද කියල ෂුවර් නැති නිසා තමා කරපු අයාගෙන්ම අහලා බලන්න හිතුවේChat gpt එකෙන් අහපන් ඕකම![]()
ThanksDaily post danna one bn. Value add wena deyak.aduma masa 6k wath dapan. Eeetapasse thama product eka sell karann wenne. Mulinm product eka sell karoth un follow krnne na.
Puluwan nm product hunt ekatath dapn ube software ekk nm
Thama aulak ne unge build wena audience eka genuine ekaitwitter දැන් වැඩක් තියේවිද බන්![]()


Thanks Machan. මට අදහසක් ආවා.මෙච්චර කාලයක් වැඩ කරපු එක client කෙනෙක්වත් Twitter එකෙන් direct බිස්නස් බලාපොරොත්තු වුනේ නෑ මචන්. උන් ගොඩක් leads or sales බලාපොරොත්තු වෙන්නෙ Facebook සහ Instagram එකෙන්.
ඉතින් අපි කරන්නෙ Facebook සහ Instagram දාන පෝස්ට්ස් Twitter එකෙත් ශෙයාර් කරන එක තමයි, ඒකෙත් active ඉන්නවා කියලා පෙන්නන්න.
උබට Twitter එකෙ හොද Follower Base එකක් හදාගන්න නම් කරන්න ඕන හොදම දේවල් තමයි (මගේ අත්දැකීම්වල හැටියට ) :
1) Trending වෙන hash tags බලලා ඒවට relate වෙන, උබේ වැඩේටත් relate වෙන සහ හොද posts හද හද දාන එක.
2) හැම පෝස්ට් එකටම වගේ relate වෙන සහ ගොඩක් කට්ටිය search කරන්න චාන්ස් එකක් තියෙන hash tags 4-5 ක් දාපන්.
3) දවසක් දෙකක් (Thursday, Friday වගේ හොදයි ) පැය බාගෙන් බාගෙට පෝස්ට් වෙන්න පෝස්ට්ස් 48ක් විතර social media posts schedule කරන ටූල් එකකින් schedule කරලා, පෝස්ට් කරලා බලපන්. ඊට පස්සෙ ඒවට එන engagements බලලා, ඒවයින් හොදම ටයිම් දෙක තුනකට වගේ පුලුවන් තරම් පෝස්ට් දාපන්.
4) තව එච්චර රෙකමන්ඩ් කරන්න පුලුවන් ක්‍රමයක් නොවුනත් "follow-unfollow" method එකත් චුට්ටක් ට්‍රයි කරලා බලහන්. උබේ potential clientsලා හෝ උබේ competitorsලගෙ followersලා දවසට උපරිම 30ක් වගේ ෆලෝ කරලා, මාසේකට විතර සැරයක් උබව ෆලෝ නොකරපු උන් unfollow කරපන්.
Thanks Machan. මට අදහසක් ආවා.

Thanks again MachanChatGPT ගෙන් තව ටිප්ස් ටිකක්.
1. **Creating Valuable Content**: Regularly post content that is interesting, informative, and relevant to your target audience. High-quality content is more likely to be shared and attract organic followers.
2. **Engaging with Your Audience**: Respond to comments, participate in conversations, and engage with other users' content. Building genuine relationships with your audience can lead to a more loyal and engaged follower base.
3. **Using Hashtags and Trends**: Utilize relevant hashtags and participate in trending topics to increase the visibility of your tweets.
4. **Collaborations and Networking**: Partner with other users or influencers in your niche to reach a broader audience.
5. **Consistency**: Maintain a consistent posting schedule to keep your audience engaged and attract new followers.
By focusing on these strategies, you can build a more authentic and engaged follower base on Twitter.

Account eka normal hdnna0 ඉදලා international audience එකක් බිල්ඩ් කරන හැටි twitter වල. හොඳ tutorials හරි channels හරි තියෙනවද වැඩ කරපු.
ThanksAccount eka normal hdnna
Free plan eken nam gemak gahanna amarui
premium yanna wenawa
post danakaota limited charaters ( premium eke long post puluwan )
Copywriting pururu wemma wei
Repost karanna one
Anik ayata Comment danna one
mehem thamai
Twitter maru