මට ඉගෙන ගන්න ඕනි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    @SLK_sri ගෙන් ඉගෙන ගනින්.ඌ ඉන්නේ මැදපෙරදිග… international කියලා ලංකාවෙන් උඹල වගේ උන්ව අල්ලන් ඉන්නේ හූ මිටි තියන්න.😂
    දෙන්නම එකතු වෙලා මේක බම්ප් කාරපංකෝ එහෙනන් දැන්. රේප් ආයේ දුන්නොත් දෙන්නටම දෙන්නන් ♥️♥️

    Ela machan. mehemai machan daily post karanavanam hari. ube product eka video content hadanna puluwannam ticktok hodai twitter valata vada. thava face ekak pennala karana content vala reach eka vadi. twitter valath dan video, live stream danna puluwan.

    mona hari post dapan, meme hari kamak na product ekata adalava. verify karapu twitter account valata followers la wediyen enava. (Blue check)
    එල මචං. Thanks ♥️
    Hela basen oka karathahaki da?
    සුද්දගේ භාෂාවෙන් තමා ඉතින්

    හෝ හෝ සිංහලයෙක්ට උදව් ඕනෑවෙලා බොලව්. උදව් කරපල්ලා.

    මං ට්විටර් නං නෑ මං දැක්ක දෙඅක් කියන්නං

    පේස්බුක් වගෙ පේජ් එකක් ගහං ඩේලි අරුංගෙ වෙලාවල් අල්ලලා උංගෙ බාසාවෙන් පෝස්ට් දාපුවම රීච් වෙනව. ඒවගේම ගෙවලා ලයික් කමෙන්ට් (බූස්ට් ) ගහන එකනං ඒ රීජන් වලට අනිවා වගෙ (මීම්ස් ජෝක්ස් වගෙ මගුල් නැතුව ජෙනුයින් යනවන්ං ඈ මේ කියන්නෙ . වීලු ගැන නොදනි)

    අඩුම මාස 3ක් වත් ඒම කරාම පොඩි කන්ටැක්ස් එනව. ඒවගේම ලින්ක්ඩින් ටික්ටොක් එහෙම ලොවෙත් ඔනෙ
    එල මචං thanks 🙏

    Twitter කියල එකක් නෑ දැන්. දැන් තියෙන්නේ X
    තමා ඩොමේන් ඒක වැඩ

    Chat gpt එකෙන් අහපන් ඕකම ✋😌
    ඌ කියන් ඒව කරලා හරි යයිද කියල ෂුවර් නැති නිසා තමා කරපු අයාගෙන්ම අහලා බලන්න හිතුවේ

    Daily post danna one bn. Value add wena deyak.aduma masa 6k wath dapan. Eeetapasse thama product eka sell karann wenne. Mulinm product eka sell karoth un follow krnne na.

    Puluwan nm product hunt ekatath dapn ube software ekk nm
    Thanks 🙏

    twitter දැන් වැඩක් තියේවිද බන්🤔
    Thama aulak ne unge build wena audience eka genuine ekai
    ------ Post added on May 25, 2024 at 3:36 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Purchase blue mark

    Do not promote NFT crypto stuff as most of people muted those specific words, also promoting crypto will be detected as spam

    Post some stock related tweets, like $MSFT $TSLA $AAPL, it will attract people interested in trading

    Bootlick Elon musk and alt right people to get followers fast (do not recommend for professional accounts)

    Engage with popular tweets and reply with product advertisements (do not use bots or AI alike tweets)

    3-4 years with twitter:cool::rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙච්චර කාලයක් වැඩ කරපු එක client කෙනෙක්වත් Twitter එකෙන් direct බිස්නස් බලාපොරොත්තු වුනේ නෑ මචන්. උන් ගොඩක් leads or sales බලාපොරොත්තු වෙන්නෙ Facebook සහ Instagram එකෙන්.

    ඉතින් අපි කරන්නෙ Facebook සහ Instagram දාන පෝස්ට්ස් Twitter එකෙත් ශෙයාර් කරන එක තමයි, ඒකෙත් active ඉන්නවා කියලා පෙන්නන්න.

    උබට Twitter එකෙ හොද Follower Base එකක් හදාගන්න නම් කරන්න ඕන හොදම දේවල් තමයි (මගේ අත්දැකීම්වල හැටියට ) :

    1) Trending වෙන hash tags බලලා ඒවට relate වෙන, උබේ වැඩේටත් relate වෙන සහ හොද posts හද හද දාන එක.

    2) හැම පෝස්ට් එකටම වගේ relate වෙන සහ ගොඩක් කට්ටිය search කරන්න චාන්ස් එකක් තියෙන hash tags 4-5 ක් දාපන්.

    3) දවසක් දෙකක් (Thursday, Friday වගේ හොදයි ) පැය බාගෙන් බාගෙට පෝස්ට් වෙන්න පෝස්ට්ස් 48ක් විතර social media posts schedule කරන ටූල් එකකින් schedule කරලා, පෝස්ට් කරලා බලපන්. ඊට පස්සෙ ඒවට එන engagements බලලා, ඒවයින් හොදම ටයිම් දෙක තුනකට වගේ පුලුවන් තරම් පෝස්ට් දාපන්.

    4) තව එච්චර රෙකමන්ඩ් කරන්න පුලුවන් ක්‍රමයක් නොවුනත් "follow-unfollow" method එකත් චුට්ටක් ට්‍රයි කරලා බලහන්. උබේ potential clientsලා හෝ උබේ competitorsලගෙ followersලා දවසට උපරිම 30ක් වගේ ෆලෝ කරලා, මාසේකට විතර සැරයක් උබව ෆලෝ නොකරපු උන් unfollow කරපන්.
     
    Thanks Machan. මට අදහසක් ආවා.
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Thanks Machan. මට අදහසක් ආවා.

    ChatGPT ගෙන් තව ටිප්ස් ටිකක්. :cool:

    1. **Creating Valuable Content**: Regularly post content that is interesting, informative, and relevant to your target audience. High-quality content is more likely to be shared and attract organic followers.

    2. **Engaging with Your Audience**: Respond to comments, participate in conversations, and engage with other users' content. Building genuine relationships with your audience can lead to a more loyal and engaged follower base.

    3. **Using Hashtags and Trends**: Utilize relevant hashtags and participate in trending topics to increase the visibility of your tweets.

    4. **Collaborations and Networking**: Partner with other users or influencers in your niche to reach a broader audience.

    5. **Consistency**: Maintain a consistent posting schedule to keep your audience engaged and attract new followers.

    By focusing on these strategies, you can build a more authentic and engaged follower base on Twitter.
     
    Thanks again Machan ♥️♥️
     
    • Love
    Reactions: Kolama

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,538
    13,128
    113
    🤍
    0 ඉදලා international audience එකක් බිල්ඩ් කරන හැටි twitter වල. හොඳ tutorials හරි channels හරි තියෙනවද වැඩ කරපු.
    Account eka normal hdnna

    Free plan eken nam gemak gahanna amarui

    premium yanna wenawa

    post danakaota limited charaters ( premium eke long post puluwan )

    Copywriting pururu wemma wei

    Repost karanna one

    Anik ayata Comment danna one

    mehem thamai

    Twitter maru
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    Account eka normal hdnna

    Free plan eken nam gemak gahanna amarui

    premium yanna wenawa

    post danakaota limited charaters ( premium eke long post puluwan )

    Copywriting pururu wemma wei

    Repost karanna one

    Anik ayata Comment danna one

    mehem thamai

    Twitter maru
    Thanks 🙏 🙏
     
    • Like
    Reactions: Psiko