මට ඉඩම් කේස් එකක් මොනවද කරන්න පුළුවන්?

kamal1978

Well-known member
  • Oct 7, 2023
    304
    1,139
    93
    මට වාරියපොළ ටවුමට කිලෝමීටර් 7ක් විතර මෙහායින් කඩකාමරයක් තියෙනවා, හැබැයි පාරේ ඉඳන් අඩි 10ක් විතර ඉඩ තියලා අපි ඒක හදලා තියෙන්නේ නීතියට RDA එකට අයිති කොටස මග ඇරලා. දැන් එහාපැත්තෙ හෝටලේ එකා දැන් ඉස්සරහට කොත්තු රයිස් ගහන්න කෑල්ලක් ගන්න හදනවා පාර අයිනටම. ඒකෙන් මගේ කඩේ වැහිලම යනවා. මගේ එකේ rent එකට ඉන්න එකා දැන් complain කරනවා මොනවහරි කරන්නලු. මම උන්ට කිව්වත් උන් ඒ වෙලාවට බයිලයක් ගහලා හොරෙන්ම ශේප් එකේ හදනවා. පොලීසියට කම්ප්ලේන් කරා ඒත් ඌ එතන හා කියලා ඇවිත් ආයෙම කරන්නේ ඒකමයි. මූ නිකන් තග් සීන් එකෙන්ම මේක කරගන්න හදන්නේ.
    කරන්ට් කනුවත් මූ බිත්තියටම තියලා බැඳගෙන. මමත් කොළඹ ඉන්න නිසා මට නිතරම හොයලා බලන්න විදියකුත් නෑ අනික නඩු කේස් දාගෙන අවුරුදු ගණන් අදින්නත් නිදහසක් නෑ..... මොකක්ද මට මේකට කරන්න පුළුවන් ලේසිම දේ? මට එන කේන්තියට මොනවහරි කරොත් උන්ගෙන් එකෙක් ICU මම හිරේ.... මුන් මම ගේමක් දෙයි කියලා බයට CCTV එහෙම ගහගෙන ඉන්නේ වටේටත්. දැන් අදත් මම යද්දී එතන වැඩ...
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,139
    93
    oka nawattanna ba ban
    kari kamata karanne wade
    nadu nathnam karanna deyak na
    ubath kade dik karapan main road aynatama

    wena karanna deyak na / karanna giyoth lesi na
    නඩුව මට දාගන්නේ නැතුව RDA එකට හරි Electricity board එකට හරි පත්තු කරවන්න විදියක් නැද්ද?
     
    • Like
    Reactions: wawula

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,749
    2,876
    113
    colombo
    ehema nadu adenne naha ban

    oka anawasara idi kirimak ne, oka kadala danna kiyalaa niyoga karayi

    police complint dapan nagara sabawata dapan wadak wenne nathnam police.lk da thiyenne ekata dapan

    ubata lesima hodama de lawyer kenek alllagena upadesh ganna eka, loku deyak naha habayi salli poddak wiyadam karanna weyi me nithyanukula kramaya

    wena kramath thiyenawaaa
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    නගර සභාවට පැමිණිල්ලක් දාන්න.... ඔය පලාතෙ TO ජරා පප්පෙක් ද ?

    කොත්තු කඩේ PHI ට REPORT කරන්න ..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නගර සභාවට පැමිණිල්ලක් දාන්න.... ඔය පලාතෙ TO ජරා පප්පෙක් ද ?

    කොත්තු කඩේ PHI ට REPORT කරන්න ..
    මාලි බබාගේ ඇක්වා එක ගත්තු කෙනා ටයර් දාගත්තද ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,073
    113
    හොඳ දේවාලයක් බලලා පොල් ගහපන්, අත්දැකීමෙන් කියන්නෙ අපේ බිස්නස් ඔක්කොම විනාසම උනා දවස් 17ක් ඇතුලත. සුපිරි වැඩ්ඩො ඉන්නවා, අපිට ඇරපු එකාගෙ නම්බර් එක දෙන්නම් ඕන නම්, උගෙන් අහගනින්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,073
    113
    අඩෝ ඒ කොහොමද එක හොයා ගත්තේ
    එකම සප්ලයර්ගෙන් වැඩ ගන්න වෙන එකෙක් අහු උනා. ඌ නමේ ඉඳල ඔක්කොම කිව්ව ඌට කපන්නත් බෑ කියල. හොයාගෙන ගිහින් බැලුවාම කතාව ඇත්ත. මගෙ පොඩි එකාට කෙල වෙන්න කරල තියෙන්නෙ. අපි නැත්තටම නැති උනා මේ ටිකේ මේවා හින්දා. ඕනෙ නම් අපිට කරවපු එකාගෙ නම්බර් එක දාන්නම් උගෙන් අහපන් කියාවි. දැන් බඩු මාට්ටු නිසා ඉන්නව පොන්නයෙක් වගේ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,846
    11,299
    113
    එකම සප්ලයර්ගෙන් වැඩ ගන්න වෙන එකෙක් අහු උනා. ඌ නමේ ඉඳල ඔක්කොම කිව්ව ඌට කපන්නත් බෑ කියල. හොයාගෙන ගිහින් බැලුවාම කතාව ඇත්ත. මගෙ පොඩි එකාට කෙල වෙන්න කරල තියෙන්නෙ. අපි නැත්තටම නැති උනා මේ ටිකේ මේවා හින්දා. ඕනෙ නම් අපිට කරවපු එකාගෙ නම්බර් එක දාන්නම් උගෙන් අහපන් කියාවි. දැන් බඩු මාට්ටු නිසා ඉන්නව පොන්නයෙක් වගේ.
    adoo කැරි සීන් එකනේ . වෙලාවක් තියෙන වෙලේක ස්ටොරිය නුඋලක හැමන්නමුද
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,396
    113
    Oyata karanna kisi deyak neee .boruwata dagalanna epa..
    kottu gahanna kotasaknam hadanne eka thawakalika idikirimakne ;
    ekata mukuth karanna bee

    anika oya court giyath eyage lawyer kiwwahama marga sanwardanayakadi remove karanawa kiyala oyata karanna puluwan deyak nee.margayata anathurak awahirayak nethnam owa ahema ain karanne nee.oyai nondi wenne oya seen akedi ,balannako .
    anith minihage idamen oyata cover wena akata oyata karanna deyak nee oya oyage idikirima loku karannna.

    nikan ahaka yana ledak patalawaganna oya hadanne .
     
    • Like
    Reactions: kingcapton

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,139
    93
    ube kade rent ekata inna ekata eka 10ft parata arapu space eke gahanna kiyapn board ekak... digital board ekak udin..... 7ft wage udin.
    anik de oo eka kaloth payment eka haras wenne nadda?
    නෑ, පාරට තව අඩි දෙක තුනක් තියෙනවා.

    හොඳ දේවාලයක් බලලා පොල් ගහපන්, අත්දැකීමෙන් කියන්නෙ අපේ බිස්නස් ඔක්කොම විනාසම උනා දවස් 17ක් ඇතුලත. සුපිරි වැඩ්ඩො ඉන්නවා, අපිට ඇරපු එකාගෙ නම්බර් එක දෙන්නම් ඕන නම්, උගෙන් අහගනින්.
    මගෙනම් ඕව ගැන විශ්වාසයක් නෑ බං.
    Oyata karanna kisi deyak neee .boruwata dagalanna epa..
    kottu gahanna kotasaknam hadanne eka thawakalika idikirimakne ;
    ekata mukuth karanna bee

    anika oya court giyath eyage lawyer kiwwahama marga sanwardanayakadi remove karanawa kiyala oyata karanna puluwan deyak nee.margayata anathurak awahirayak nethnam owa ahema ain karanne nee.oyai nondi wenne oya seen akedi ,balannako .
    anith minihage idamen oyata cover wena akata oyata karanna deyak nee oya oyage idikirima loku karannna.

    nikan ahaka yana ledak patalawaganna oya hadanne .
    ඒක තාවකාලික ඉදිකිරීමක් නෙවෙයි බං, මූ සිමෙන්ති දාලා වහලවල් ගහලා සුපිරියට හදනවා....මගේ කඩේ සම්පුර්ණයෙන්ම පේන්නේ නෑ ඒක ගැහුවම. පොලීසිය දෙතුන් වතාවක් කිව්වා පොරට ඕක ගහන්න එපා කියලත්. මූ ඔය දිවුරුම් ප්‍රකාශයක් දෙන බයිලේ කිව්වා එකපාරක් පොලිසියේදී... මූ අල්ලාගෙන ඉන්නේ දැන් පාරටම. එකපාරක් පොලීසිය වැඩේ නවත්තුවට පස්සේ මූ ටික දවසක් සද්ද නැතුව ඉඳලා ආයෙම මහ රෑ ඇවිත් ගහලා ගිහින් කොටසක්. අනික පට්ට fire hazard එකක් මූ පහළ ගෑස් තියන් කොත්තු ගහද්දි කඩේ උඩින් කරන්ට් වයර් ටික. ඒ ටික මේකට කඩා වැටුනොත් අපේ කඩ ඔක්කොම ඉවරයි.

    ehema nadu adenne naha ban

    oka anawasara idi kirimak ne, oka kadala danna kiyalaa niyoga karayi

    police complint dapan nagara sabawata dapan wadak wenne nathnam police.lk da thiyenne ekata dapan

    ubata lesima hodama de lawyer kenek alllagena upadesh ganna eka, loku deyak naha habayi salli poddak wiyadam karanna weyi me nithyanukula kramaya

    wena kramath thiyenawaaa
    පොලිසියටනම් ගියා, පොලිසියටත් තේරෙනවා මූ මේක කැරිකමටමයි කරන්නේ කියලා.... ආයේ පොලිසි ගිහින්නම් වැඩක් නෑ දෙන එක මුට කුඩුවෙන්න දෙන්න තමයි ඉතුරු.
    ------ Post added on Nov 17, 2025 at 11:59 PM