මට ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙන්න යන්නේ 🇮🇳👧❤️🇱🇰🧒

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Mokadda bn mey silbara kotayakda
    කඳ හොඳා කියලා කියන්නෙ. 😅

    මට බෑ සාන්ත
    උඹට කරගන්න බැරිවුන එක දැං පච නොවී වහගන්න විදියක් නේද හොයන්නෙ?
    ------ Post added on Mar 31, 2023 at 9:37 PM
     
    • Haha
    Reactions: aggregate

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අයිටී ඩිග්‍රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ
    උබෙන් නිකන් ඉගෙනගන්න හිලව්වට පොඩි act එකක්‌ දානවා ඒකි.. උබ මෙතන හීන මාලිගා ගහනවා 😅
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    එයා ඇහුවා අම්මලත් එක්ක හින්දියෙන් පූළුවන්ද කියලා මං හිතන්නේ ඒක තමයි ලොකුම අවුල වෙන්නෙ

    එයාට ඩිග්‍රි එකක් තියනවා. හැබැයි ප්‍රැක්ටිකල් අමාරුයි
    ඩිග්‍රි තිබ්බත් ,නැතත් පොඩ්ඩක් හොදට කතා බහ කරපන්. ලව් ගැන විතරක් නෙමෙයි ඒකිගේ සාමාන්‍ය දැනීම වගේ දේවල්, කල්චර් එක ගැන එහෙමත් පොඩ්ඩක් හෙමීට කතා කරනකොට අහපන්. ඒකි ගොන්ද නැද්ද කියලා උබට තේරෙනවානේ බන්. ගොන් වගේ නම් අත ඇරලා දාපන්.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    ඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්‍රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
    Oca badinna wenne na bn
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,452
    36,379
    113
    මැදමහනුවර
    Oca badinna wenne na bn
    අරින්නවත් හම්බෙයිද?
    5eU3LCv.png
     
    • Haha
    Reactions: beam_tech

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    මෙහෙම කියපන්

    ජානම් දේකලෝ මිට්ගයී දූරියා... මේ යහා හූ යහා හු යහා හූඌඌඌඌඌඋ යහා....!!!

    ෂුවර් ෂොට් ඕක සෙට් වෙනවා. :yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්‍රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
    Mawath ganin zoom class ekata.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කුල කේස් තියනවා, පොඩ්ඩක් හොයලා බලන්න. ලංකාවෙනුත් tamil කෙල්ලෙක්ව බඳින එක පොඩි ගේමක් තියනවා. I wish you all the best bro!
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,452
    36,379
    113
    මැදමහනුවර
    එහෙනම් අඩුකුලේ 🥴
    ඉහල කුලවල අය ඉන්නෙ කොයි හරියෙද

    Mawath ganin zoom class ekata.
    උඹ සෙට් කරගත්තොත් කොහොමද
    ------ Post added on Mar 31, 2023 at 11:22 PM

    බලාගෙන මුණට කෑරි වෑටෙයි.." ඉන්දියන් කෙල්ලට" යන වෙලාවට

    තොගේ ෆයියේ මුල ඉදන්ම ලෙලි ගහයි. ඕන් කිව්වා කියලා හිතා ගනින්. කෙසෙල් ගෙඩිය ලෙලි ගහනවා වගේ.

    Segs cat karanawada itn?

    ba7c1880564149da134085d0c9bf3c7531f4866667313d1af4be4ad3da18e5dc_1.jpg

    An early advice :yes: :yes:
    It seems like she's convincible
    3qnNe7S.png

    ------ Post added on Mar 31, 2023 at 11:40 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    Fantasy වල අතරමංවෙලා මේකට දුක කියාගෙන එන තත්වෙට නොවැටී ඉන්න බලන්න
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,363
    41,304
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Curry power