මට බෑ සාන්තඌත් කියනවා දාපං කියලා. උඹ මෙතන තොඳොල් වෙනවා. යකෝ උට එවල තියෙන්නෙත් heart දෙකත් එක්ක.![]()
මට බෑ සාන්තඌත් කියනවා දාපං කියලා. උඹ මෙතන තොඳොල් වෙනවා. යකෝ උට එවල තියෙන්නෙත් heart දෙකත් එක්ක.![]()
කඳ හොඳා කියලා කියන්නෙ.Mokadda bn mey silbara kotayakda
උඹට කරගන්න බැරිවුන එක දැං පච නොවී වහගන්න විදියක් නේද හොයන්නෙ?මට බෑ සාන්ත
උබෙන් නිකන් ඉගෙනගන්න හිලව්වට පොඩි act එකක් දානවා ඒකි.. උබ මෙතන හීන මාලිගා ගහනවාඅයිටී ඩිග්රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ
ඩිග්රි තිබ්බත් ,නැතත් පොඩ්ඩක් හොදට කතා බහ කරපන්. ලව් ගැන විතරක් නෙමෙයි ඒකිගේ සාමාන්‍ය දැනීම වගේ දේවල්, කල්චර් එක ගැන එහෙමත් පොඩ්ඩක් හෙමීට කතා කරනකොට අහපන්. ඒකි ගොන්ද නැද්ද කියලා උබට තේරෙනවානේ බන්. ගොන් වගේ නම් අත ඇරලා දාපන්.එයා ඇහුවා අම්මලත් එක්ක හින්දියෙන් පූළුවන්ද කියලා මං හිතන්නේ ඒක තමයි ලොකුම අවුල වෙන්නෙ
එයාට ඩිග්රි එකක් තියනවා. හැබැයි ප්‍රැක්ටිකල් අමාරුයි
But this is 21st century broyako ehe thamai darunuwata kula case tiyenne.. ahala kiyapan meke. mama Delhi factory visit ekak giya ehe nam shudra thamai majority un bima balaagannava apiwa dakkama. waradila ange wadunama wandinava kakul allala paw. and parissamin
Oca badinna wenne na bnඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
අරින්නවත් හම්බෙයිද?
![]()

Mawath ganin zoom class ekata.ඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
එහෙනම් අඩුකුලේමිඩ්ල් ක්ලාස් කට්ටිය චන්දිගාර් ටවුමෙ ඉඳන් විනාඩි පහලවයිලු යන්නෙ
ඉහල කුලවල අය ඉන්නෙ කොයි හරියෙදඑහෙනම් අඩුකුලේ![]()
උඹ සෙට් කරගත්තොත් කොහොමදMawath ganin zoom class ekata.
බලාගෙන මුණට කෑරි වෑටෙයි.." ඉන්දියන් කෙල්ලට" යන වෙලාවට
තොගේ ෆයියේ මුල ඉදන්ම ලෙලි ගහයි. ඕන් කිව්වා කියලා හිතා ගනින්. කෙසෙල් ගෙඩිය ලෙලි ගහනවා වගේ.
Segs cat karanawada itn?
It seems like she's convincible![]()
An early advice![]()
![]()
Curry powerඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?