මට උණ දේ

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මම ගෙදර වැඩිමල් ළමයා.
    බාලයා ඉගන ගත්තෙ නෑ. ඒක නිසා ඌ අඩු වයසෙන් රස්සාවකට ගියා ඊට පස්සෙ මහ ගෙදර ඌට අයිතියි කියල මගෙ බඩු මුට්ටු ගෙදරින් එළියට දාලා තිබුණ. මං ගෙදර ආව ම අරූ උගේ යාළුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලා ගහල එලෙව්ව. මම එදා ඉදන් බෝඩිම් වල හිටියෙ.
    මං තාම කැම්පස්.
    ගෙදර එවුන්ටත් අරූට සල්ලි තියෙන නිසා ඌ ලොකු උණා.
    දැන් ඌ ගැනියෙකුත් අරන්. මේ පාර අවුරුද්දත් මං කෑවෙ බෝඩිමෙ.
    අම්මා සද්දයක් වත් නෑ.
    මට අරූ මරල දාන්න හිතෙනවා බං.
    කිරියට නිතර ආව ගියාට හිතෙ ලොකු දුකක් තියෙනවා බං.
    අරූ ගෙදර මහ උන් බය කරගෙන ඌට ඕන දෙ කරනවා. ඌ ඉස්සර ඉදන් මං ඉගන ගන්න එකට වළ කැපුව. මට කියල කවුරුත් නෑ බං. කෙල්ලෙක් වත් නෑ. මං යාළු උණ කෙල්ලට දෙස් දෙවොල් තියපු අම්මා අරූගෙ එකි එක්ක ෆෝන් එකෙනුත් කතාව.
    ඇයි බං මට මෙහෙම උනේ😪
    මං කාලයක් ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බිව්ව.
    ඒකෙන් පස්සෙ නෑයොන්ගෙනුත් කොන් උණා.
    අවුරුදු ගාණකින් තමන්ගෙ තැනක අවුරුදු කාලා නෑ බං........
    මට ලොකු ආසාවක් තිබුණ ඩොක්ටරේට් (කට්ටිය හිතල මං මෙඩ්ඩෙක් කියල. මං කිව්වෙ phd ගැන) වෙනකම් ම ඉගන ගන්න. ඒත් මේව මතක් වෙද්දි හිතෙනවා වෛරක්කාරයො මරලා දාලා මාත් නිදහසේ මැරිල යන්න
    අරූ කට්ටිය එක්ක මට ගහල එලෙව්වෙ රෑ.
    මට මුකුත් කරගන්න බැරි උණා. මං දැක්කෙ වත් නෑ උන් ඉන්නව. මූණට වතුර විසික් කරලා ගහන්න පැන්නෙ.
    ඕක මතක් වෙලා ලේ රත් වෙනවා හැමදාම.
    පොලිසි ගියා ම මම ඩිපට බෙහෙත් බීපු එවා පෙන්නල උන් මං මානසික ලෙඩෙක් කිව්ව. පොලිසියෙ උන් මට හිනා උණා😰
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    මේ වගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්න කලින් උඹේ පරන පෝස්ට් ටිකක් බලල ඉන්න ඕන. එත් උඹේ අකවුන්ට් එක බලන්න දෙන්නෙ නෑනෙ අපිට. 🙄
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    හොදට ඉගෙන ගනින් මචං. රට පැනගන්න ට්‍රයි එකක් දියන්. ගෙදර යන්න එපා ආයේ එහෙ වාතවරණේ අවුල් නම්.
    ගෙදර අයගෙන් අයින් වෙලා උබට කාලේ වෙන් කරපන්. උබට ඕනි Financial Independence සහ මානසික නිදහස උබට ලැබෙයි.
    ඩොක්ටරේට් වෙනකන් ඉගෙනගනින්. රට පලයන් කොහොම හරි. කෙල්ලෝ හරිම කාලේදී උබට හම්බ වෙයි.
    මොකද උබට ළමයි ඉන්න කාලෙක කියන්න කතාවක් තියෙන්න ඕනි.
    අරුන්ට වෛර කර කර උබේ වෙලාවේ කන්න එපා. උන්ටත් දවසක උබේ වටිනාකම තේරෙන දවසක් එයි.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මේ වගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්න කලින් උඹේ පරන පෝස්ට් ටිකක් බලල ඉන්න ඕන. එත් උඹේ අකවුන්ට් එක බලන්න දෙන්නෙ නෑනෙ අපිට. 🙄
    පරණ පෝස්ට් වල මං පෞද්ගලික ජීවිතේ අදුරු පැත්ත ගැන කිසිම දෙයක් කියල නැහැ.
    මගේ ළග ම යාළුවො වත් ලොකු දෙයක් දන්නෙ නෑ. ඒත් මට ඒව යටපත් කරන්න බැරි නිසා බොරුවට ෆ්ඈක් හදන් නෑවිත් ඇත්ත එකෙන් ම කිව්වෙ.
    ඒකෙත් උබට හාර අවුස්සන්න දෙයක් තියේ නම් උබ මට හිත හැදෙන්න දෙයක් නොකීවට කමක් නෑ මචං. වෙල් නොව්න් මෙම්බර් කෙනෙක් මෙහෙම ප්‍රශ්න මේකෙ දිගාරින්නෙ නෑ තමයි. එහෙම උනොත් ඒක ඇත්තක් ද බොරුවක් ද කියල උබ ම තේරුම් ගනින්

    @Solo Rider උබත් මේක බලපන්
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Yako make it an oppertunity. Umbata 28 30 weddi gewal dorawal, pawla gena loku wagakeemak enawa. Dan umbawa pawlen pannalanam ea mokuth nehe. Igenagena umba hambakaran hemadeama goda nagapan. Kaatawath aithiyak nehe ethakota. Ratakata unath yanna puluwanne ban waga keemak nehene.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    පරණ පෝස්ට් වල මං පෞද්ගලික ජීවිතේ අදුරු පැත්ත ගැන කිසිම දෙයක් කියල නැහැ.
    මගේ ළග ම යාළුවො වත් ලොකු දෙයක් දන්නෙ නෑ. ඒත් මට ඒව යටපත් කරන්න බැරි නිසා බොරුවට ෆ්ඈක් හදන් නෑවිත් ඇත්ත එකෙන් ම කිව්වෙ.
    ඒකෙත් උබට හාර අවුස්සන්න දෙයක් තියේ නම් උබ මට හිත හැදෙන්න දෙයක් නොකීවට කමක් නෑ මචං. වෙල් නොව්න් මෙම්බර් කෙනෙක් මෙහෙම ප්‍රශ්න මේකෙ දිගාරින්නෙ නෑ තමයි. එහෙම උනොත් ඒක ඇත්තක් ද බොරුවක් ද කියල උබ ම තේරුම් ගනින්
    අපෝ මේකෙ ඕන තරම් වෙල් නෝවින් මෙම්බර්ස්ලා ඉන්නව මාගල් වගේ බයිලා දිගෑරලා අපෙන් ආතල් ගත්ත. ඒකයි දැන් හැම අකවුන්ට් එකක් දිහාම සැකෙන් බලන්නෙ.

    දැන් සිරාවටම උඹේ අම්ම තාත්තටවත් උඹව ගානක් නැති ගානටද ඉන්නෙ?
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Yako make it an oppertunity. Umbata 28 30 weddi gewal dorawal, pawla gena loku wagakeemak enawa. Dan umbawa pawlen pannalanam ea mokuth nehe. Igenagena umba hambakaran hemadeama goda nagapan. Kaatawath aithiyak nehe ethakota. Ratakata unath yanna puluwanne ban waga keemak nehene.
    ඒත් මචං මං අවුරුද්දට බෝඩිම් වල
    මගේ වෙඩිමට කවුද බං ඉන්නෙ.
    මං කෙල්ලට ගෙවල් දොරවල් කියල පෙන්නන්නෙ මොනවා ද බං😰
     
    • Dislike
    Reactions: NushenD

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම ගෙදර වැඩිමල් ළමයා.
    බාලයා ඉගන ගත්තෙ නෑ. ඒක නිසා ඌ අඩු වයසෙන් රස්සාවකට ගියා ඊට පස්සෙ මහ ගෙදර ඌට අයිතියි කියල මගෙ බඩු මුට්ටු ගෙදරින් එළියට දාලා තිබුණ. මං ගෙදර ආව ම අරූ උගේ යාළුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලා ගහල එලෙව්ව. මම එදා ඉදන් බෝඩිම් වල හිටියෙ.
    මං තාම කැම්පස්.
    ගෙදර එවුන්ටත් අරූට සල්ලි තියෙන නිසා ඌ ලොකු උණා.
    දැන් ඌ ගැනියෙකුත් අරන්. මේ පාර අවුරුද්දත් මං කෑවෙ බෝඩිමෙ.
    අම්මා සද්දයක් වත් නෑ.
    මට අරූ මරල දාන්න හිතෙනවා බං.
    කිරියට නිතර ආව ගියාට හිතෙ ලොකු දුකක් තියෙනවා බං.
    අරූ ගෙදර මහ උන් බය කරගෙන ඌට ඕන දෙ කරනවා. ඌ ඉස්සර ඉදන් මං ඉගන ගන්න එකට වළ කැපුව. මට කියල කවුරුත් නෑ බං. කෙල්ලෙක් වත් නෑ. මං යාළු උණ කෙල්ලට දෙස් දෙවොල් තියපු අම්මා අරූගෙ එකි එක්ක ෆෝන් එකෙනුත් කතාව.
    ඇයි බං මට මෙහෙම උනේ😪
    මං කාලයක් ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බිව්ව.
    ඒකෙන් පස්සෙ නෑයොන්ගෙනුත් කොන් උණා.
    අවුරුදු ගාණකින් තමන්ගෙ තැනක අවුරුදු කාලා නෑ බං........
    මට ලොකු ආසාවක් තිබුණ ඩොක්ටරේට් වෙනකම් ම ඉගන ගන්න. ඒත් මේව මතක් වෙද්දි හිතෙනවා වෛරක්කාරයො මරලා දාලා මාත් නිදහසේ මැරිල යන්න
    ඇයි බන් උබට මේ එළකිරි එකේ උන් ඉන්නේ. මේකේ ඔය ටික දෙනෙක් ඇරෙන්න අනික් උන් ඔක්කොම හොදයි. උබ මෙහෙම පොස්ට් එකක් දාපු එක වැදගත්. තමන්ගේ අම්මා මරපු එකාව මරුවා කියපන්කො. එත් සැනසිල්ලේ මැරෙන්න ලැබෙන්නේ නැ . අරවා ඔක්කොම මතක් වෙනවා. උබ කැම්පස් යන එකෙක් නිසා අපි උබට මොලෙන් ගහන්න ඕනේ ඒවා ගැන කියලා දෙන්න ඕනේ නැනේ.. එකම දේ උබේ හිත හයය වෙන්න ඕනේ නේ. හිතපන් ඒ ඉන්නේ උබේ කව්රුත් නෙමේ. මට අදාළ නැ . එහෙම හිතන්න පුරුදු වෙන්න. ටික කාලයක් යනකොට හරියනවා. දැන් බලපන් බුට් කන එකා මුල් සතියේ තරු විසි වේවි ඉන්නේ. සති දෙක තුන යනකොට ටිකක් ශේප්. මාසේ දෙක යනකොට තව ශේප්. මාස 6 යනකොට එහෙම කෙල්ලෙක් හිටියද කියල නැ . ඊට පස්සේ ඔය එහෙන් මෙහෙම් මතක් වෙන ඒවා තමා. අන්න එක කරපන් උබේ ෆැමිලි එක ගැන

    ඔය මිනිසුන්ට කවදා හරි උබව ඕනේ වෙනවා. ඒක මම අද කිව්වා කියල මතක තියාගනින්. එදාට හොදට සලකපන්. අන්න එහෙමයි පලි ගන්න ඕනේ . ඒක කරන්න උබ මයින්ඩ් එක ස්ට්‍රොන්ග් කරගනින්. දිප්රේෂන් වලට ආයි ඩොකෙක්ට පෙන්නපන්.
    කැම්පස් එකේ කොල්ලෝ එක්ක සෙට් වෙලා ෆන් එකක් ගනින්. කෙල්ලෝ දිහා බලන්නවත් එපා. මොකද බොට සක්කරවට්ටමක් සෙට් උනොත් උබට අනිවා වහ කන්න වෙන්නේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    මට කියල කවුරුත් නෑ බං. කෙල්ලෙක් වත් නෑ. මං යාළු උණ කෙල්ලට දෙස් දෙවොල් තියපු අම්මා අරූගෙ එකි එක්ක ෆෝන් එකෙනුත් කතාව.
    මචං කේන්දරේ බැලුවා. විවාහ දෝෂයක්☹️☹️
    විවාහය වෙනවා හැබැයි මුල් කාලෙ හොදයි.ටික කාලෙකින් ඈත් වීමක් තියෙනවා.
    කසාදය වෙද්දිත් වයස ගිහින්☹️☹️
    සහෝදර ග්‍රහයා පීඩාවට පත් වෙලාලු.ඒකෙ තේරුම නම් දන්නෙ නෑ. දන්න උන් කියපන්කො
    හදහනේ අවුල නිසා මම පොඩ්ඩක් හදහන් බලන්න හැදුවා...........
    මම ම තනියෙන් ගූගල් එකෙන් බලබල එහෙන් මෙහෙන් බලන්න හැදුවා.

    භාව කේන්දරේ රාශි කේන්දරේ බලන්න ලාවට පුළුවන්.
    මට තියෙන ප්‍රශ්නය නවාංශක වලින් මොනවා ද බලන්නෙ?
    තාම ඒක හොයා ගන්න බැරි උණා.
    නීච උච්ච ස්වක්ෂේත්‍ර කතාවත් පොඩ්ඩක් අවුල්.
    ග්‍රහයෙක් පීඩාවට පත් වෙන හැටි එහෙම තව හොයල ඉගන ගන්න ඕන.
    උබල ළග විස්තර ලින්ක් එහෙම තියේ නම් දාපන්.
    එහෙම උණොත් උබලගෙත් කේන්ද්ර නිකං ම බලාගන්න පුළුවන් වෙයි.😂
    .........

    හැබැයි මට මාර අවුල් බං මගේ එක ගැන😫

    උබට කෙල්ලෙකුත් නැල්ලු. ඒත් බදින්න කේන්දර එහෙමත් බලලා. උබ මේ ආතල් එකක් ගන්නේ නේද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    ඔය උඹ පෙර ජීවිත කරගත්තු දේවල් තමයි. ඒකනේ ගෝත කරුම පවුලක ඉපදුණේ. දැං ඉතිං කරන්න දෙයක් නෑ. ඉවසීීමෙන් උත්සාහයෙන් ඉගෙන ගනින්. අනවශ්‍ය වියදම් කපා දාපං. දුක දිනා ජය ගත් මිනිසුන්ගේ ජීවිත කතා අධ්‍යනය කරපං. අඳෝනා සිංදු නම් අහන්නම එපා.