මට උණ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    ඇගේ රස්නෙයක් එලියට දැනෙන් නෑ ඒත් මට මගෙ ඇග රස්නී වගේ දැනෙනවා,පට්ටම සීතලයි ඉන්න බෑ වෙව්ලනවා,උගුරත් පොඩ්ඩක් අව්ල් හැබැයි සෙම නම් ගැලවිලා එනවා,රසත් දැනෙනවා(බෙහෙත් ගන්න යන ගමන් type කරේ) කොරෝනද දන් නෑ

    Update-මේ ටිකේ ඩෙංගු කොරෝනා එහෙම පැතෙරෙනවා වැඩීලු දවස් දෙකක් යනකන් අඩුවෙන් නැත්නම් ඔය පල්ලෙහා තියන test ටික කරන්න කීවා

    IMG-20220128-WA0008.jpeg
     
    Last edited: