උණකුත් යනවා මේ දවස් වල. පට්ට අගේ අමාරුවක් එක්ක හෙම්බ හැදෙනවා සැප කනේ . දවස් 2ක් කට පස්සේ තම අඩු වෙලා යන්නේ. තනොකර කොවිඩ් වගේ ලක්ෂණ පෙන්නන්නේ. කෝකටත් අන්ටිජන්, ඩෙංගු ටෙස්ට් කරගනිල්ල. පොඩි උන් නම් මොන්ටිසෝරි යවන්නේ නැතුව ගෙදර තිය ගත්තත් අවුලක් නැ
මටත් හැදිලා ඉන්නේ ඇගට පට්ට අමාරුයි බේත් වලට උණ අඩුවෙනවා ආයේ වැඩිවෙනවා. ඔලුවේ කැක්කුම තමයි ඉවසන්න බැරිඇගේ රස්නෙයක් එලියට දැනෙන් නෑ ඒත් මට මගෙ ඇග රස්නී වගේ දැනෙනවා,පට්ටම සීතලයි ඉන්න බෑ වෙව්ලනවා,උගුරත් පොඩ්ඩක් අව්ල් හැබැයි සෙම නම් ගැලවිලා එනවා,රසත් දැනෙනවා(බෙහෙත් ගන්න යන ගමන් type කරේ) කොරෝනද දන් නෑ
Update-මේ ටිකේ ඩෙංගු කොරෝනා එහෙම පැතෙරෙනවා වැඩීලු දවස් දෙකක් යනකන් අඩුවෙන් නැත්නම් ඔය පල්ලෙහා තියන test ටික කරන්න කීවා
View attachment 158572
Hadila inne. Thamath lawata una thiyenwaඋණකුත් යනවා මේ දවස් වල. පට්ට අගේ අමාරුවක් එක්ක හෙම්බ හැදෙනවා සැප කනේ . දවස් 2ක් කට පස්සේ තම අඩු වෙලා යන්නේ. තනොකර කොවිඩ් වගේ ලක්ෂණ පෙන්නන්නේ. කෝකටත් අන්ටිජන්, ඩෙංගු ටෙස්ට් කරගනිල්ල. පොඩි උන් නම් මොන්ටිසෝරි යවන්නේ නැතුව ගෙදර තිය ගත්තත් අවුලක් නැ
Get well soonado matat tynawa bn okama
get well soonmatath oya okkama tiyanwa,![]()
Get well soonHadila inne. Thamath lawata una thiyenwa
Get well soonමටත් හැදිලා ඉන්නේ ඇගට පට්ට අමාරුයි බේත් වලට උණ අඩුවෙනවා ආයේ වැඩිවෙනවා. ඔලුවේ කැක්කුම තමයි ඉවසන්න බැරි![]()
![]()
![]()
Get well soonDengue positive![]()
mata hadila hoda una bro. oye symptoms mai thibbe. test kara. dengue positiveGet well soon
මට ඊයෙ තරම් අද අව්ලක් නෑ උගුර රිදෙනවා එච්චරයිමටත් ඕක හැදුනා වයිරස් එකක්.ඉන්න බෑ කට කට ගාලා වෙව්ලනවා.හැබැයි දවස් 3 උන බැහැලා ගියා
හෙටත් බලා test ටික කරනවාචෙක් කරගන්න එක කෝකටත් හොදයි මචෝ. ගොඩක් දුරට සාමාන්‍ය උණක් වෙන්න ඇති