මට උදව්වක් ඕනේ

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මට උදව්වක් ඕනේ

    අපේ එළකිරියේ සගයෙක් ඉන්නවද නුවරඑළියේ ප්‍රදේසිය කාර්යාලයේ වැඩ් කරන ලොකු උදවකට


    උප්පැන්න සහතිකයක් හොයාගන්න
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගාල්ලෙ බුවෙක් නම් ඉන්නවා එලකිරියෙ:rolleyes: මහ ලොකු දෙයක් නෙමෙයි නෙ යලුවා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න වෙනදා නම් අංකය තිබුනම ටිකක් ලෙසි එහෙම නැතත් අවුලක් නැ:dull:
    bump