Questions මට උදව්වක් ඕනේ

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    මගේ දකුණු අත කැඩිලා plate දෙකක් දාලා තියෙන්නේ. Theropy යනගමන් ඉන්නේ. එක් අයෙක් මට මුදල් උදව්වක් දුන්නා. රැකියාවක් නම් තාම ලැබුනේ නෑ. මට microsoft world puluvan. Course කරලා තියෙන්නේ. එත් කාලෙකින් කරපු නැති නිසා ටිකක් විතර අමතකයි. එත් one day class එකක් followe කරලා කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Dhanushka.N

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    මගේ දකුණු අත කැඩිලා plate දෙකක් දාලා තියෙන්නේ. Theropy යනගමන් ඉන්නේ. එක් අයෙක් මට මුදල් උදව්වක් දුන්නා. රැකියාවක් නම් තාම ලැබුනේ නෑ. මට microsoft world puluvan. Course කරලා තියෙන්නේ. එත් කාලෙකින් කරපු නැති නිසා ටිකක් විතර අමතකයි. එත් one day class එකක් followe කරලා කරගන්න පුළුවන්.
    Send me a CV. Tbx