he he..මාලිමාවේ එකෙක් කියලා හිතන්නත් අමාරුයි![]()
එවන්න බලන්න. අවුරුදු 10ක් බොනවා නං සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා නං වෙන බෙහෙතක් දෙන්නෙ නැත්තං ඉස්සෙල්ලා ගිහිං දොස්තරගේ ඔලුවට පොල්ලකින් ගහන්න ඕනෙ. Quetiapine / Clozapineවගේ ඒවා කලින් ට්‍රයි කරාද?අවුරුදු 10 විතර ඉදන් එක එක ජාතියෙ ඒව දෙනව hospital 4කින් බේත් ගත්ත බලංගොඩ පොත ම්ං pdf කරල එවන්නම්![]()
ක්ලොසපීන් දීලා මැරෙන්න ගිහිල්ලා බේරුනේඑවන්න බලන්න. අවුරුදු 10ක් බොනවා නං සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා නං වෙන බෙහෙතක් දෙන්නෙ නැත්තං ඉස්සෙල්ලා ගිහිං දොස්තරගේ ඔලුවට පොල්ලකින් ගහන්න ඕනෙ. Quetiapine / Clozapineවගේ ඒවා කලින් ට්‍රයි කරාද?

එහෙම තමා හැම බෙහෙතම හැම කෙනෙක්ටම හරියන්නෙ නැ. එත් අවුරුදු දහයක් යන්නේ නැහැ හරි බෙහෙතක් අල්ලලා දෙන්න. මං කලින් ඇහුව එකට උත්තරේ දුන්නේ නැහැනේ. වමනෙට එනවද? දාඩිය දානවද? අත් වෙවුලනවද?ක්ලොසපීන් දීලා මැරෙන්න ගිහිල්ලා බේරුනේ![]()
අත් වෙවුලනව, වමනෙට ආව රෙස්පෙරිඩෝන් වැලප්‍රොවේට් ක්ලොසපීන් බොද්දි ඔලැන්සපීන්වල නෑඑහෙම තමා හැම බෙහෙතම හැම කෙනෙක්ටම හරියන්නෙ නැ. එත් අවුරුදු දහයක් යන්නේ නැහැ හරි බෙහෙතක් අල්ලලා දෙන්න. මං කලින් ඇහුව එකට උත්තරේ දුන්නේ නැහැනේ. වමනෙට එනවද? දාඩිය දානවද? අත් වෙවුලනවද?
Lede ගති ලක්ෂණ kiyapanko dana ganna mn beheth ganne ne , ganna one matathභින්නෝන්මාදෙ
Doctor කෙනෙක් හම්බෙන්න @chinmak සල්ලි දෙනවා කිවුවනේ මේ මාසේ, ඕනේ නම් ඊලග මාසේ ආසිරි එකේ අපොයිමන්ට් එකක් දාල දෙන්නම්.අත් වෙවුලනව, වමනෙට ආව රෙස්පෙරිඩෝන් වැලප්‍රොවේට් ක්ලොසපීන් බොද්දි ඔලැන්සපීන්වල නෑ
දාඩිය දානවද? දවල් වෙද්දී ඇග රත්වෙනව එතකොට ඔලුවට අමාරුයි නිදිමත ගතියක් එනව නාපුවාම හරි යනව දාඩිය බේරෙන්නෙ නෑ
Pm කරන්න විදියක් නෑනෙOlanzapine කොච්චර කල් ඉඳන් බොනවද? දවසට Dose එක කීයද? වමනේ යන්න වගේ එනවද? දාඩිය දානවද? අත් වෙවුලනවද ලාවට? Dose එක දීලා වැඩි ඇති ඔයාට. ලංකාවේ දොස්තරලා හරි Dose එකක් හරි බෙහෙතක් අල්ලන්න දන්නෙ නැහැ. එකම බෙහෙත වැඩි කරනවා
Serotonin syndrome එනකං. Olanzapine එක්ක Propranolol/ Benzodiazepines එහෙම බොන්න පුළුවන් හැබැයි බ්ලඩ් ප්‍රෙෂර් අඩු වෙන්න පුළුවන්. Benzodiazepines පාවිච්චි කරොත් ඩිපෙන්ඩ් වෙන්නත් පුළුවන්. Trihexyphenidyl වගෙත් හරියයි. හොදම දේ ඩොක්ටර් හම්බෙලා එක සැරයක් කියන්න. එයා මුකුත් කරේ නැත්නම් වෙන ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. ඔයාගේ ප්‍රිස්ක්‍රිප්ශන් ටික එවන්න බලන්න කැමති නං.
ස්තුති මචන්Doctor කෙනෙක් හම්බෙන්න @chinmak සල්ලි දෙනවා කිවුවනේ මේ මාසේ, ඕනේ නම් ඊලග මාසේ ආසිරි එකේ අපොයිමන්ට් එකක් දාල දෙන්නම්.
කන්න බොන්න බෑ අප්පිරියයි නින්ද යන්නෙ නෑ අතපය කන්ට්‍රෝල් කරගන්න බෑ අනිත් අය හිතේ තියෙන දේවල් දන්නවා වගේ අනිත් අය හිතට දේවල් ඇතුල් කරල ගන්නව වගේ වෙලාවකට දුකයි ඇගේ සත්තු ඇවිදිනව වගේ අත ප්යවෙව්ලනව හැමදේම නෙගටිව් විදියට හිතෙනවා බ්ලා බ්ලා බ්ලා...Lede ගති ලක්ෂණ kiyapanko dana ganna mn beheth ganne ne , ganna one matath

PM කරන්න එපා. Email එකක් දාන්න. [email protected]Pm කරන්න විදියක් නෑනෙ
ස්තුති මචන්
------ Post added on Sep 23, 2024 at 6:48 PM
කන්න බොන්න බෑ අප්පිරියයි නින්ද යන්නෙ නෑ අතපය කන්ට්‍රෝල් කරගන්න බෑ අනිත් අය හිතේ තියෙන දේවල් දන්නවා වගේ අනිත් අය හිතට දේවල් ඇතුල් කරල ගන්නව වගේ වෙලාවකට දුකයි ඇගේ සත්තු ඇවිදිනව වගේ අත ප්යවෙව්ලනව හැමදේම නෙගටිව් විදියට හිතෙනවා බ්ලා බ්ලා බ්ලා...
------ Post added on Sep 23, 2024 at 6:56 PM
owa bonna epa. uba koheda. colmbo waren puluwan nam man suport ekak dennamප්‍රයිවට් චැනල් කරන්න බෑ බ්ං ගමේ hospital එකෙන් ගන්නෙ මට වෙන කරන්න දෙයක් නෑ මේව බිබි වැඩක් කරන්න බෑ නිකන් කාලකන්නි වෙනව
ඩොක්ටර් අන්තිමට ලියල තියෙනවා උඹ හොදට කනවා බොනවා කියලා. ඒක ඇත්තද?Pm කරන්න විදියක් නෑනෙ
ස්තුති මචන්
------ Post added on Sep 23, 2024 at 6:48 PM
කන්න බොන්න බෑ අප්පිරියයි නින්ද යන්නෙ නෑ අතපය කන්ට්‍රෝල් කරගන්න බෑ අනිත් අය හිතේ තියෙන දේවල් දන්නවා වගේ අනිත් අය හිතට දේවල් ඇතුල් කරල ගන්නව වගේ වෙලාවකට දුකයි ඇගේ සත්තු ඇවිදිනව වගේ අත ප්යවෙව්ලනව හැමදේම නෙගටිව් විදියට හිතෙනවා බ්ලා බ්ලා බ්ලා...
------ Post added on Sep 23, 2024 at 6:56 PM
machan ubata PM danna baneඩොක්ටර් අන්තිමට ලියල තියෙනවා උඹ හොදට කනවා බොනවා කියලා. ඒක ඇත්තද?
ඔව් බේත් වේලක් පොඩ්ඩක් හරි එහෙමෙහෙ උනොත් සේරම ඉවරයිඩොක්ටර් අන්තිමට ලියල තියෙනවා උඹ හොදට කනවා බොනවා කියලා. ඒක ඇත්තද?
ම්ං මොනා කරකරන්නද මේ බේත් වේලක් පොඩ්ඩක් හරි මිස් උනොත් ම්ං නෙමෙයි මානසික ලෙඩ වලට මාසෙන් දෙකෙන් බේත් දෙන්න බෑලුowa bonna epa. uba koheda. colmbo waren puluwan nam man suport ekak dennam
විටමින් සී බීල මට ආයෙත් අංගොඩට තමා යන්න වෙන්නෙවිටමින් C

ඒ උඹ අංගොඩත් හිටියද? බොරු නේ?
වටමින් සී බීල මට ආයෙත් අංගොඩට තමා යන්න වෙන්නෙ
------ Post added on Sep 25, 2024 at 11:41 AM
කියන්න ලේසියි, දවසක් හිත හදාගෙන වැඩක් කරන්න පුලුවන් කියමු බේත් බීල ඊලග උදේට නැගිටිනකොට ආයෙත් පරණ ගතිය එනව සමහරු ජීවිත කාලෙම මේ බේත් අත පය වෙව්ල වෙව්ල බොනව දොස්තර ට කරන්න දෙයක් නෑ බේත් නොදුනොත් ඉවරයි. අතේ පයේ තුවාල යක් නම් ප්‍රශ්නය ක් නෑ හිත හදාගෙන වැඩක් කරන්න පුලුවන් මේක මහ යුද්ධය ක්ඒ උඹ අංගොඩත් හිටියද? බොරු නේ?ඔය ලෙඩ ගණන් ගන්න එපා බන්. උබ අහල තියේද තුවාලයක් තියෙනකොට ඒක රිදෙනවා රිදෙනවා කිය කිය ඒකටම අවධානය දුන්නොත් කොහොමත් උබට වේදනාව විතරයි දැනෙන්නෙ. තුවාලෙට අවධානය යොමු නොකර වෙන වැඩක් කරගන්න පුළුවන් නම් උබට ඒ තුවාලේ තිබ්බ කියලා ගාණක් වත් නෑ.
ඒක තමයි හිත දියුණු කරනවා කියන්නේ.