machan salli hamba karanna onawata oya wage case daganna epa machan, un nam monawa hari kiyala berewi, ubala api wage haal masso thamai anthimata ahuwenne
හ්ම්ම් එක ඇත්ත මචන් මන් මේක කරන්නේ නෑ දැන් මේ පොස්ට් එක දැකලා ගොඩක් අය මැසේජ් කරලා තිබුණා එපා කියලා ඒක නිසා කරන එක නැවත්තුවා
කවුද දන්නවා ද මුන් , අකුරෙන් සංවිධානය නම තියෙන්නේ අර වාහාන වල එහෙම පිටි පස්සේ ස්ටිකර් අලවන් යන්නේ අන්න එවුන්
Last edited:
machan salli hamba karanna onawata oya wage case daganna epa machan, un nam monawa hari kiyala berewi, ubala api wage haal masso thamai anthimata ahuwenne