මට උදව්වක් කරපල්ලා.
මචන්ලා මට උදව්වක් කරපල්ලා. මං wagon r hybrid එකක් ගන්න බැලුවා ඒත් ඒකෙ engine capacity එක තියෙන්නේ 650CC කියලා. පාවිච්චි කරන එකෙක් කියපල්ලකෝ මොකක් ද මේක කියලා. 650CC කියන්නේ බන් ඇල්ටෝ එකකටත් වඩා අඩුයි නේ. 4 වගේ දාලා පොඩි කන්දක් වත් ඇදගන්න බැරිද බං මේකට ඒ කියන්නේ. යකෝ bike එනවනේ මීට වඩා capacity. මේක use කරන එකෙක් කියපල්ලකෝ. මේක ගන්න එක හොඳයි ද නැද්ද කියලා. නොදැන ගියොත් අතරමග කියනවනේ. මුල්ම වාහනේ බං ගන්නේ එකයි මේ හොයන්නේ. මං කලින් ප්ලෑන් කරේ ඇල්ටෝ K10 එකක්.

ooke Pick up eka madi ban... 1000cc padapu ekek nam loweth ganne na oowa 