මට උදව් කරන්න යාළුන‍ෙ

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    pass උනාට වැඩක් නැනේ .. අහුවෙන එකනේ කරන්න වෙන්නේ ගොඩක් උන්ට ..
    ඔව් බන් එකත් ඇත්ත. අපෙ රටෙ ඒ ලෙවල් කියන්නෙ ගැම්බ්ලින් එකක් වගෙ. දිස්ත්‍රික්ක පදනම වගෙ දෙවල් නිසා දශමෙන් තමන්ගෙ ලයිෆ් එක එහ මෙහා වෙන්න පුළුවන්.
    සමහරු ලැබිච්ච අවස්ථාවෙන් සැනසෙන්න ඔන නිසා හිතපු නොලැබිච්ච දෙ අඩුපාඩු දකිනවා.
    අනෙ මන්දා.
    මන් හිතන්නෙ ආතල්ම එකෙ ඉන්නෙ ෆෙල් වෙච්ච උන්. උන්ට මුල් කාලෙ දුකක් තිබ්බාට පස්සෙ දුක යන්න උන් වෙන දෙවල් කරලා කොහොම හරි ගොඩ දාගන්නවා.
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    එකට උඩින් දාල තියෙනේ මොකක්ද .. එකට යන්න ඕනේ නැද්ද ආවොත් ..

    උඩින් දාල තියෙන්නෙ engineering ටිකයි
    ඊට පස්සෙ moratuwa it,ucsc cs, kalaniya software mora qs,moratuwa facilities management
    ඊට පස්සෙ ඔය IS MIT වගේ ඒවා
    සමහර විට බෝට්ටු ඒවි හදිස්සියෙ ආවේ නැති වුනොත්
    හැම පැත්තෙන්ම හිර වෙලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ වගේ මිනිස්සුන්ට තමා ප්‍රයිවට් කැම්පස් තියෙන්න ඔනා. තමන් කැමති විශයක් සුදුසුකම් අනුව කරන්න. අවාසනාවකට එහෙම එව්වා නැ.
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    අනෙ මන්දා බන් .සමහරු ෆෙල් වෙලා අඬනවා. උඹලා පාස් වෙලා අඬනවා.
    පාස් වෙන උන් මට පෙන්නෙ සැටිස් වෙන්නෙ බොහොම සුළු පිරිසක් .
    කවුරු හරි මෙකෙ දන්න එකෙක් උදව් කරාවි. මන් නම් ඔය දෙවල් ගැන දන්නෙ නැහැ.
    ඒත් කියන්න තියෙන්නෙ සැලෙන්න එපා කියලා. අපි කාගෙ කාගෙත් කාලෙ කොහොමත් නාස්ති වෙනවා. එත් විභාගෙයක් නිසා එහෙම හිතන්න එපා. කාලෙ නාස්තිවෙන්නෙ නැහැ. අපි හැම වෙලාවෙම මොකක් හරි එකක් ඉගෙන ගන්නවා.
    බොහොම ස්තුතිය motivate කරාට

    Thanks u
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උඩින් දාල තියෙන්නෙ engineering ටිකයි
    ඊට පස්සෙ moratuwa it,ucsc cs, kalaniya software mora qs,moratuwa facilities management
    ඊට පස්සෙ ඔය IS MIT වගේ ඒවා
    සමහර විට බෝට්ටු ඒවි හදිස්සියෙ ආවේ නැති වුනොත්
    හැම පැත්තෙන්ම හිර වෙලා.

    Facilities management wage awoth bottuwakin hari uba goda puthe. ehema wenna kyla prartana karanawa. :yes::yes:
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    මේ වගේ මිනිස්සුන්ට තමා ප්‍රයිවට් කැම්පස් තියෙන්න ඔනා. තමන් කැමති විශයක් සුදුසුකම් අනුව කරන්න. අවාසනාවකට එහෙම එව්වා නැ.

    :(
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    Oya wisthare kiyala Letter ekak hadala ekath ekka Admission pothe appeal karana form ekath purawala yawapan,Hoda bottuwak set wei machan.Jaya wewa !

    මම එහෙම තමයි කරන්න ඉන්නේ මට තියෙන ප්‍රශ්න‍ෙ මේ අය රුහුණ වාගේ දුන්නොත් කියලා

    Facilities management wage awoth bottuwakin hari uba goda puthe. ehema wenna kyla prartana karanawa. :yes::yes:

    මේ පාර එකේ z එක ucsc cs ගානට ගිහිල්ලා(1.6..)
    කලින් නම් 1.4.. වගේ තිබුණෙ

    Podi Silva - පොඩි සිල්වා;21769739 said:
    :(
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ වගේ මිනිස්සුන්ට තමා ප්‍රයිවට් කැම්පස් තියෙන්න ඔනා. තමන් කැමති විශයක් සුදුසුකම් අනුව කරන්න. අවාසනාවකට එහෙම එව්වා නැ.

    campus ප්‍රශ්නයක් නෙනේ බන් .. මුගේ සුදුසුකමට privet engineering කරන්න campus තියෙනේ .. මුට යන්න බැරි සුදුසුකම හින්ද නෙමේ අනිත් සාධකේ කියල තේරෙන්න ඕනෙනේ උබට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    campus ප්‍රශ්නයක් නෙනේ බන් .. මුගේ සුදුසුකමට privet engineering කරන්න campus තියෙනේ .. මුට යන්න බැරි සුදුසුකම හින්ද නෙමේ අනිත් සාධකේ කියල තේරෙන්න ඕනෙනේ උබට
    මොකක්ද අනිත් සාදකේ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඩින් දාල තියෙන්නෙ engineering ටිකයි
    ඊට පස්සෙ moratuwa it,ucsc cs, kalaniya software mora qs,moratuwa facilities management
    ඊට පස්සෙ ඔය IS MIT වගේ ඒවා
    සමහර විට බෝට්ටු ඒවි හදිස්සියෙ ආවේ නැති වුනොත්
    හැම පැත්තෙන්ම හිර වෙලා.

    උබ යටින් දාල තියන එකකට appeal කරොත් ආයේ උඩ තියන ඒවාට බෝට්ටු එන්නේ නැතිවෙයි.
     
    methmal88

    Junior member
  • Mar 29, 2017
    41
    10
    8
    malli UGC ekata yanna puluwan nam.poddak wisthra danagena apeal krann.nikan krnn epa.bottuwak ei godak welaawata.
    math oya katta kawa.ucsc illala thyddi ruhuna CS awa.yanthn bottuwak set una.ucsc ekata.
    mona campus ekata gyath wada tika haryata kragann.all the best!!
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුදල්
    ඒක තමයි මචන් කිව්වේ, ප්‍රයිවට් කැම්පස් නැ කියලා.. දැන් ඔය උබ කිව්ව කැම්පස්වල මේ මනුස්සයට ඉගෙන ගන්න බැරි ඇයි? උන් කරන්නේ බිස්නස් එකක්. ඒත් ලොකේ එහෙම නෙමෙයි මචන් ප්‍රයිවට් යුනි තියෙන්නේ. ඔනා එකෙකුට සල්ලි ගෙවලා ඉගෙන ගන්න පුලුවන්කම තියෙන්නේ උන් බැන්කු ණය අරන්දෙනවා. ඔනම කැම්පස් එකක් අරන් බලහන්, එක්කො ස්කොලර් එකක්, නැත්තම් ස්ටුඩන්ට් ලොන් එකක්. එහෙම නැතුව දෙමව්පියන්ගේ සල්ලිවලින් ඉගෙන ගන්න උන් අතලොස්සයි ඉන්නේ. මේ මනුස්සයට පව් කියලා මම කිව්වේ ඒකයි. සුදුසුකම තියෙනවා, ඒත් ලන්කාවේ කැම්පස් එකකට යන්න කවුරුත් බැන්කු නයක් දෙන්නේ නැනේ මේ මනුස්සයට. මම හිතන්නේ එහෙම ක්‍රමයක් තිබ්බානම් මේ මනුස්සයා යනවා.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    mata hitenne uba uve CST ta udin dapu ekkata bottuwak enda chance tiyeyi habai uba eeta yatin daapu physical walata apeal karoth ee chance nati wenawa.NDT demme nadda machan ehema daala nam uve CST ta uda ekak naawoth kelinma NDT palayan
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක තමයි මචන් කිව්වේ, ප්‍රයිවට් කැම්පස් නැ කියලා.. දැන් ඔය උබ කිව්ව කැම්පස්වල මේ මනුස්සයට ඉගෙන ගන්න බැරි ඇයි? උන් කරන්නේ බිස්නස් එකක්. ඒත් ලොකේ එහෙම නෙමෙයි මචන් ප්‍රයිවට් යුනි තියෙන්නේ. ඔනා එකෙකුට සල්ලි ගෙවලා ඉගෙන ගන්න පුලුවන්කම තියෙන්නේ උන් බැන්කු ණය අරන්දෙනවා. ඔනම කැම්පස් එකක් අරන් බලහන්, එක්කො ස්කොලර් එකක්, නැත්තම් ස්ටුඩන්ට් ලොන් එකක්. එහෙම නැතුව දෙමව්පියන්ගේ සල්ලිවලින් ඉගෙන ගන්න උන් අතලොස්සයි ඉන්නේ. මේ මනුස්සයට පව් කියලා මම කිව්වේ ඒකයි. සුදුසුකම තියෙනවා, ඒත් ලන්කාවේ කැම්පස් එකකට යන්න කවුරුත් බැන්කු නයක් දෙන්නේ නැනේ මේ මනුස්සයට. මම හිතන්නේ එහෙම ක්‍රමයක් තිබ්බානම් මේ මනුස්සයා යනවා.

    ඔව් එක හරි 100% ... non - profitable ඒවා තියෙන ඕනේ .. නැත්තන් loan දෙන්න ක්‍රමයක් හදන්න ඕනේ ..
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    malli UGC ekata yanna puluwan nam.poddak wisthra danagena apeal krann.nikan krnn epa.bottuwak ei godak welaawata.
    math oya katta kawa.ucsc illala thyddi ruhuna CS awa.yanthn bottuwak set una.ucsc ekata.
    mona campus ekata gyath wada tika haryata kragann.all the best!!

    අයියා ගාල්ලේ ද
    ගාල්ලේන්
    කීයක් වගේ ucsc ගන්නවද

    ඔය සබ්ජෙට් එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ කොල්ලෝ..උබ කොහොම හරි ගොඩ යන්න කියල විශ් කරන්නම්

    බොහොම ස්තුතියි