එකත් ඇත්ත
enginnering කරන්න ඕනේ නං NDT පලයන් ..
ගොඩක් වෙලාවට බෝට්ටු එනවා but sure කරලා කියන්න බෑ ..
UGC එකටම ගිහින් හරියට අහල බලල දැම්මනං හරි
එකත් ඇත්ත
mata hitenne uba uve CST ta udin dapu ekkata bottuwak enda chance tiyeyi habai uba eeta yatin daapu physical walata apeal karoth ee chance nati wenawa.NDT demme nadda machan ehema daala nam uve CST ta uda ekak naawoth kelinma NDT palayan
enginnering කරන්න ඕනේ නං NDT පලයන් ..
ගොඩක් වෙලාවට බෝට්ටු එනවා but sure කරලා කියන්න බෑ ..
UGC එකටම ගිහින් හරියට අහල බලල දැම්මනං හරි
liromiyo:21769816 said:malli UGC ekata yanna puluwan nam.poddak wisthra danagena apeal krann.nikan krnn epa.bottuwak ei godak welaawata.
math oya katta kawa.ucsc illala thyddi ruhuna CS awa.yanthn bottuwak set una.ucsc ekata.
mona campus ekata gyath wada tika haryata kragann.all the best!!
අයියා ගාල්ලේ ද
ගාල්ලේන්
කීයක් වගේ ucsc ගන්නවද
ape batch eke 5k wage inne galle.mm 2010 batch.dan komada danne na.
නෑ,ndt දාන්න බැරි උනා දැන් මේ අවුරුද්දට application අරගෙන ඉවරයි

liromiyo:21769816 said:අයියා ගාල්ලේ ද
ගාල්ලේන්
කීයක් වගේ ucsc ගන්නවද
ape batch eke 5k wage inne galle.mm 2010 batch.dan komada danne na.
Thanks
05 වැනිදා ඉවර උනෙ moratuwaට කතා කරලා බලන්න
හැබැයි campus එකකින් කලින් register වුනොත් ndt බෑ
මේ පාර campus කලින් ගන්න හදන්නේ.
Hmm.මම try කරන්නම්
බම්ප් මචන්
Tnks for bump
BUMP
Bump
kohomahari Colombo physical palayan.. mama sirawata danne na kohomada appeal karanne kiyala.. yaluwekgen ahuwa. reply awoth ubata inbox karannam
Oya wisthare kiyala Letter ekak hadala ekath ekka Admission pothe appeal karana form ekath purawala yawapan,Hoda bottuwak set wei machan.Jaya wewa !