මට උදව් කරන්න යාළුන‍ෙ

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
උබ කොහෙද බන් වලට වැටිලා ඉන්නේ
උබ හිතෙන වැටිලා විතරයි

මන් දෙපාරක් ඒලෙවල් කරලා FFF බන්
ඉතින් උබ හොදයිනේ
 

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    issaranam bn ara pothak ganna thiyenne, anna eke kolayak thibba apeal karanna.. eka purawala yawanna thiyenne... dannam kohomada danne ne.. apeal karanna puluwan eka parai.. aye karanna ba... apeal karana kota hoda hethuwakuth dala yawapan....
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28

    QUOTE=EvilEye;21770302]
    bp
    [/QUOTE]


    i dont no abauth this sabjekt bro
    Thank u 4 koment


    bump putha[/QUOTE

    උබට තෙරුවන්සරණයි බං !
    වරදින් නෑ ජයෙන් ජය:yes::yes:

    Thanks යාළුවන‍ෙ
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    රත්තරං;21770113 said:
    උබට සල්ලි හම්බ කරන්නනේ ඕනේ. එහෙනම් මලාට පිසිකල් යන්න එපා. වැඩක් නෑ බං . පිසිකල් කරලා ගොඩයන්නේ "සුලුතරයයි" ඒත් NDT HNDE TTI කරන උන්ගෙන් "භහුතරයක්" ගොඩ. ආර්තික වශයෙන්

    NDT try කරවා මේ සැරේ කලින් campus register වෙන්න වුනොත් තමයි අවුල
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    ගෙදර ප්‍රශ්න සහ උබේ ප්‍රශ්න වෙන වෙනම පාලනය කරන්න ඉගෙන ගනිං
    උබ වගේ එකෙක්ට උඩට නගින්න හුගක් ලේසි
    සුබ පතනවා අනාගතයට. උබට හරියන්නේ අම්මා ගැන හිතන නිසා

    බොහොම ස්තුතියි
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    me tiyena vdyata karapan. letter eke ube situation eka hondatama liyapan. appeal ekak set wei.

    anika mahapola /shishyadara set karaganna balapan. ena campus eka mokak unat lecturerslata,seniorslata kiyapan. samaharavita ubata masekata ganak denna kenek hoya ganna pluwn wei. natnm amarukan thiyna unta scholarship denawa. ehema ekak set karaganna balapan.

    uva CST eka aulak ne man danna vidiyata.

    monawa kalath kamak ne puthe JVP eke kata ahala udgoshana karanna nam yanna epa. issella uba goda gihin indapan. anit unwa goda daanna kalin.
    uba wage un tama un kata kiyala brain wash karala ganne. rag eken tama un owa patan ganne. ahu wenna epa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    මම දන්නවා ඔය මිනිස්සුන්ග‍ෙ හැටි උන්ට ඕනෙ ඒ අයගේ දේශපාලන මත වලට අපිව නටවන්න.
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    උබ කොහෙද බන් වලට වැටිලා ඉන්නේ
    උබ හිතෙන වැටිලා විතරයි

    මන් දෙපාරක් ඒලෙවල් කරලා FFF බන්
    ඉතින් උබ හොදයිනේ

    ලැබුණු course එක හොඳයි
    දුර වැඩි නිසා හා දුශ්කර ප්‍රදේශයක් නිසා පොඩි job එකක් හොයාගන්න
    අමාරුයි.
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    issaranam bn ara pothak ganna thiyenne, anna eke kolayak thibba apeal karanna.. eka purawala yawanna thiyenne... dannam kohomada danne ne.. apeal karanna puluwan eka parai.. aye karanna ba... apeal karana kota hoda hethuwakuth dala yawapan....

    දැනුත් එහෙම තමයි අයියෙ
    මම appeal එකක් දානවා