උබ කොහෙද බන් වලට වැටිලා ඉන්නේ
උබ හිතෙන වැටිලා විතරයි
මන් දෙපාරක් ඒලෙවල් කරලා FFF බන්
ඉතින් උබ හොදයිනේ
උබ හිතෙන වැටිලා විතරයි
මන් දෙපාරක් ඒලෙවල් කරලා FFF බන්
ඉතින් උබ හොදයිනේ
Bump
BUMP
Thank u 4 komenti dont no abauth this sabjekt bro
bump
bump putha[/QUOTE
bump
උබට තෙරුවන්සරණයි බං !
වරදින් නෑ ජයෙන් ජය
Thanks යාළුවනෙ
රත්තරං;21770113 said:උබට සල්ලි හම්බ කරන්නනේ ඕනේ. එහෙනම් මලාට පිසිකල් යන්න එපා. වැඩක් නෑ බං . පිසිකල් කරලා ගොඩයන්නේ "සුලුතරයයි" ඒත් NDT HNDE TTI කරන උන්ගෙන් "භහුතරයක්" ගොඩ. ආර්තික වශයෙන්
mamanam oya subject eka gena mukuthma danne ne.. eka nisa bump karannam, danna kauru hari ubata udau karai...
fit eke hitapan mchn... ubata jaya wewa!!
ගෙදර ප්රශ්න සහ උබේ ප්රශ්න වෙන වෙනම පාලනය කරන්න ඉගෙන ගනිං
උබ වගේ එකෙක්ට උඩට නගින්න හුගක් ලේසි
සුබ පතනවා අනාගතයට. උබට හරියන්නේ අම්මා ගැන හිතන නිසා
මම දන්නවා ඔය මිනිස්සුන්ගෙ හැටි උන්ට ඕනෙ ඒ අයගේ දේශපාලන මත වලට අපිව නටවන්න.me tiyena vdyata karapan. letter eke ube situation eka hondatama liyapan. appeal ekak set wei.
anika mahapola /shishyadara set karaganna balapan. ena campus eka mokak unat lecturerslata,seniorslata kiyapan. samaharavita ubata masekata ganak denna kenek hoya ganna pluwn wei. natnm amarukan thiyna unta scholarship denawa. ehema ekak set karaganna balapan.
uva CST eka aulak ne man danna vidiyata.
monawa kalath kamak ne puthe JVP eke kata ahala udgoshana karanna nam yanna epa. issella uba goda gihin indapan. anit unwa goda daanna kalin.
uba wage un tama un kata kiyala brain wash karala ganne. rag eken tama un owa patan ganne. ahu wenna epa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
උබ කොහෙද බන් වලට වැටිලා ඉන්නේ
උබ හිතෙන වැටිලා විතරයි
මන් දෙපාරක් ඒලෙවල් කරලා FFF බන්
ඉතින් උබ හොදයිනේ
ubata engineeringma yanna one nam IIT four year full scholarship ekata apply karapn, 1st year eke idanma job ekath karanna puluwan, man danna widiyata. poddak hoyala balapan, mekema thread thibbe oka gana
http://www.elakiri.lk/forum/showthread.php?t=1786829
http://www.iit.ac.lk/infoschol/
issaranam bn ara pothak ganna thiyenne, anna eke kolayak thibba apeal karanna.. eka purawala yawanna thiyenne... dannam kohomada danne ne.. apeal karanna puluwan eka parai.. aye karanna ba... apeal karana kota hoda hethuwakuth dala yawapan....
ලැබුණු course එක හොඳයි
දුර වැඩි නිසා හා දුශ්කර ප්රදේශයක් නිසා පොඩි job එකක් හොයාගන්න
අමාරුයි.

