මට උන්න හිටපු ගමං දුක හිතෙනවනෙ

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මරණය ගැන ජනප්‍රිය විදිහට නැතුව නියම විදිහට දකින්න. මරණයත් ජීවිතයෙම එක කොටසක් කියන එක දැක්කම හරි. අපෙන් වෙන් වෙන අය අපට ආයේ හම්බෙනවා. ඒ නිසා තරහකාරයෙක් ගැන උනත් හිත නරක නොකර හිටියම වැඩේ ශේප්.

    Watch this. It’s valuable info.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    එහෙම බලද්දි @Heshan Daminda ය හෙන පවු නේ මචංල
    මට තාම මතක් වෙන්නේ තාත්ත නැති වුන හැටි.

    තොට නම් ඔහොම මතක් වෙන්නේ කසාදයක් කරගත්තේ නැති නිසා. හරි නම් ඔය වයසට හිතෙන්නේ කොහොමද ලමයව ඉස්කෝලෙට දාගන්නේ වගේ ප්‍රශ්න.
     

    AnuradhaRa

    Well-known member
  • මට තාම මතක් වෙන්නේ තාත්ත නැති වුන හැටි.

    තොට නම් ඔහොම මතක් වෙන්නේ කසාදයක් කරගත්තේ නැති නිසා. හරි නම් ඔය වයසට හිතෙන්නේ කොහොමද ලමයව ඉස්කෝලෙට දාගන්නේ වගේ ප්‍රශ්න.
    මං එනව දවසක උඹව බලල යන්න :yes: :love: (y)
     
    I feel the same way sometimes. Yes, It's quite depressing.

    However, everything is changing with the time and we can't stop nor reverse that. That's the bitter truth.

    Try to live your life with good at every moment. And don't cache everything you perceive within your mind. That makes your head heavy.
     

    AnuradhaRa

    Well-known member
  • I feel the same way sometimes. Yes, It's quite depressing.

    However, everything is changing with the time and we can't stop nor reverse that. That's the bitter truth.

    Try to live your life with good at every moment. And don't cache everything you perceive within your mind. That makes your head heavy.
    :)
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    අනේ මන්ද මචන් අපි ඉතින් මැරිලම බලන්න ඕන ඇත්තටම මොකද වෙන්නේ කියලා. :unsure:
    ගිය ආත්මෙත් ඔහොම හිතන්නැති.

    මේ ආත්මෙ මැරෙද්දි වෙන කොහෙ හරි හොද තැනක උපදියි කියල හිතාගෙන මැරිල ලබන ආත්මෙ ඇස් ඇරපු ගමන් හොප්පිටල් එකේ ටීවි එකේ "අපි තමයි හොදටම කරේ" කියල ඇහුනම ලදරුවා,

    tenor (76).gif

    ------ Post added on Aug 5, 2021 at 4:54 PM
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    මරනය කාටත් පොදුයි
    දුක් වෙන්න දෙයක් නෑ, මැරෙන බව දැනගෙන ජීවත් වෙමු

    අපි නැවත ඉපදීමක් වර්නනා කරන්නෙ නෑ, මේකෙන්ම සසර කෙලවර කරගන්න හදන්නෙ.
    උබ අදහන දර්මෙ අනුව, හරියට හිටියොත් ස්වර්ගෙට යාවි, ආයෙ මනුස්ස ලෝකෙට එන්නෙ නෑ

    ඒ විදියට ඉදපන්, ආයෙ ඉපදෙන්න හිතන්න ඔනෙ නැ
    උබ කතෝලික ද