මට උන ලැප්ටොප් අසාදරණේ proof.

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ඉස්සෙල්ල කියපන්. උඹ lap එක දැක්කද?:D

දකින්න ඕනද බන් ඔය උඹලා දෙන්නම කියන්නෙ පරණ එකක් කියලා :P
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
නිකං මෝඩ කථා කියන්න එපා බං :lol:
නිකම් මෝඩ වොරන්ටි දීලා හැංගෙන්න එපා බන්
කසිකබල් ලැප්ටොප් අටෝලා දෙන්න එපා බන් මිනිස්සුන්ට :lol::lol:
 

AnuradhaRa

Well-known member
  • 14358878_564184453766706_8453865592073493239_n.png
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    lap podda. ඔය ලැප් එකේ පැහැදිලි ෆොටෝ ටිකක් දාපන්. තව වීඩියෝ එකක් දාපන් බැටරි ෆුල් අවස්ථාවේදී තියෙද්දී ඉඳල චාජරේ ගලවල. ඔෆ් වෙනකම් ලැප් එක අල්ලන්නේ නැතිව බැටරි ලෙවල් ඒක මුලින්ම පෙන්නල කැමරාව ඈත් කරපන්. අපි කව්රුවත් වෙන දේ දැක්කේ නෑනේ
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    lap podda. ඔය ලැප් එකේ පැහැදිලි ෆොටෝ ටිකක් දාපන්. තව වීඩියෝ එකක් දාපන් බැටරි ෆුල් අවස්ථාවේදී තියෙද්දී ඉඳල චාජරේ ගලවල. ඔෆ් වෙනකම් ලැප් එක අල්ලන්නේ නැතිව බැටරි ලෙවල් ඒක මුලින්ම පෙන්නල කැමරාව ඈත් කරපන්. අපි කව්රුවත් වෙන දේ දැක්කේ නෑනේ

    ඔව් ඔව් :yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    කව්රු හරිද මම දන්නේ නෑ.
    එත්
    මේකේ එවුන්ට උත්තර දීල බේරෙන්ඩ බෑ බන්
    සමහර එවුන් අපිව තරහ ගස්සන්ද දැන දැන එක එක ඒවා කියනවා.
    සමහර එවන් thread එක කියවන්නේ නැතුව උත්තර දීල තියෙන ප්‍රශ්න අය අය අහනවා.
    පිස්සු හැදෙනවා.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පුරුදු වෙන්න බොරු කරන උන් තමා හැංගෙන්නෙ, ප්‍රොපෙෂනල් බොරු කාරයෝ ආයෙ දන්නෙ නැහැ වගේ ප්‍රසිද්ධියේ ටෝල්ක් කරන්නෙ... ඕන තරම් එහෙම සිද්ධි මම දකිනවා උසාවියේ :P

    ඔව් හරියට උබේ යාලුවා Henry L වගේ :lol::lol:

    කාර් එක උගේ කියලා දැම්මේ,පිලි ගත්තෙම නැහැ තෙඩ් එකේදී..අන්තිමට ඇඩ්මින්ට report කරලා එයාට අපි අතවර කරනවා,ඒ නිසා එළකිරි එන්න බැහැ...තෙඩ් දෙකම closed කරන්න කියලා :P:P

    ලැජ්ජාවක් නැති ඕපපාතික මිනිස්සු දැන් පිරිලා,කොන්දක් නැහැ වැරැද්දක් කළා කියලා පිලි ගන්න ;)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කව්රු හරිද මම දන්නේ නෑ.
    එත්
    මේකේ එවුන්ට උත්තර දීල බේරෙන්ඩ බෑ බන්
    සමහර එවුන් අපිව තරහ ගස්සන්ද දැන දැන එක එක ඒවා කියනවා.
    සමහර එවන් thread එක කියවන්නේ නැතුව උත්තර දීල තියෙන ප්‍රශ්න අය අය අහනවා.
    පිස්සු හැදෙනවා.

    :yes::yes:
    මම අද මෙයාගේ සියළු ප්‍රශ්න වලට උත්තර දෙන්නම් :cool:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :yes::yes:
    මම අද මෙයාගේ සියළු ප්‍රශ්න වලට උත්තර දෙන්නම් :cool:

    utthra wadak neha ban uge salli depan lap eka apahu aragena.ehema nathnam wena 1k hari e wenuwata deepan.hondama de eka thma