මට උන ලැප්ටොප් අසාදරණේ proof.

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
එලකිරියෙ හොද එකෙක්ගෙන් ගනින්කො බන්. අපෙ එකෙක්ටනෙ හොදක් වෙන්නෙ.


අදහසක් පමනයි හොදෙ....

ටෙක් ස්මාර්ට් ලංකා- මාලබෙ
TNK සොලියුශන් - කිරිබත්ගොඩ

Oya malabe shop eka hariyatama thiyenne koheda machan?
 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මට වුන දෙයක් කියන්නද මන් යුරාජ් මමාගෙන් රැම් එකක් ගත්තා ලැප් එකට කොහොම හරි එක මගේ ලැප් එකට හරි ගියේ නැහැ සිස්ටම් රේටින් යන්නේ නැහැ ස්ටක් වෙනවා ඒත් ලැප් එක වැඩ යුරාජ් අය්යට තිබුන මට පචයක් ගහලා මේක මට පටලන්න ඒත් එහෙම කරේ නැහැ එයා චෙක් කරා හරි ගියේ නැහැ මට මගේ සල්ලි ආපහු දුන්නා
    අන්න එහෙම බිස්නස් කරපන් මචන් ශුබ ගමන්

    :love::love::love::P
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    man dakka meya issra nawa kathawak dala tibuna duka hitena eka dan eka hoya ganna ba.

    ada iye apu ekek kohomada ban a kathawa balanne,A kathawa boru ekak nemei yako,atta seen ekak :angry::angry: habai eki dan marry karala :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    මට වුන දෙයක් කියන්නද මන් යුරාජ් මමාගෙන් රැම් එකක් ගත්තා ලැප් එකට කොහොම හරි එක මගේ ලැප් එකට හරි ගියේ නැහැ සිස්ටම් රේටින් යන්නේ නැහැ ස්ටක් වෙනවා ඒත් ලැප් එක වැඩ යුරාජ් අය්යට තිබුන මට පචයක් ගහලා මේක මට පටලන්න ඒත් එහෙම කරේ නැහැ එයා චෙක් කරා හරි ගියේ නැහැ මට මගේ සල්ලි ආපහු දුන්නා
    අන්න එහෙම බිස්නස් කරපන් මචන් ශුබ ගමන්

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි...:yes::yes:;)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,033
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙපමණ දුර ගෙවාත් සාධාරණයක් ඉටු නොවුන හෙයින් වස්සාගේ මුහණ හා අතුමඩුව ඇති ස්ථානය සදහන්කර, තවත් අසරණයෙක් නොඇන්දෙන්න ජාතික මෙහෙවරක් කොට ත්‍රෙඩ් එක ක්ලෝස් කල මැනවි........................

    නොවලහා පාරිභෝගික අධිකාරියේ පැමිණිලිකොට රෙන්ට බැරිවෙන්න පුක්ෂණය කොට අප සියල්ලන් වෙත ඒ සුභාරංචිය ගෙන එන මෙන් ඉල්ලා සිටිමි :)
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mama iye thread 1 beluwa. mekath kiyewwa.
    katawa den hodata pehedili.
    uba customerta hoda service 1 dila tiyanwa athin padu karagenahari.
    wis waseta gatta. hebai uba ahu wuna. :(

    sadaranawa business 1 karagena yanna machan. obata jaya.....
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    148cOKR.png
    1LFfV1q.png


    මොකෝ බන් මේ උබේ කඩේට උඹම රිවීව් දා ගෙන තියෙන්නෙ? :P