මට උන ලැප්ටොප් අසාදරණේ proof.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතින් උඹට ඔය මාව හම්බෙන්න තියෙන උනන්දුව අරූගේ ලැප් එක හදලා දෙන්න නැහැ නෙ :baffled:අනික කඩේකට නම් දෙකක් තියෙන කොට ඒකත් ලොකු කතාවක් තමා බන් :lol:
    උඹ ඒ කථාව බලාගනිං එහෙනම්
    හම්බවෙමු ළඟදීම
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මූ හම්බෙන්න කලින් ලැප් එකේ ප්‍රස්නේ තියෙන එකා හම්බ වෙලා උගේ ප්‍රස්නේ විසඳුවොත් නරකද
    ලොකු ශෝ බන් මුගේ
    වෙන බයිලා ගහනවා කෙලින් කතා නොකර :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අසාධාරන විදිහට වැඩ කරද්දි කොහොමත් කෙළ වෙච්ච එකා කට වහන් ඉන්නව නම් අහල පහල උන් හරි කතා කරනවා මචන්
    උඹගෙ ලොකු සීන් ගෙවල් ගාව උන්ට දාපන් මචන්, මොකද මට උඹ ලොකු නැහැ කඩයක් තිබ්බා කියලා :)

    අසාධාරණේ බලාගමුකෝ ඒ වෙලාවට. මටත් උඹව ලොකු නැහැ උඹ මොකෙක් උනත්. උඹට කවුරුත් අවසර දීලා නැහැ අනුන්ගේ photo දන්න.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹ ඒ කථාව බලාගනිං එහෙනම්
    හම්බවෙමු ළඟදීම
    ඉතින් බන් කිය කිය ඉන්නෙ හම්භ වෙයන් කෝ
    උඹලට ඉතින් වරෙන් කියලා තැනක් කියන්නත් බැහැ අන්තිමට කකුල් කැඩුනා බඩ රිදුනා කියලා පොලු තිබ්බොත් රස්තියාදුව නෙ :lol:
    උඹගේ කඩේ තියෙන තැන කියපන් මම නිවාඩු දවසක එන්නම් උඹ හෙන සීන් එක නෙ දෙන්නෙ:):rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතින් බන් කිය කිය ඉන්නෙ හම්භ වෙයන් කෝ
    උඹලට ඉතින් වරෙන් කියලා තැනක් කියන්නත් බැහැ අන්තිමට කකුල් කැඩුනා බඩ රිදුනා කියලා පොලු තිබ්බොත් රස්තියාදුව නෙ :lol:
    උඹගේ කඩේ තියෙන තැන කියපන් මම නිවාඩු දවසක එන්නම් උඹ හෙන සීන් එක නෙ දෙන්නෙ:):rofl:

    උඹ ඒක ගැන කරදර වෙන්න එපා.
    ඒක ගානට වෙලාවට නියම තැනදී සිද්දවෙයි.
    එතකොට සීන් එක බලාගනින් උඹම.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අසාධාරණේ බලාගමුකෝ ඒ වෙලාවට. මටත් උඹව ලොකු නැහැ උඹ මොකෙක් උනත්. උඹට කවුරුත් අවසර දීලා නැහැ අනුන්ගේ photo දන්න.
    අනුන්ගේ ෆොටෝ දාන්න?
    ඇයි මම උඹ හෙළුවෙන් ඉන්න ඒවද දාලා තියෙන්නෙ?
    උඹ මේ ෆෝරම් එකේ උඹගේ ෆේස්බුක් ලින්ක් දාපු එකෙන් නෙ මම ඒක දැක්කෙත්
    ඉතින් උඹ ඔච්චර රහස්‍ය ජීවිත නම් ගත කරන්නෙ ඔහොම නොදා ඉඳපන්
    අනික මම උඹගේ ෆොටෝ දැම්මේ උඹ රේට් කරපු එක අහලා මිසක් බොරුවට නෙමෙයි

    හා හා ඇවිත් බලපන් කෝ මචන්, ආයෙ මම ඔහොම උන් දැකලා නැතුව නෙමෙයි නෙ :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනුන්ගේ ෆොටෝ දාන්න?
    ඇයි මම උඹ හෙළුවෙන් ඉන්න ඒවද දාලා තියෙන්නෙ?
    උඹ මේ ෆෝරම් එකේ උඹගේ ෆේස්බුක් ලින්ක් දාපු එකෙන් නෙ මම ඒක දැක්කෙත්
    ඉතින් උඹ ඔච්චර රහස්‍ය ජීවිත නම් ගත කරන්නෙ ඔහොම නොදා ඉඳපන්
    අනික මම උඹගේ ෆොටෝ දැම්මේ උඹ රේට් කරපු එක අහලා මිසක් බොරුවට නෙමෙයි

    හා හා ඇවිත් බලපන් කෝ මචන්, ආයෙ මම ඔහොම උන් දැකලා නැතුව නෙමෙයි නෙ :lol:

    එළ මචං
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹ ඒක ගැන කරදර වෙන්න එපා.
    ඒක ගානට වෙලාවට නියම තැනදී සිද්දවෙයි.
    එතකොට සීන් එක බලාගනින් උඹම.

    ඉතින් වරෙන් කෝ බන්
    හැබැයි රඟන්න එපා ඇවිල්ලම පෙන්නපන් :P

    ඔන්න මම ඔෆිස් එක ගාවට ආවා මෙන්න උඹේ ඔෆිස් එකේ එළියේ ෆොටෝ
    ඔන්න මම ගෙදරට ආවා මෙන්න උඹේ ගේට්ටුවේ ෆොටෝ

    වගේ නම් පෙනන්න එපා හරිද, ඇතුලට ඇවිත් කතා කරන ඒවා විතරයි ගනන් ගන්නෙ :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතින් වරෙන් කෝ බන්
    හැබැයි රඟන්න එපා ඇවිල්ලම පෙන්නපන් :P

    ඔන්න මම ඔෆිස් එක ගාවට ආවා මෙන්න උඹේ ඔෆිස් එකේ එළියේ ෆොටෝ
    ඔන්න මම ගෙදරට ආවා මෙන්න උඹේ ගේට්ටුවේ ෆොටෝ

    වගේ නම් පෙනන්න එපා හරිද, ඇතුලට ඇවිත් කතා කරන ඒවා විතරයි ගනන් ගන්නෙ :lol:

    උඹට එහෙනම් වැරදිලා..
     
    • Like
    Reactions: ctooi

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔව් හරියට උබේ යාලුවා Henry L වගේ :lol::lol:

    කාර් එක උගේ කියලා දැම්මේ,පිලි ගත්තෙම නැහැ තෙඩ් එකේදී..අන්තිමට ඇඩ්මින්ට report කරලා එයාට අපි අතවර කරනවා,ඒ නිසා එළකිරි එන්න බැහැ...තෙඩ් දෙකම closed කරන්න කියලා :P:P

    ලැජ්ජාවක් නැති ඕපපාතික මිනිස්සු දැන් පිරිලා,කොන්දක් නැහැ වැරැද්දක් කළා කියලා පිලි ගන්න ;)
    මම ඌව දන්නෙත් නැහැ මචන්,
    ඌ කියපුවා ගෙන් කාටවත් මූල්‍යමය පාඩුවක් නැති නිසයි මම එහෙම කිව්වෙ
    ඒ උනාට මේක එහෙම නෙමෙයි නෙ බන් :):baffled:
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    අසාධාරණේ බලාගමුකෝ ඒ වෙලාවට. මටත් උඹව ලොකු නැහැ උඹ මොකෙක් උනත්. උඹට කවුරුත් අවසර දීලා නැහැ අනුන්ගේ photo දන්න.

    :lol: :lol:
    bite wela
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උඹ මචන් නිකන් හරි messages බලුවොට් තේරෙයි.. මම බොහොම හොඳින් උට කථා කරල තියෙන්නෙ. මේකේ මේ නිකං රඟන අනිත් උන් ඒවා කියෙව්වද දන්නෙ නැහැ. මගෙන් වෙච්ච mistake එක මුට lap එක post කරල යවන්න පරක්කු වෙච්ච එකයි. ඒකත් හේතුවක් ඇතුව. ඒක මම උටත් කියල තියෙනවා. එහෙම නැතුව උත් එක්ක ඇරගෙන නැහැ මම. මට තරහ එහෙම තියෙද්දිත් මූ මෙහෙම thread දාපු එක.
    ඊටත් වඩා.. කොහෙවත් යන මුකුත් නොදන්න උන් මැද්දට පැනල කරල තියෙන එක.

    mama dennagema thread baluwa...habai kisima thread ekak umba karapu wade hari kiyala kiyapu ekekwat dakke naha...umba cll walata answer karanne na kiyala dala tibba umbage yaluwo hitan...umbawa dakalawat nati ekek umbawa contact kara ganna bari wenakota sadarana bayak sakayak enawane ban umba gana...umba kiyanne lap eka post karala yawanna parakku wecha ekai ekama mistake eka kiyala...ekama poddak hitala balapanko...mona minhada kamati masa ganak tamange baduwak hadanna tiyagena innawata...umbata kochara kiuwat terumak na wage ban,,,umba kiyannema umba hari kiyala...machan business waladi tikak flexible weyan...nathuwa customerta gahanna balagena wage inna epa...

     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    umbata tada wela tiyenne ataramadiyo ganada..eka samiya deyakne ban..ona tanaka awilena ginnata piduru danna balan inna un tamai wadi...ekata itin unta banala wadak naha...gini aulawanne nathuwa inna dana ganna oni taman...:cool::cool::cool::cool:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    meka ubala dennatama hoda padamak machan , 17000 kata gannawa kiyanne parana patta gahapu ekak , e ganata gathama ohoma digatama kadena eka sadaranai.

    ''lap poddata'' thibuna tikak gihilla hodata hoyala balala hari ganna, ubath oya business ekam ne karanne .anika uba eka ube client kenekta wikunuwane , client ta kiyanna thibuna ganna kalin oya ganata gannawanam nitharama leda dena ekak thamai ganna wenne kiyala .
    ewagema uba senior member kenek kiyala kohomada uwa trust karanne ?? meke fake nuth thiyenawa post bara ganan gahapuwa :rofl:

    ewagema KPZ tath thibuna oita wada hodata customer service ekak denna , business eka karana kena thamai paduwa dara ganna wenne .ubata thibuna lap podda ekka katha karala , paduwa beda ganna aduma gane .uba tharaha aran kiyawana nisa thamai meke anith members lath ube pathata katha karanne nathe ,

    Elakiri eke business nokara hitiya nam iwarai ne ,:nerd::nerd:

    ara dhath kimbula kiyanne eklakiri eke unta enna epa kiyala ugen wada karaganna :lol::lol:
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    reputation_neg.gif

    මට උන ලැප්ටොප් අසාදරණේ... 09-30-2016 02:36 PM anseena
    යකෝ මූ හෙන චන්ඩියා වගේ මාව හම්බෙන්න එනවා කිව්වා
    ඒක නිසා එන කල් මම මේක බම්ප් කරනවා :P