මේක මගේ හිතට ගොඩක් වධ දෙන සත්‍ය කතාවක්.
මේක වුනේ මම නවය වසරේදී. ඒ කාලේ මම හොඳට වැඩ කල නිසයි හොඳට හිටිය හින්දයි මට ගොඩක් ගුරුවරු ආදරෙයි. ඔන්න එක දවසක් එක විෂයක් තියෙන period එකකට මැඩම් ආවේ නැහැ. ඒ මොකද ඒ මැඩම්ට පවුලේ අවමගුලක් සිද්ද වෙලා තිබ්බ නිසා.
ඊට පස්සේ ඒ විෂය තිබ්බ දවසේ ඒ මැඩම් ආව. ඇත්තටම මම හිතන් හිටියේ එදා මැඩම් එන එකක් නෑ කියල මොකද මළගෙදර වෙලා ඉතාම ටික දවසයි. ඉතින් මම පොත් ගන්න bag එක අරින ගමන් කල්පනා කලා මැඩම් මළගෙදර තියෙන අස්සෙත් ඇවිල්ලනේ කොච්චර හොදද කියල
හැබැයි මැඩම් එක පාරටම මට බැන්න (බැන්න විදිය මට මතක නැහැ. හැබැයි මැඩම් හිතුවේ මන් මැඩම් ආව එකට මොනවා හරි නරකක් කිව්වා කියල. හැබැයි අන්තිමට කිව්වා ඒක ඔයාගේ වරදක් නෙමේ ඔයාගේ හැටි කියල.
අන්න ඒක කිව්වට පස්සේ මට ඇත්තටම හිතුන මම එහෙම කිව්වද දන්නෙත් නෑ කියල හැබැයි මම හොඳට මතක් කරලා බැලුව මට එහෙම කිව්වා කියල ඒ වෙලාවේ කිසිම මතකයක් තිබ්බේ නෑ
මට පිටිපස්සේ පේලියේ හිටියේ මාරම බුලි සෙට් එකක් - මට උන් හින්ද තව පොඩ්ඩෙන් ඉස්කෝලෙත් එපා වෙනවා. මට දැන් හිතෙනවා මට මට මැඩම් ආව එක හොඳයි කියල හිතුනේ අරගොල්ලෝ ඒ වෙලාවේ මැඩම්ට මොනා හරි කිව්ව හින්දාද දන්නේ ත් නෑ කියල ඒත් මට ඒ ගැන කිසිම මතකයක් නෑ.
මම ඒ වෙනකොට ගුරුවරයෙක්ට නමක් වත් කියල තිබ්බේ නැහැ. ඇත්තටම මම ඒ කාලේ හොඳ ළමයෙක්. එහෙම වෙනකොට මට ඒ වගේ බොරු චෝදනවක් කලහම කොච්චර රිදෙනවද කියල ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා. ඒ මැඩම් ඉතාම දක්ෂ අපිට අට වසරේත් උගන්නපු කෙනෙක් හින්ද මට ලොකු ගෞරවයක් තිබ්බ. ඒ ගෞරවය හින්දමද කොහෙද ඒක ඔයාගේ වරදක් නෙමේ ඔයාගේ හැටි කියල. කිව්වම මම ඇත්තටම ඒක පිළිගන්න මට්ටමට වැටුන. මට ලොකු විශ්වාසයක් තියෙනවා මම ඒ වෙලාවේ මොකුත් කිව්වේ නෑ කියල. ඒත් අදටත් මට මන් එහෙම කලේ නෑමයි කියන්න තරම් විශ්වාසයක් නෑ.
මන් මේ ලඟදි තමයි දැක්කේ Good cop & Bad cop concept එක. මට හිතෙනවා මට වුනේ ඒ වගේ දෙයක්ද කියලත්. දැන් මේක වෙලා අවුරුදු හයකට වැඩියි. ඔයාල හිතන්නේ ඇත්තටම මොකක්ද වෙන්න ඇත්තේ