මට උපදෙසක් ඕනේ.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    19,446
    8,590
    113
    Sherwood වගේ තැනක
    Mn kalpanaa kalewath naa. Mn kalpanaa kale madam aawa eka hodai kiyala. Samaharavita mn ehema hithanna atte aragollo monaahari madamta kiyapu nisaa wenna athi
    ඒ කොහොම වුනත් ඒක දැන් ඉතිහාසය නෙ බං.. ඒ ඉතිහාසෙට උබේ අනාගතේ ඩිසයිඩ් කරන්න දෙන්න එපා, ගොඩක් දේවල් උබ වෙනුවෙන් අනාගතේ ඉතුරු වෙලා තියෙනව..
     
    • Love
    Reactions: ChamodhK

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    22,642
    1
    39,327
    113
    ප*යාගල
    sorry.com
    මටත් ඔය වගේම සීන් එකක් උනා 8 දි. අලුතින් English උගන්නන ටීච කෙනෙක් ආව. වයසයි වගේම හෙන නපුරුයි. සමහර ලමයින්ට Favor කරනව. එයා සාමාන්‍යයෙන් උගන්නන වෙලාවට ප්‍රශ්න වලට උත්තර ලියනවට කැමති නෑ. අර favor කරන උන් ලිව්වට අවුලක් නෑ අනික් උන් ලිව්වොත් දෙකට නමල ගුටි දෙනවා. පට්ට නපුරු වෙස ගැනියෙක්.

    මම තමයි ක්ලාස් එකේ English වලට වැඩිපුරම ලකුනු ගන්නෙ. මේ හු** ඒක දන්නෙ නැ.
    දවසක් ඔහොම උගන්නනකොට අපිට එහා පැත්තෙ ඉදපු කෙල්ලෙක් සට පට ගාල උත්තර ලියනවා. මම ඕක මගේ එහා පැත්තෙ ඉදපු මිටි කිම්බාට පෙන්නුව.

    ඕක දැක්කා ටීච.

    මෙහෙ වර. තෝ මෙහෙ වර කියල මාව ගෙන්නුව පන්තිය ඉස්සරහටම. ඊටපස්සෙ මට බැන්න හොදටම. තෝ අනුන්ට ඉරිසියා කරන්න එපා කිව්ව.තොගෙ අම්මල තාත්තලත් අනුන්ට ඉරිසියා කර කර ඉන්නව ඇති කිව්ව ගෙදරට වෙලා. මට අම්බානක බැන්නා.
    ඒ බැනපු බැනිල්ලට මට හෙනට දුක හිතුන. අපෙ අම්මල තාත්තලට අනුන්ට ඉරිසියා කර කර ඉන්න උවමනා තිබ්බෙ නෑ මුලු ගමම අපිට ඉරිසියයි.

    අනික මට අර කෙල්ලට ඉරිසියා කරන්න හේතුවක් තිබ්බෙත් නෑ මම හැමදාම ලකුනු වැඩිම.
    ඔය සිද්දියෙන් පස්සෙ මට ඉගෙනගන්න එකත් එපා උනා.ඉරිසියාකාරයා කියල හැමෝම විහිලු කරන්න ගත්තා.
    නාකි වේසි දැන් නම් මැරිල ඇති.හැබැයි අදටත් මතක් වෙනව එදා වෙච්ච සිද්දිය. මේක උනේ 2007.
     
    wlanka

    Active member
  • May 24, 2009
    289
    238
    43
    Colombo
    Matath okama una bn.man kiyapu nathi ekakata mata banna.ewele man mokuthma kiwwe na kiyala mata sure.wate ungen ahapuwam un kiyanawa man ehema kiwwalu.mata sure kiwwe na kiyalamai.a gani banna hodatama.ehema wenne kohomada bn.8 wasare wage oka une
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,021
    1
    36,855
    113
    විහිලු කරන්න එපා මල්ලි
    මැත්ස් කරල A3 ක් ගත්ත සුපිරි බුලට් එකක් නේද ඔයා
     
    • Love
    Reactions: ChamodhK

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,629
    14,328
    113
    127.0.0.1
    මේ විදිහට හොඳ ලමයා වෙලා ඉන්න එවුන් ලොකු වෙලා මෙලොව වැඩක් කරගන්න බැරිව අවුරුදු 30 පැනලා ඉවර වෙලා තාමත් කෝස් කර කර ඉන්නවා අපේ එවුන්.
    උන්ට තමන්ගේ කියලා හරි දෙයක් කරගන්න පෞර්ෂත්වය නැහැ.
    අනුන් කියන දේ ට එහා දෙයක් කරන්න තේරෙන්නේ නැහැ

    ගෙවල් වලින් එක එක කෝස් කරපං කියලා හැම තැනම යවනවා
    කරුම ජීවිත.
    Marks ගන්න දගලන අනික් උන්ගෙ approval එක තමයි බලාපොරොත්තුව ඒ කාලේ ඉඳං. තමන්ගේ කියලා ජිවිතයක් නැහැ.
     
    • Sad
    Reactions: ChamodhK

    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,838
    137,367
    113
    එකමත් එක රටක
    පොඩි කාලේ නම් ඔක්කොම උන්ව බය කරගෙන හිටිය මායි තව එකෙකුයි . :dull:
    ටිචර්ලට හොද ළමයා වගෙත් හිටිය (විභාග වල ලකුණු වලින්). අරුටත් හොදටම ලකුණු තිබ්බ .
    එහෙම උනාම ප්‍රශ්න අඩුයි . පන්තියේ දග මොකෙක් හරි එකෙක්ට ගහලා ඌ අඩාගෙන ටීචර්ට ගිහින් කිව්වත් ටීචර් ගුටිකාපු එකාගේ පැත්ත ගන්නවා අඩුයි . 🥱
     
    • Like
    Reactions: AnuradhaRa

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    1,494
    1,752
    113
    21

    Ubalage wage bullies lawanam mata pennanna baa

    මටත් ඔය වගේම සීන් එකක් උනා 8 දි. අලුතින් English උගන්නන ටීච කෙනෙක් ආව. වයසයි වගේම හෙන නපුරුයි. සමහර ලමයින්ට Favor කරනව. එයා සාමාන්‍යයෙන් උගන්නන වෙලාවට ප්‍රශ්න වලට උත්තර ලියනවට කැමති නෑ. අර favor කරන උන් ලිව්වට අවුලක් නෑ අනික් උන් ලිව්වොත් දෙකට නමල ගුටි දෙනවා. පට්ට නපුරු වෙස ගැනියෙක්.

    මම තමයි ක්ලාස් එකේ English වලට වැඩිපුරම ලකුනු ගන්නෙ. මේ හු** ඒක දන්නෙ නැ.
    දවසක් ඔහොම උගන්නනකොට අපිට එහා පැත්තෙ ඉදපු කෙල්ලෙක් සට පට ගාල උත්තර ලියනවා. මම ඕක මගේ එහා පැත්තෙ ඉදපු මිටි කිම්බාට පෙන්නුව.

    ඕක දැක්කා ටීච.

    මෙහෙ වර. තෝ මෙහෙ වර කියල මාව ගෙන්නුව පන්තිය ඉස්සරහටම. ඊටපස්සෙ මට බැන්න හොදටම. තෝ අනුන්ට ඉරිසියා කරන්න එපා කිව්ව.තොගෙ අම්මල තාත්තලත් අනුන්ට ඉරිසියා කර කර ඉන්නව ඇති කිව්ව ගෙදරට වෙලා. මට අම්බානක බැන්නා.
    ඒ බැනපු බැනිල්ලට මට හෙනට දුක හිතුන. අපෙ අම්මල තාත්තලට අනුන්ට ඉරිසියා කර කර ඉන්න උවමනා තිබ්බෙ නෑ මුලු ගමම අපිට ඉරිසියයි.

    අනික මට අර කෙල්ලට ඉරිසියා කරන්න හේතුවක් තිබ්බෙත් නෑ මම හැමදාම ලකුනු වැඩිම.
    ඔය සිද්දියෙන් පස්සෙ මට ඉගෙනගන්න එකත් එපා උනා.ඉරිසියාකාරයා කියල හැමෝම විහිලු කරන්න ගත්තා.
    නාකි වේසි දැන් නම් මැරිල ඇති.හැබැයි අදටත් මතක් වෙනව එදා වෙච්ච සිද්දිය. මේක උනේ 2000

    ඔයාගෙ ලකුණු දැන ගත්තම මොකද වුණේ
    ------ Post added on Sep 1, 2024 at 7:23 AM
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,838
    137,367
    113
    එකමත් එක රටක
    Ubalage wage bullies lawanam mata pennanna baa
    bully කරන්නේ නෑ අහිංසක උන්ව . හැබැයි ඉතින් පැත්තකට වෙලා ඉන්න බෑ නේ බන් පොඩි කාලේ .
    දගලන්න ඕනේ සෙල්ලම් කරන්න ඕනේ , ගහගන්න ඕනේ .
    නොන්ජල් විදියට අහිංසක විදියට හිටියම හැම එකාම ඇවිත් ටොකු ඇනල යනව
    මම ඔය මොකෙක්ට හරි ඒ කාලේ ගහන්නේ ඒ වගේ අහිංසක විදියට ඉන්න මගේ යාලුවෙක්ට කවුරුහරි පන්තියේ දගලන එකෙක් ගහපු වෙලාවට. අනිත් උන් ඇවිත් කියනව මෙන්න යාලුවට ගැහුවා කියලා ඉතින් ගහින් අරුට ගහනව . .:dull: (ගහන්නෙත් නෑ , නිකන් අත අල්ලලා කරකුවත් උන් අඩාගෙන යනවා . ගහින් ටීචර් කෙනෙක් පන්තියට එනකන් අඩනවා :rofl: )
    පොඩි කාලේ එහෙම තමයි බන් . 🥱
    ගහනවනම් ගහගන්න ඕනේ ගහගන්න උන්ට මිසක් පැත්තකට වෙලා ඉන්න උන්ට ගහල වැඩක් නෑ .
     
    • Love
    Reactions: ChamodhK

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,362
    4,049
    113
    Earth
    උබ උබේ වැඩ කරගෙන පාඩු වෙ හිටපන් එක එකා ගෙ validation ඕනෙ නෑනෙ බන්. දැණ් ඇයි උබ ඕක කල්පනා කරන්නෙ?
     
    • Like
    Reactions: icewiz

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    1,494
    1,752
    113
    21
    උබ උබේ වැඩ කරගෙන පාඩු වෙ හිටපන් එක එකා ගෙ validation ඕනෙ නෑනෙ බන්. දැණ් ඇයි උබ ඕක කල්පනා කරන්නෙ?
    dan nm mn attatama kalpanaa karanne ay mata ehema hithune kiyana eka. mama ehema kiwwa kiyala mata hithune ay kiyana eka
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,180
    113
    dan nm mn attatama kalpanaa karanne ay mata ehema hithune kiyana eka. mama ehema kiwwa kiyala mata hithune ay kiyana eka
    එහෙම වෙනව බන්.
    මමත් උනේ නැති දෙයක් ගැන පොඩි දෙයක් වෙනස් කරල බොරුවක් කිව්වම කාටහරි ටික කාලයක් ගිහින් ඒක හිතුවම අඩො ඇත්තටම එහෙම උනානෙ වගේ එකක් මටම හිතෙනව
     
    • Wow
    Reactions: ChamodhK

    Jiro

    Well-known member
  • Jul 31, 2024
    579
    976
    93
    A Dream
    මේක මගේ හිතට ගොඩක් වධ දෙන සත්‍ය කතාවක්.

    මේක වුනේ මම නවය වසරේදී. ඒ කාලේ මම හොඳට වැඩ කල නිසයි හොඳට හිටිය හින්දයි මට ගොඩක් ගුරුවරු ආදරෙයි. ඔන්න එක දවසක් එක විෂයක් තියෙන period එකකට මැඩම් ආවේ නැහැ. ඒ මොකද ඒ මැඩම්ට පවුලේ අවමගුලක් සිද්ද වෙලා තිබ්බ නිසා.

    ඊට පස්සේ ඒ විෂය තිබ්බ දවසේ ඒ මැඩම් ආව. ඇත්තටම මම හිතන් හිටියේ එදා මැඩම් එන එකක් නෑ කියල මොකද මළගෙදර වෙලා ඉතාම ටික දවසයි. ඉතින් මම පොත් ගන්න bag එක අරින ගමන් කල්පනා කලා මැඩම් මළගෙදර තියෙන අස්සෙත් ඇවිල්ලනේ කොච්චර හොදද කියල

    හැබැයි මැඩම් එක පාරටම මට බැන්න (බැන්න විදිය මට මතක නැහැ. හැබැයි මැඩම් හිතුවේ මන් මැඩම් ආව එකට මොනවා හරි නරකක් කිව්වා කියල. හැබැයි අන්තිමට කිව්වා ඒක ඔයාගේ වරදක් නෙමේ ඔයාගේ හැටි කියල.

    අන්න ඒක කිව්වට පස්සේ මට ඇත්තටම හිතුන මම එහෙම කිව්වද දන්නෙත් නෑ කියල හැබැයි මම හොඳට මතක් කරලා බැලුව මට එහෙම කිව්වා කියල ඒ වෙලාවේ කිසිම මතකයක් තිබ්බේ නෑ

    මට පිටිපස්සේ පේලියේ හිටියේ මාරම බුලි සෙට් එකක් - මට උන් හින්ද තව පොඩ්ඩෙන් ඉස්කෝලෙත් එපා වෙනවා. මට දැන් හිතෙනවා මට මට මැඩම් ආව එක හොඳයි කියල හිතුනේ අරගොල්ලෝ ඒ වෙලාවේ මැඩම්ට මොනා හරි කිව්ව හින්දාද දන්නේ ත් නෑ කියල ඒත් මට ඒ ගැන කිසිම මතකයක් නෑ.

    මම ඒ වෙනකොට ගුරුවරයෙක්ට නමක් වත් කියල තිබ්බේ නැහැ. ඇත්තටම මම ඒ කාලේ හොඳ ළමයෙක්. එහෙම වෙනකොට මට ඒ වගේ බොරු චෝදනවක් කලහම කොච්චර රිදෙනවද කියල ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා. ඒ මැඩම් ඉතාම දක්ෂ අපිට අට වසරේත් උගන්නපු කෙනෙක් හින්ද මට ලොකු ගෞරවයක් තිබ්බ. ඒ ගෞරවය හින්දමද කොහෙද
    ඒක ඔයාගේ වරදක් නෙමේ ඔයාගේ හැටි කියල. කිව්වම මම ඇත්තටම ඒක පිළිගන්න මට්ටමට වැටුන. මට ලොකු විශ්වාසයක් තියෙනවා මම ඒ වෙලාවේ මොකුත් කිව්වේ නෑ කියල. ඒත් අදටත් මට මන් එහෙම කලේ නෑමයි කියන්න තරම් විශ්වාසයක් නෑ.

    මන් මේ ලඟදි තමයි දැක්කේ Good cop & Bad cop concept එක. මට හිතෙනවා මට වුනේ ඒ වගේ දෙයක්ද කියලත්. දැන් මේක වෙලා අවුරුදු හයකට වැඩියි. ඔයාල හිතන්නේ ඇත්තටම මොකක්ද වෙන්න ඇත්තේ
    Was this happened in BC?