i got -reps again tooand he was calling us homos
i get the feeling that he likes homos![]()
most probably he came here in search of homos, n got pissed off seeing us tlking to a lady

sry Mr. -reps i cnt help u
im dead straight! 
i got -reps again tooand he was calling us homos
i get the feeling that he likes homos![]()

im dead straight! 
umbatata + dunna nisa kawuda ekek mata - deela.. paw appa....
![]()

most probably he came here in search of homos, n got pissed off seeing us tlking to a lady
sry Mr. -reps i cnt help uim dead straight!
![]()
and he thinks women are fake he's a downright faggothe should mention his name so we can give him some +reps lol he thinks he has a rep power of 4![]()

siraawatama u nam homo dial ekak thamai... mata ahakuth gahala - eka deela thiyenne... 

onna magen +4![]()

defa i'll add ltr 
be careful machan, homos are out there
btw, hv given out too much reps in the last 24hrsdefa i'll add ltr
![]()





siraawatama u nam homo dial ekak thamai... mata ahakuth gahala - eka deela thiyenne...
![]()

siraawatama u nam homo dial ekak thamai... mata ahakuth gahala - eka deela thiyenne...
![]()

good always comes from bad -2 and now +7thanks

mage adahasa nam oya ema pudgalaya ekka tika kalayak living together karala ohu sudusuma pudgalayamada kiyala theeranaya karanna.. marry karranna ikman wenna epa..



මුලින්ම මම එලකිරියට අලුත්. ලන්කාවෙ කට්ටිය ඉන්න හින්ද මට හොද පිලිතුරක් ලබෙයි කියල හිතනව.
මම දරුවෙක් ඉන්න පිටරටක තනි උනු අම්ම කෙනෙක්. මගෙ මහත්තය වෙන කසදයක් කරගෙන මේ කිට්ටුවම ඉන්නව. මම තනිඋනු කාලෙදි මගෙ ලන්ගින්ම ඉදල මගෙ හිත හදපු හිතවතෙක් හිටිය. මම තනිඋනු දවස්වල මම පුදුම විදිහට බුදු දහමට ලන් උනා. බුදු දහමට ලන්ව හිටපු ඔහු මගෙ ලොකයට ආවෙ ඒ විදිහට. ඔහු මට වයසින් බාලයි, නමුත් ඔහු මාව විවහ කර ගන්න ඕනෙ තරම් කාලයක් බලා ඉන්න කෙමතියි. අපි තවම හමුවෙලාව්ත් නා. ඔහු ලාන්කිකයෙක් වත් මම ඉන්න රටෙ කෙනෙක්වත් නෙවෙයි. එයත් තනිඋනු කෙනෙක්, දෙමවුපියන් පුන්චි කාලෙම අහිමිඋනු කෙනෙක්.මම ඉන්න රටට ඔහුට එන්න අමරුයි. ඒ හින්ද අපි තිර්නය කලා ලන්කවට ගිහින් ජිවත් වෙන්න. ලන්කවෙ මගෙ කියලත් කිසිම කෙනෙක් මේ වෙනකොට නෙහෙ. මට බයයි මම අමරුවක ව්ටෙයිද කියල. මම ඔහුගෙ ජීවිතයට කරන්නෙ අපරධයක් කියල ඔයලට හීතෙනවද? නමුත් මම ගොදක් ආදරෙයි ඔහුට.
පුලුවන්නම් මට උපදෙසක් දෙන්න මම මොකක්ද කරන්න ඕනෙ කියල
බොහොම ස්තුතියි,මම නමි හිතන්නේ දහස්වාරයක් ඇය මේ ගැන සිතිය යුතුයි මොකද එක කුසේ ඉපදෙන අයවත් විස්වාශ කරන්න බැරි කාළයක් නේද මේක නමුත් බුදුදහමට ලැදිව උන්නා කීවා නේද බුදුන් විශ්වාෂ කරලා කරන දෙයක් කරන්න මගේ නමි පුද්ගලික් අදහස ලංකාවට අවිල්ලා තීරනයක් ගන්න නමුත් දරුවා ඉස්සරයට තියලා කරන දෙයක් කරන්න
ඔබගේ සියලු පාර්තනා එකාකාරයෙන්ම ඉස්ට වේවා
බුදුසරණයි
ගොදක් ස්තුතියි නoගි පිලිතුරට. ගොදක් හිතල බලලා හීරනයක් ගන්න ඔයල ඔක්කොගෙම උපදෙස් උදවු වේවි. ඔයාලා හින්ද මට මම තනිවෙලා කියල හිතෙන්නෙ නෙ.අක්කේ ඔයා හදවතින් තීරණ ගන්න එපා. ඉස්සෙල්ලම ඔයාගෙ දරුවා ගෑන හිතන්න. හෑමදේටම වඩා දරුවා ගෑන හිතන්න. එයාට එයාගෙ අම්මවත් නෑති වෙන විදිහෙ වෑඩක්නම් කරගන්න එපා. ඔයාට ඒ කෙනාව බදින්න ඔනේමනම් ලන්කාවට එන්න. එතකොට බයක් වෙන්න දෙයක් නෑ. ඔයාට කරදරයක් වෙන එකකුත් නෑ. ඔය වගේ දේවල් වලදි හදවතට වඩා බුද්ධියට තෑන දෙන්න.
ලොල්
වෙල්කම් 2 එලකිරි කිවුවා..
අලුත් කියුවට,ෆෝරම් වල හොදට සිංහල ටයිප් කරන්න දන්නව වගේ...
එල එල කීප් ඉට් අප්.
thank youSure you can stay here happyly....But wanathamulla wage pathi walata yanna epa...Honda pathaka inna