මට ඌ නැතිව ඉන්න බෑ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    LazyLizard:20526657 said:
    tupac97 & Rainbow_love

    උඹල දෙන්න සෙට් වෙයල්ලකෝ එළකිරි වගේ. :D

    බෑ බන් එහෙම දකින දකින එකා එක්ක සෙට් වෙන්න
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    KasunKDP:20526597 said:
    අර ගම්මඩුවද මොකක්ද එකේ දැක්ක කොල්ලෙක්ටත් උබ ලවු කරනව කිව්ව නේද.? :baffled::rofl:

    ඌව ඉතින් ආයිත් දැක්කෙවත් නෑනෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෑ බන් එහෙම දකින දකින එකා එක්ක සෙට් වෙන්න
    කරන්න දෙයක් නෑ බන් උඹලට ඔප්ෂන් හරි අඩුයි, කොටින්ම උඹලට මුහුදෙ ඉන්නෙ මාළු දෙතුන් දෙනයි :oo:
     
    kottoruwaa

    Member
    Aug 9, 2016
    2
    0
    0
    උඹලා දන්නවානේ දැන් A/L ඉවර වෙන්නත් ලඟයි මම මගේ යාළුවෙකුට ආදරේ කරනවා (හොඳම යාලුවා නෙමෙයි) මට A/L වලින් පස්සේ ඌව දකින්න වෙන එකක් නෑ මට ඌව දකින්නෙ නැතිව ඉන්නත් බෑ අනේ මන්දා බන් මොනවා කරන්නද කියලා

    ඕව ඕනෙවට වඩා ඔළුවට ගන්න එපා බන්. ඔය වයසට සමහර අයට ගේ හැඟීම් එන එක සාමාන්‍යයි. ඒක ඉබේටම ටික කාලයක් යද්දි නැති වෙලා යනවා.
     
    Rainbow_love

    Member
    Aug 4, 2016
    52
    11
    0
    කරන්න දෙයක් නෑ බන් උඹලට ඔප්ෂන් හරි අඩුයි, කොටින්ම උඹලට මුහුදෙ ඉන්නෙ මාළු දෙතුන් දෙනයි :oo:

    sex වලට නම් ඕනෑතරම් උන් ඉන්නව.බැදපු උන් කෙල්ලෝ ඉන්න උන් එහෙම තමයි ගොඩක් කොල්ලෝ ගහන්න හොයන්නේ. මම බොරුනම් කියන්නේ ලංකාවේ gay dating site එකකට ගිහින් බලන්නකෝ.. relationship වලට නම් අඩුයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    LazyLizard:20526965 said:
    බෑ බන් එහෙම දකින දකින එකා එක්ක සෙට් වෙන්න
    කරන්න දෙයක් නෑ බන් උඹලට ඔප්ෂන් හරි අඩුයි, කොටින්ම උඹලට මුහුදෙ ඉන්නෙ මාළු දෙතුන් දෙනයි :oo:

    කරුමේ ඕයි කරුමේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    kottoruwaa:20526975 said:
    උඹලා දන්නවානේ දැන් A/L ඉවර වෙන්නත් ලඟයි මම මගේ යාළුවෙකුට ආදරේ කරනවා (හොඳම යාලුවා නෙමෙයි) මට A/L වලින් පස්සේ ඌව දකින්න වෙන එකක් නෑ මට ඌව දකින්නෙ නැතිව ඉන්නත් බෑ අනේ මන්දා බන් මොනවා කරන්නද කියලා

    ඕව ඕනෙවට වඩා ඔළුවට ගන්න එපා බන්. ඔය වයසට සමහර අයට ගේ හැඟීම් එන එක සාමාන්‍යයි. ඒක ඉබේටම ටික කාලයක් යද්දි නැති වෙලා යනවා.

    හරි ගියේ නැති උනොත්?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    Rainbow_love:20526982 said:
    කරන්න දෙයක් නෑ බන් උඹලට ඔප්ෂන් හරි අඩුයි, කොටින්ම උඹලට මුහුදෙ ඉන්නෙ මාළු දෙතුන් දෙනයි :oo:

    sex වලට නම් ඕනෑතරම් උන් ඉන්නව.බැදපු උන් කෙල්ලෝ ඉන්න උන් එහෙම තමයි ගොඩක් කොල්ලෝ ගහන්න හොයන්නේ. මම බොරුනම් කියන්නේ ලංකාවේ gay dating site එකකට ගිහින් බලන්නකෝ.. relationship වලට නම් අඩුයි
    හ්ම්ම්
     
    kottoruwaa

    Member
    Aug 9, 2016
    2
    0
    0
    හරි ගියේ නැති උනොත්?

    ඔහොම තමයි ඔය වයසෙදි හිතෙන්නේ - හැමදාම ඔය වගේ වෙයි කියලා. ඕව ගන වද වෙන්නෙ නැතුව උඹගෙ ඉගෙනගන්න වැඩ ටික කරගෙන පළයන්. අත්දැකීමෙන් කියන්නේ. ගොඩක් වෙලාවට හරියනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කරුමේ ඕයි කරුමේ

    sex වලට නම් ඕනෑතරම් උන් ඉන්නව.බැදපු උන් කෙල්ලෝ ඉන්න උන් එහෙම තමයි ගොඩක් කොල්ලෝ ගහන්න හොයන්නේ. මම බොරුනම් කියන්නේ ලංකාවේ gay dating site එකකට ගිහින් බලන්නකෝ.. relationship වලට නම් අඩුයි

    ඉතින් උබල දෙන්න හම්බෙලා සෙට් වෙයල්ලකො.

    දෙන්න දැනටමත් pm එහෙම යවල ඇතිනෙ...:P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    kottoruwaa:20527020 said:
    හරි ගියේ නැති උනොත්?

    ඔහොම තමයි ඔය වයසෙදි හිතෙන්නේ - හැමදාම ඔය වගේ වෙයි කියලා. ඕව ගන වද වෙන්නෙ නැතුව උඹගෙ ඉගෙනගන්න වැඩ ටික කරගෙන පළයන්. අත්දැකීමෙන් කියන්නේ. ගොඩක් වෙලාවට හරියනවා.

    ඉතින් බන් දන්න කාලේ ඉඳලා මෙහෙමනේ එහෙමවත් හිතලා හිත හදා ගන්නවා ඉතින්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    KasunKDP:20527027 said:
    කරුමේ ඕයි කරුමේ

    sex වලට නම් ඕනෑතරම් උන් ඉන්නව.බැදපු උන් කෙල්ලෝ ඉන්න උන් එහෙම තමයි ගොඩක් කොල්ලෝ ගහන්න හොයන්නේ. මම බොරුනම් කියන්නේ ලංකාවේ gay dating site එකකට ගිහින් බලන්නකෝ.. relationship වලට නම් අඩුයි

    ඉතින් උබල දෙන්න හම්බෙලා සෙට් වෙයල්ලකො.

    දෙන්න දැනටමත් pm එහෙම යවල ඇතිනෙ...:P
    පිස්සුද බන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කපුවෙක්ද :shocked:

    :baffled: :baffled:

    දැන් උබලම කියනවනෙ ලවු කරන Gay උන් අඩුයි කියල. හැබැයි උබල දෙන්නම ඒ ජාතියෙ ඉතින් ඇයි උබල දෙන්න relationship එකක් පටන්ගන්නෙ නැත්තෙ. ?:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතින් උබල දෙන්න හම්බෙලා සෙට් වෙයල්ලකො.

    දෙන්න දැනටමත් pm එහෙම යවල ඇතිනෙ...:P

    එකනෙ කියන්නේ, මේකට කෙල්ලෙක් ආවම අපේ උන් පැණි පෙරන පෙරිල්ල බලපල්ලකො, ආය එකී කළුද සුදුද කොල්ලෙක්ද කෙල්ලෙක්ද දන්නේවත් නෑ. ඒ අතින් මුන් දෙන්න හරිම පසුගාමී නෙ.