මට ඌ නැතිව ඉන්න බෑ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    KasunKDP:20527049 said:
    උඹ කපුවෙක්ද :shocked:

    :baffled: :baffled:

    දැන් උබලම කියනවනෙ ලවු කරන Gay උන් අඩුයි කියල. හැබැයි උබල දෙන්නම ඒ ජාතියෙ ඉතින් ඇයි උබල දෙන්න relationship එකක් පටන්ගන්නෙ නැත්තෙ. ?:dull:

    ඉතින් බන් දකින දකින එකාට ලව් කරන්න පුලුවම්ද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකනෙ කියන්නේ, මේකට කෙල්ලෙක් ආවම අපේ උන් පැණි පෙරන පෙරිල්ල බලපල්ලකො, ආය එකී කළුද සුදුද කොල්ලෙක්ද කෙල්ලෙක්ද දන්නේවත් නෑ. ඒ අතින් මුන් දෙන්න හරිම පසුගාමී නෙ.

    මුන් දෙන්න කරන්නෙ බොරුවක්ද මන්ද.. :lol:

    ඔච්චර Gay නම් ඇයි සෙට් වෙන්න බැරි :baffled::baffled::lol:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    KasunKDP:20527066 said:

    :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බන් දකින දකින එකාට ලව් කරන්න පුලුවම්ද

    ඉතින් ආශ්‍රය කරල බලපල්ල, කාලයෙක් යද්දි සමහර විට ආදරයක් ඇතිවෙයි.:)
     
    Rainbow_love

    Member
    Aug 4, 2016
    52
    11
    0
    :baffled: :baffled:

    දැන් උබලම කියනවනෙ ලවු කරන Gay උන් අඩුයි කියල. හැබැයි උබල දෙන්නම ඒ ජාතියෙ ඉතින් ඇයි උබල දෙන්න relationship එකක් පටන්ගන්නෙ නැත්තෙ. ?:dull:

    පිස්සුද බන්. උබල දකින දකින කෙල්ල එක්ක යාලු වෙනවද ? (එහෙම උනුත් ඉන්නව) . එහෙම වෙන්නේ නැහැ බන් හරියට මැච් වෙන්න ඕන. උඹලට සමහර කෙල්ලන්ව දිරවන්නේ නැහැ වගේ තමයි අපිටත් සමහර උන්ව දිරවන්නේ නැහැ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    Rainbow_love:20527076 said:

    යා ය මේක නම් ඇත්ත, btw ගොඩක් වෙලාවට හිත යන්නෙ straight එවුන්ට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද බන්. උබල දකින දකින කෙල්ල එක්ක යාලු වෙනවද ? (එහෙම උනුත් ඉන්නව) . එහෙම වෙන්නේ නැහැ බන් හරියට මැච් වෙන්න ඕන. උඹලට සමහර කෙල්ලන්ව දිරවන්නේ නැහැ වගේ තමයි අපිටත් සමහර උන්ව දිරවන්නේ නැහැ.

    මට නම් ඔන කෙල්ලෙක්ට ලවු කරන්න පුලුවන්. :P

    උබලට තියන ඔප්ශන් අඩු එකේ ට්‍රයි කරල බලපන් ඉතින්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    KasunKDP:20527095 said:

    උඹට ඕනි කෙල්ලෙක් එක්ක සෙකස් කරන්න හිතෙනවා ඇති බට් උඹට හැම කෙල්ල ගැනම ආදරයක් ඇති වෙන්නෙ නෑ නෙ??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට ඕනි කෙල්ලෙක් එක්ක සෙකස් කරන්න හිතෙනවා ඇති බට් උඹට හැම කෙල්ල ගැනම ආදරයක් ඇති වෙන්නෙ නෑ නෙ??

    මට ඔනම කෙල්ලෙක් ටික කාලයෙක් ආශ්‍රය කරාම ආදරයක් ඇති වෙනව, මට කෙල්ලෙක් නති කාලෙ ඔක මාර ප්‍රශ්නයක් වෙලා තිබුනෙ මොකද දකින දකින කෙල්ලට ආදරෙ හිතෙනව, දැන් නම් එක අවුයි. එත් මම කෙල්ලව කාලයක් ආශ්‍රය නොකර වෙන කෙල්ලෙක් එක්ක කාලයක් හිටියොත් ඒ කෙල්ලක්ට ආදරේ හිතෙයි සමහරවිට.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    KasunKDP:20527146 said:

    අනේ මන්දා බන්