මට එකෙක් කැරි වැඩක් කරා. මට ඌට ගේමක් දෙන්න ඕන.

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මම මචං අවුරුද්දකට විතර කලින් පොඩි කොන්ත්‍රාක් වැඩක් කරා ඩොකෙක්ට. පොර අවුරුදු 48ක් විතර වෙන mbbs ඩොකෙක්. නම කිව්වම ප්‍රසිද්දයි ඩයල් එක. කොන්ත්‍රක් එක ගත්තේ උගේ අලුත් ඉඩමක් සුද්ද කරල වටේටම තාප්පයක් ගහන්න. මම වැඩේ කරා කියපු විදියටම. හැබැයි මචං පොඩි ප්‍රශ්න වගයක් ඇවති මාස එක හමාරක් විතර පරක්කු උනා වැඩේ. පොර ඉල්ලුවො මාස දෙකෙන් කරන්න කියල.

    වැඩේ පටන්ගනිද්දි මට පොර දුන්නේ ඇඩ්වාන්ස්ඩ් විදියට මුලු ගානෙන් 50%. වැඩේ කරල ඉවර වෙලා පොර හම්බ වෙන්න ගියාම. පොර කිව්ව දැන් බෑ මම වෙලාවක් දෙන්නම් ඒ වෙලාවට ඇවිත් හම්බ වෙන්න කියල. පොර වෙලාවක් දුන්න. මම ගියා. ගියාම හෙන බලු කතා ටිකක් කිව්ව පරක්කු උනා ඒ නිසා උගේ ප්ලෑන්ස් අවුල් උනා අරව මේව. ඇත්තටම බං පරක්කු උනේ කොරෝන සීන් නිසා. මටත් ඕන නෑ නිකන් ඇද ඇද මගේ වෙලාව කන්න.

    කොහොම හරි මිනිහ මට රු 50000ක් අඩුවෙන් දුන්නේ ගාන. මම මිනිහට ටෝක් කරාම ඌ කිව්ව. මම දෙන්නෑ පුලුවන් ඕන දෙයක් කරපන් කියල. මම ටිකක් සද්දෙ දානකොටම උගේ බොඩිගාඩ් ඇවිත් මාව ඇදල එලියට දාල දොර වැහුව.

    වැඩේ කියන්නේ මාත් ගොනා. කිසිම ලියකියවිල්ලක් නෑ. විශ්වාසෙට කරේ. මගේ යාලුවෙක් සෙට් කරේ. ඌ කිව්වේ මූ හොදයි කියල. අනික ඩොකෙක් නිසා මම හිතුවෙ නෑ මෙහෙම බලු වැඩක් කරයි කියල.

    වැඩේ වෙලා අවුරුද්දකට වඩා ගෙවිල ගියත්. හැම දාම මට මේක මතක් වෙනව. අරූව මරං කන්න තරම් තරහයි. මට රු 50000 අවුලක් නෑ. ඒත් මට කරපු බලු වැඩේට පුදුම තරහයි. මට මෙහෙම දෙයක් වෙලාම නෑ ජීවිතේට.

    මට වෙලාවකට හිතයි උගේ කාර් එක කුඩු කරන්න, උගේ Private pactice එකට ගිනි තියන්න. උගේ ගෙදරට ගිනි තියන්න. ඒත් ඕව කරල හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ.

    අනික ඌට පොලිසිය උන් සලකනව. ඌ මැරයො පවා ආශ්‍රය කරනව. බොඩිගාඩ් එකෙකුත් ඉන්නව. බලං ගියාම හෙනම අමුතු පොරක්.

    මට අයිඩියාස් ටිකක් දීපන්. මූට හොද රිටර්න් එකක් දෙන්න. මම කියල අහුනොවෙන්න සූක්ෂම ගේමක් දෙන්න ඕන. ලක්ෂ ගානක් හෝ ජීවිත කාලෙම පසු තැවෙන්න.

    මට සල්ලි ඕන නෑ බං මට ඕන හිතේ සැනසීම. මට මේක මතක් වෙන වෙන වෙලාවක් ගානේ අරූව මරං කන්න හිතෙන්නේ.

    ජොක් එකක් නෙමේ මගේ අම්ම පල්ල ඇත්ත සිද්දියක්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මට අයිඩියාස් ටිකක් දීපන්. මූට හොද රිටර්න් එකක් දෙන්න.
    :no::no:


    හවුල් අපරාධ​

    සමහර අපරාධ නීති සංග්‍රහයන් සාපරාධී ක්‍රියාවන් සිදු කිරීම සඳහා සම්බන්ධ වීම හෝ එවැනි ක්‍රියා සඳහා සඵල නොවූ උත්සහ කිරීම් ද අපරාධයන් ලෙස දක්වා ඇත. ආධාර දීම, අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම සහ තැත් කිරීම මීට උදාහරණයන් ය.

    https://si.wikipedia.org/wiki/අපරාධ_නීතිය
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Facebook post ekak daapan Elakiri eke damma wage :P
    අම්මෝ :lol::lol::lol:
    සුපිරි උත්තරේ බං. ත්‍රෙඩ් ක්ලෝස්ඩ් ඉතින්.

    මුන් දායි ප* මෙතන විරයෝ වගේ කෑගහහනවා.. දැන් කියයි ෆේස්බුක් එකක් නෑ කියල :lol:
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    photo dala polu thibba kiyala nama gama dala fb post ekak harala annonymus share karapan page ekak hadala
    profile eke inna anik doctors lata private message dapan. lokuma damage ekak wenawa physical dewal walata wada
    එතකොට ඌ දන්නනව මම කියල. උගේ පවර්ස් යූස් කරල මට කෙලවයි.
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    maxresdefault.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,603
    100,836
    113
    ඉවරයක් වෙන්නෙ නෑ අන්තිමට අපරාදෙ කියල හිතෙයි.
    ඌ ගැන විස්තරය්ක් ඇනෝනිමස් හරි නම් ගම් එක්ක දාපන් තව එකෙක් අහු වෙන්නෙ නැති වෙන්න කරල උබ මෛත්‍රී භාවනාව කරපන්.
     
    • Like
    Reactions: wtsamantha and Erzo

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    ඉවරයක් වෙන්නෙ නෑ අන්තිමට අපරාදෙ කියල හිතෙයි.
    ඌ ගැන විස්තරය්ක් ඇනෝනිමස් හරි නම් ගම් එක්ක දාපන් තව එකෙක් අහු වෙන්නෙ නැති වෙන්න කරල උබ මෛත්‍රී භාවනාව කරපන්.
    නෑ බං මේ වගේ බලු වැඩක් මට ජීවිතේ කවදාවත් වෙලා නෑ. මේක මතක් වෙන සැරින් සැරේට පුදුම කේන්තියක් එන්නේ. මට පුලුවන් කමක් තියෙනවනම්. ඌව මරල කෑලි කපල උයල උගේ ගෙදරටයි, උගේ මහ උන්ගේ ගෙදරටයි යවනව හොඳ දඩ මස් ටිකක් කාපල්ල කියල. ඒතරම් තරයි. තරහ සල්ලිට වලට වඩා. මට කෑ ගහල උගේ ස්ටේටස් පෙන්නල මාව ඇදල දාපු එක එළියට.
     
    • Like
    Reactions: siri_ayya and Erzo

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,400
    13,321
    113
    33
    ෆින්ලන්ඩ්
    යාකො උබට ඔහොම එකක් උන පළවෙනි පාර ද. මේ සිරි ලංකාවේ ඕවා නම් දැන් සුලබ සිද්දි.

    අම්ම තා ත් තා විස්වාස නැති මේ කාලේ agreemant නැතුව උබව විස්වස කරලා උබ ට ජොබ් එක දුන්න එකට සතුටු වෙයන්.

    Agreement එකක් නැතුව මේ කාලේ වැඩක් කරපු ඒකත් උඹේ ගොන් කම.

    උබ මොඩය වෙලා ගම අනා ගෙන. ඕක කරන්න ඕන පොන්න ය වගේ ඉදලා ඊළග වැඩේ ත් උගෙන් අරගෙන ඒ වැඩෙන් ඌට නොදැ නෙන්න ගාන සෙට්ල් කර ගන්න එක.

    ගේම් දීලා ගහ මරා ගත්තේ කෝපි කාලේ.
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Mama hithanne na me loke hoda basla kiyala kotasak innawa kiyala.
    කොන්ත්‍රාක් බං කරේ. fixed amount එකකට. මට පරක්කු කරා කියල කිසි වාසියක් නෑ මගේ ඒ වෙලාව වෙන වැඩකට දාන්න පුලුවන්. පරක්කු උනේ මගේ පාළනයෙන් පිට උන දේවල් කීපයක් නිසා.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඌ ප්‍රසිද්ධ එකෙක්ද. එහෙනම් සෙන්සිටිව් පෝස්ට් එකක් හදපන් උබේ විස්තරේට අතින් පයිනුත් දාල. :dull:ඊට පස්සෙ SMM පාරක් දියන්.
    Anonymously වැඩේ කරපන්. :rolleyes: Reputational Loss එකක් තමා ඉතින් පව් හැබැයි. උබට නඩු දැම්මොත් වගකියන්නෙ නෑ හැබැයි. උබයි ඒ පෝස්ට් එක හැදුවෙ කියල ඔප්පු කරගන්න බැරිඋනොත් අවුලක් නෑ. උබත් රිටර්න් කේස් එකක් දාල කීයක් හරි ගනින් :P