මට එකෙක් කැරි වැඩක් කරා. මට ඌට ගේමක් දෙන්න ඕන.

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    ඌ ප්‍රසිද්ධ එකෙක්ද. එහෙනම් සෙන්සිටිව් පෝස්ට් එකක් හදපන් උබේ විස්තරේට අතින් පයිනුත් දාල. :dull:ඊට පස්සෙ SMM පාරක් දියන්.
    Anonymously වැඩේ කරපන්. :rolleyes: Reputational Loss එකක් තමා ඉතින් පව් හැබැයි. උබට නඩු දැම්මොත් වගකියන්නෙ නෑ හැබැයි. උබයි ඒ පෝස්ට් එක හැදුවෙ කියල ඔප්පු කරගන්න බැරිඋනොත් අවුලක් නෑ. උබත් රිටර්න් කේස් එකක් දාල කීයක් හරි ගනින් :P
    ඔය වගේ දෙයක් කරොත් මාව අහුවෙනව.

    මුගේ දේපලකට ගිණි තිබ්බත් වැඩක් නෑ මූ ෆුල් ඉන්ෂුවරන්ස් කරල තියෙන්නේ. මම බැලුවේ මුගේ මහ උන්ට ගේමක් දෙන්න. උන් දෙන්න පරණ ගේක ඉන්නේ ටිකක් ඇතුලට වෙන්න. ඒ වගේ දෙයක් කරොත් ඌ සැරට දැනෙනව.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    මචං උඹ ඉල්ලන උදව්ව නෙමෙයි.
    වෙන උපදෙසක් දෙන්න යන්නේ.
    ගොඩක් කොන්තරාත් වැඩ කරන කට්ටිය කියන දෙයක් තමා බොරු නොකියා මේ ජොබ් එක කරන්න බෑ කියලා.
    ඒ කියන්නේ අද එනවා කියලා වෙන වැඩකට යන එක වගේ.
    කොන්තරාත් කරන කෙනා කරන්නේ වැඩ දෙක තුනක් බැලන්ස් කරන එකනේ.
    බැහැයි මෙහෙම දෙයක් තියනවා.
    උඹට උනා වගේ ප්‍රශ්ණ මග ඇර ගන්න පුලුවන් හරි සන්නිවේදනය මගින්
    Communication is key කියලා කතාවක් තියනවානේ

    ඉතින් අපි හැමෝම මනුස්සයෝනේ.
    කොන්තරාත් කරන කෙනා අවංකව වැඩ කරලා කස්ටමර්ගේ හිත දිනාගෙන වැඩ කරගෙන යද්දි උඹට ආවා වගේ කොවිඩ් ප්‍රශ්නයක් ආවොත් උඹ සුහදව ඒ මනුස්සයාට කියලා වෙලාව දික් කරගන්න පුලුවන්.
    පිලිගන්නේ නැති උනුත් ඉන්නවා.
    ඒත් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: porapol and -333-

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Yako ube nangi lawyer neda bn ?
    Ekiwath kiuwe nadda karanna puluwan deyak? Ubata ta wath free advise denne nadda?

    // uba aththa nam kiyanne. mama nam kiyanne oka athaharala dapan machan. Oyata wada dewal minissun ta wenawa.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හරි බං එළ.

    View attachment 126445
    ගේමක් දෙනවනං කොන්ද පණ ඇතිව දියං. මෙතන මේ ලොරි ටෝක් දිලා හෝ ගොතපු කතාවක් හදල මේකේ උන් අන්දන්නේ නැතිව.
    හැංගි හැංගි ගේම දෙන්න එපා තොට ඕව පස්සෙන් එද්දි ආයේ ලොවෙත් නැතිවෙයි.:lol:

    අනික යකෝ ඌ කලින්ම කියල ඒ කාලේ වෙද්දි වැඩේ ඕන කියල. ඒක නොවුන එක මොනවහරි හේතුවක් මත තොගේ වැරැද්ද. පොලිසි ගියත් තොටම තමයි කෙලවෙන්නේ :lol: :lol: :lol: :lol:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඔක අත්ඇරලා දාපන් මචන්. උබට දැන් පාඩුව 50000 + කාලය නම්. උට රිටන් ඒක දෙන්න පැලැන් කරන්නයි ඒක ඒක්සිකියුට් කරන්නයි ඒක කරාට පස්ස‌ෙ උ ඔක උබ කරා කියලා හ‌ොයාග‌ෙන උබට ආය‌ෙමත් රිටන් ඒකකි ද‌ෙයිද කියලා හිත හිත ඉන්න ඒවයි ඔක්ක‌ොම ද‌ෙවල් ගැන හිතපුවම. උබ ඔක අත්තැරලා දාන ඒක ල‌ේසියි ලාබයි.
    උ කරපු ද‌ෙයින් උට අනිවාර්යය‌ෙන්ම රිටන් ඒක ලැබ‌ේවි. ඒක උබ ද‌ෙන්න ගිහින් උබ‌ෙ අකවුන්ට් ඒකට ඒක දාගන්න ඒපා.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මචං උඹ ඉල්ලන උදව්ව නෙමෙයි.
    වෙන උපදෙසක් දෙන්න යන්නේ.
    ගොඩක් කොන්තරාත් වැඩ කරන කට්ටිය කියන දෙයක් තමා බොරු නොකියා මේ ජොබ් එක කරන්න බෑ කියලා.
    ඒ කියන්නේ අද එනවා කියලා වෙන වැඩකට යන එක වගේ.
    කොන්තරාත් කරන කෙනා කරන්නේ වැඩ දෙක තුනක් බැලන්ස් කරන එකනේ.
    බැහැයි මෙහෙම දෙයක් තියනවා.
    උඹට උනා වගේ ප්‍රශ්ණ මග ඇර ගන්න පුලුවන් හරි සන්නිවේදනය මගින්
    Communication is key කියලා කතාවක් තියනවානේ

    ඉතින් අපි හැමෝම මනුස්සයෝනේ.
    කොන්තරාත් කරන කෙනා අවංකව වැඩ කරලා කස්ටමර්ගේ හිත දිනාගෙන වැඩ කරගෙන යද්දි උඹට ආවා වගේ කොවිඩ් ප්‍රශ්නයක් ආවොත් උඹ සුහදව ඒ මනුස්සයාට කියලා වෙලාව දික් කරගන්න පුලුවන්.
    පිලිගන්නේ නැති උනුත් ඉන්නවා.
    ඒත් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්
    කරන වැඩේ සුපිරියට කරා බං මගේ වැඩක් වගේ. මම කරපු එකම වැඩේ නෙමේ මේ. මට කවදාවත් කිසි එකෙක් කිසි දෙයක් කියල නෑ මගේ වැඩවලට. මම Ocd එකෙක්. ඒ නිසා හැම දේම හොඳට හොයල නීට් එකටම කරනව. මට එනතරමක් වැඩ එන්නෙත් කලින් කරව ගත්ත උන් වෙන උන්ට රෙකමනඩ් කරල. මේක සෙට් උනෙත් එහෙමයි.

    මොනා කතා කරන්නද බං. මූ මේ රටම ඌට අයිති එකා වගේ. මට පුටුවෙන් නැගිටින්න දෙන්නෙත් නැතුව නැගිටල පස්සෙක් වගේ කෑ ගැහුවේ. මූ උගේ පවර්ස් පාවිච්චි කිරා මට. මම සාමාන්‍ය එකෙක් නිසා තමයි මට ඔය බලු වැඩේ උනේ. මට සල්ලි නැතත් කමක් නෑ. මනුස්සයෙක්ට වගේ කතා කරල වැඩේ ක්ලෝස් කරානම්. එහෙනම් මට හිත හදාගන්න තිබ්බ. ඒත් ඌ මහ සක්කිලි විදියට මට බැනල මාව එලියට ඇදල දැම්ම. පාර මිනිස්සුත් බලාගෙන. මට ඒක තමයි ඔක්කොමටම වැඩිය තරහ.

    හැබැයි අද හෙට බැරි උනත් තව අවුරුදු ගානකින් හරි වෙලාවක් බලල ඌට දිරවගන්න බැරි වෙන්න රිටර්න් එකක් දෙනව. සල්ලි ඌට තියෙන නිසා ඌට උගේ දේපල වලට හානියක් උනාට දැනෙන එකක් නෑ. එහෙම නෙමේ කරන්න ඕන මූට මුගේ හිතට ගොඩක් දැනෙන සමීප දේකට වැඩක් දෙන්න ඕන.
     
    • Like
    • Love
    Reactions: Gihanjs and Erzo

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    wena kes ekakata patalawa pan fb eken wena seen ekakata post eka gahala dapan
    ja ela side eke genu kenekta ohoma gemak deela thibba salli prashnayak nisa kawuda ekek
    ester attack unta gewal dunna kiyala e genige moona dala post gahala share kala ambaneka share una
    elakiri eketh giya oka passe unge lankawen giya machan e genige lamaintath school yanna beri unalu
    bomba pawula kiyala kes eka giya darunuwata
     
    • Wow
    Reactions: tha123

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මචන් කියපු වෙලාවට වැඩේ ඉවර කර ගන්න බැරි උනාම
    කන්ට්‍රැක්ට් ගත්ත එකාගේ ෆයිනල් පේමන්ට් එකෙන් ගානක් කපන එක සාමාන්‍යයි
    මමත් මොනවා හරි කර ගන්නම බැරි දෙයක් නිසා වැඩක් පරක්කු වෙනවා නම් අයිති උන්ට කියනවා
    දැන් මේ දවස් වලත් වැඩක් පොඩ්ඩක් කල් දැම්මා වැස්ස නිසා, එහෙම කිව්වම අයිති එකා කිව්වා එහෙම නම් වැස්ස අඩු උනාම කරමු කියලා
    උඹ උන්ට කිව්වෙ නැද්ද මාස 1 1/2ක් පරක්කු වෙනවා කියලා?
    පාඩුව විඳ ගන්න වෙනවා ඉතින් ටයිම් එක වැඩියෙන් ගිය එක උඹගේ වැරැද්දක් නිසා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹ මේ පෝස්ට් එක දාල තියෙන්නෙම උඹේ හිතේ අවුල නැති කරගන්න වෙන්න ඕන.
    උඹට ගේමක් දෙන්න ඕනනං කරන්න හොඳම දේ තමයි ගේමක් නොදී ඉන්න එක. ඌ කරන දේට ඌ වග කියයි උඹ කරන දේට උඹ වග කියනව.
    හිතේ අවුල නැතිකරගන්න ඕන නං ගෙදර තියන පරණ බඩු ටිකක් පොළොවේ ගහපං. නැත්තං ෆෝන් වල තියනවා තරහ පිටකරගන්න apps. ඒකක් පාවිච්චි කරපං.
    උඹ තරහ හිතේ තියං ඉන්නවා කියන්නේ පාඩුව උඹටම තමා.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Yako ube nangi lawyer neda bn ?
    Ekiwath kiuwe nadda karanna puluwan deyak? Ubata ta wath free advise denne nadda?

    // uba aththa nam kiyanne. mama nam kiyanne oka athaharala dapan machan. Oyata wada dewal minissun ta wenawa.
    මම කලින් කියල තියෙනව වගේ මට මේකට සූක්ෂමව තමයි ගේමක් දෙන්න ඕන. ඌ බලා පොරොත්තු නොවුන විදියට. ඌට උහුල ගන්න බැරි විදියට.

    මචන් කියපු වෙලාවට වැඩේ ඉවර කර ගන්න බැරි උනාම
    කන්ට්‍රැක්ට් ගත්ත එකාගේ ෆයිනල් පේමන්ට් එකෙන් ගානක් කපන එක සාමාන්‍යයි
    මමත් මොනවා හරි කර ගන්නම බැරි දෙයක් නිසා වැඩක් පරක්කු වෙනවා නම් අයිති උන්ට කියනවා
    දැන් මේ දවස් වලත් වැඩක් පොඩ්ඩක් කල් දැම්මා වැස්ස නිසා, එහෙම කිව්වම අයිති එකා කිව්වා එහෙම නම් වැස්ස අඩු උනාම කරමු කියලා
    උඹ උන්ට කිව්වෙ නැද්ද මාස 1 1/2ක් පරක්කු වෙනවා කියලා?
    පාඩුව විඳ ගන්න වෙනවා ඉතින් ටයිම් එක වැඩියෙන් ගිය එක උඹගේ වැරැද්දක් නිසා
    යකෝ. කොරෝන මගුල් නිසා බඩු නෑ. එන උන් ඉන්නෑ. මම මවන්නද බඩු? ඌට ඒව කිව්වම මට ඒව වලින් වැඩක් නෑලු. ඒක හෙන කැරි කතාවක්නේ බං. අනික මම උනත් බලන්නේ මාස 2කේ වැඩේ ඊට කලින් දෙන්න මොකද පරක්කු වෙන්න වෙන්න මට වෙන වැඩක් කරන්න තියෙන වෙලාව යන්නේ.
    ------ Post added on May 23, 2021 at 11:22 AM
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    කොරෝනා පොසිටිව් වෙච්ච එකෙක් හොයාගෙන අරූගෙ මූන ඉස්සරහට කෙල ගිහින් කහින්න කියපන්
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,567
    6,066
    113
    matath oya wage eka project eheka wela thiyanawa.. wadye karan yaddi amoo dena talk.. asawe bah ahan inna.. ..project eka iwara unama wadiyenuth ganak denna wage kathawa.. anthima payment eka ganna api karanne.. thiyana sallith dala project iwara karanawa ne....iwara karala..getath gewdila.. eelanga dawase inda ..chuti chuti ewa penna nawa.. awasane ganna thibbe laksha 3 wage.. man passe warrenty card , saha apen dena structural warrenty kisi deyak dunne nah.. ..
    oya prof, doc patta kunu yakshayo.. eeta hapan google eken bala la.. practical nathi gong talk dena kalakanni.. hondama dey honda strong agreement ekak ekka wada karanna.. ethakota nadu danna puluwan,
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම කලින් කියල තියෙනව වගේ මට මේකට සූක්ෂමව තමයි ගේමක් දෙන්න ඕන. ඌ බලා පොරොත්තු නොවුන විදියට. ඌට උහුල ගන්න බැරි විදියට.

    Vayren vayre nosanside machan.
    oka atha harala dapan.

    Habai ubata kiuwata matath oya wage asadaranayak unoth tharaha yanawa. Naththam mama anytime cool eke inna kenek.
    Asadaranaya ta oyata nithimaya paththen action ekak ganna thibuna e dawas walama.

    Docs la police gane usavi gane enna bayai mokada unta godak wada padu wena nisa. Unge status ekata hoda nathi nisa.
    mama wage nam naduwak file karanawa e kalema.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබෙත් වැරැද්දක් තියෙනවා නේද? පුළුවන් නං කරන්න තියෙන්නේ තරහා හිතේ තිබ්බට ඒක පෙන්නන්නේ නැතුව ඔය කියන දොස්තර එක්ක ආශ්‍රය කරන එක. ගන්නන් පුලුවන් වාසියක් එහෙම ඉදලා ගන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උඹට හොඳ වැඩේ. වැඩක් බාරගත්තනම් වෙලාවට දෙන්න ඕනෙ. රට වටේම වැඩ අරගෙන ඔක්කොම හැඳි ගගා කාලෙ කන්නෙ නැතුව.

    ඌට වැඩක් දෙන්න නවෙයෙි. උඹ මේකෙන් පාඩමක් ඉගෙන ගනින්.

    • වැඩක් වෙලාවට බාර දෙන්න.
    • වෙලාවට බාරදෙන්න බැරිනම් ඒවා කතාකරගෙන හරි විදියට කල් ඉල්ල ගන්න.
    • වැඩක් කරනකොට පිලිවෙලට ලියකියවිලි එක්ක නීත්‍යානුකූලව කරන්න.
    • කරන වැඩේ හරියට කරන්න
     
    මට එකම රිප්ලයි එක කීපසැරයක් දාන්න බෑ. මිනිස්සු උනාම රීසනබල් වෙන්න ඕන. හඳ මවපන් කිව්වට කරන්න බෑනේ.

    උබෙත් වැරැද්දක් තියෙනවා නේද? පුළුවන් නං කරන්න තියෙන්නේ තරහා හිතේ තිබ්බට ඒක පෙන්නන්නේ නැතුව ඔය කියන දොස්තර එක්ක ආශ්‍රය කරන එක. ගන්නන් පුලුවන් වාසියක් එහෙම ඉදලා ගන්න.
    මට ඔය බල්ලව දකිද්දි ඇගේ මාලු නටනව. උබ මගුලක් කියනව.
    ------ Post added on May 23, 2021 at 11:29 AM
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    යකෝ. කොරෝන මගුල් නිසා බඩු නෑ. එන උන් ඉන්නෑ. මම මවන්නද බඩු? ඌට ඒව කිව්වම මට ඒව වලින් වැඩක් නෑලු. ඒක හෙන කැරි කතාවක්නේ බං. අනික මම උනත් බලන්නේ මාස 2කේ වැඩේ ඊට කලින් දෙන්න මොකද පරක්කු වෙන්න වෙන්න මට වෙන වැඩක් කරන්න තියෙන වෙලාව යන්නේ.
    දැන් උඹට ඌ ඇඩ්වාන්ස් දුන්නෙ කවද්ද? එතකොටත් හාර්ඩ්වෙයාර් වහලද තිබ්බෙ?
    ඇඩ්වාන්ස් ගත්ත දවසෙම ඕන බඩු සේරම අරන් දාන්න ඕන මචන්
    කොරොනා වලින් රට වැහුවම නම් ඒක ඌට කියන්න පුළුවන් නේ
    "මහත්තයා ඔයාගෙ වැඩේට අපිට පොලිසියෙන් එන්න දෙන්නෙ නැහැ, මහත්තයට පුළුවන්ද පොලිසියේ ලොකු මහත්තයාට ටිකක් කතා කරන්න" කියලා අහන්න ඕන
    එතකොට ඌ පාස් අරන් දෙයි බොරුවක් හරි කියලා
    මමත් පොඩි පොඩි කන්ස්ට්‍රක්ෂන් වැඩ කරන්නෙ
    පහුගිය දවස් 3ක් මමත් බාස් වැඩේ කලා වැඩක් පරක්කු වෙන ලයින් එකක් තිබ්බ නිසා
    මම නම් කිසිම වැඩක් පරක්කු කරන්නෙ නැහැ
    එළිවෙන කල් තනියම වැඩ කරලා හරි වැඩේ බාර දෙනවා දවස්ක් හරි කලින්