මට එකෙක් ගැහුව.

idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    ඊයෙ ටවුන් ගිහින් ගෙදර ආවෙ 3 වීල් එකක. ඌගෙන් හයර් එක කීයද අහුවම 250 කියල මගක් එනකොට කිව්ව 350 ගන්න ඕනෙ කියල.
    ඕකට කතාවක් ඇති වෙලා මම කිව්ව මාව ඔතන බස්සන්න කියල බැහැල 150 දුන්න පොඩි දුරක් ආව නිසා. ඕකට ඌ මට කුනුහරපෙන් බැන්න 250 ඉල්ලල.
    මාත් ඌට බැන්න ඌ මට ගැහුව බිම දාගෙන. මාත් ඌට වැලි ගහල පයින් එකකුත් ගහල දුවනකොට කකුල පැටලිලා වැටිල කකුල උලුක් වෙලා දැන්.
    මට මේකට අරූ ගැහුව කියල වන්දියක් ගන්න පුලුවන්ද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    Fight Boxing GIF by Paul Layzell
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,485
    113
    පික්මී වල පලකෝ. එක එක ත්‍රීවීල් හිඟන්නුන්ගෙන් ගුටි නොකා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,770
    113
    ඊයෙ ටවුන් ගිහින් ගෙදර ආවෙ 3 වීල් එකක. ඌගෙන් හයර් එක කීයද අහුවම 250 කියල මගක් එනකොට කිව්ව 350 ගන්න ඕනෙ කියල.
    ඕකට කතාවක් ඇති වෙලා මම කිව්ව මාව ඔතන බස්සන්න කියල බැහැල 150 දුන්න පොඩි දුරක් ආව නිසා. ඕකට ඌ මට කුනුහරපෙන් බැන්න 250 ඉල්ලල.
    මාත් ඌට බැන්න ඌ මට ගැහුව බිම දාගෙන. මාත් ඌට වැලි ගහල පයින් එකකුත් ගහල දුවනකොට කකුල පැටලිලා වැටිල කකුල උලුක් වෙලා දැන්.
    මට මේකට අරූ ගැහුව කියල වන්දියක් ගන්න පුලුවන්ද?

    අම්මව දැක්කාම පයිය නගින පොන්නයට attention ටිකක් ඕන වෙලා වගේ. මොකද අනිත් account වලට reply එන්නේ නැද්ද මොන්ගල් වේසිගේ පුතා?
     
    • Dislike
    Reactions: idalolu hathu