ඊයෙ ටවුන් ගිහින් ගෙදර ආවෙ 3 වීල් එකක. ඌගෙන් හයර් එක කීයද අහුවම 250 කියල මගක් එනකොට කිව්ව 350 ගන්න ඕනෙ කියල.
ඕකට කතාවක් ඇති වෙලා මම කිව්ව මාව ඔතන බස්සන්න කියල බැහැල 150 දුන්න පොඩි දුරක් ආව නිසා. ඕකට ඌ මට කුනුහරපෙන් බැන්න 250 ඉල්ලල.
මාත් ඌට බැන්න ඌ මට ගැහුව බිම දාගෙන. මාත් ඌට වැලි ගහල පයින් එකකුත් ගහල දුවනකොට කකුල පැටලිලා වැටිල කකුල උලුක් වෙලා දැන්.
මට මේකට අරූ ගැහුව කියල වන්දියක් ගන්න පුලුවන්ද?