මට එකෙක් මැසේජ් එකක් එවල

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    උඹට මචං කායිකව රෝග මොනවහරි තියනවද...? සිරාවට අහන්න්නෙ...
     
    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    උඹට මචං කායිකව රෝග මොනවහරි තියනවද...? සිරාවට අහන්න්නෙ...

    මූට ඇති ලෙඩක් නෑ. මූ ඇමරිකාවෙ ඉන්නෙ. අනුරාධ රණසිංහනෙ මූ.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161
    113
    මූට ඇති ලෙඩක් නෑ. මූ ඇමරිකාවෙ ඉන්නෙ. අනුරාධ රණසිංහනෙ මූ.
    9k=
    :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මූට ඇති ලෙඩක් නෑ. මූ ඇමරිකාවෙ ඉන්නෙ. අනුරාධ රණසිංහනෙ මූ.

    ඇයි බන් එහෙනම් හැමදාම නාහෙන් අඬන්නෙ... රිටාලින් ඉවරයි... කක්කා බරයි, බඩ රිදෙනවා, දනහිස් කකියනවා වගේ දේවල් කියකියා... මූ අපිව අන්දනවද...?
     
    AnuradhaRa

    Well-known member

  • ඇයි බන් එහෙනම් හැමදාම නාහෙන් අඬන්නෙ... රිටාලින් ඉවරයි... කක්කා බරයි, බඩ රිදෙනවා, දනහිස් කකියනවා වගේ දේවල් කියකියා... මූ අපිව අන්දනවද...?

    Capture.JPG