මට එක යාලුවෙක්වත් නැහැ ☹️

miurukdh

Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    මටත් එකෙක්වත් නෑ අඩුම තරමෙ මගෙ උපන් දිනේට එකෙක් වත් whatsapp ස්ටේටස් එකක්වත් දාන්නෙ නෑ
    මම අනුන්ට ස්ටේටස් දාන්නෙත් නෑ හැබැයි😑
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මට දැං වයස 21 බං. මට යාළුවෝ එකෙක් වත් නැහැ. හදිසියට වගේ යාළුවෝ 3නෙක් වගේ ඉන්නවා.හැබැයි උනුත් මට කතා කරන්නේ නෑ. වැඩක් කර ගන්න ඕනේ උනාම විතරක් මැසේජ් එකක් දානවා.නැත්නම් මං මැසේජ් එකක් දාන්න ඕනේ උන්ගෙන් reply එකක් ගන්න.මං කැම්පස් එකක degree එකක් කරනවා. ඒකේ උනුත් මාත් එක්ක වැඩිය ෆිට් එකක් නැහැ. මට පොඩි කාලේ ඉඳන් මේක තේරුණා. මට කවුරුත් කැමති නැති විත්තිය.මාව නිකං හලනවා වගේ. මට යාලුවෙක් සෙට් කරගන්න විදිහ තේරෙන්නේම නැහැ. තෙල් පොලීමකදී උනත් කට්ටිය මාත් එක්ක කතා කරලා ෆිට් එකේ හිටියට ෆෝන් නම්බර් එකක් වත් දෙන්නේ නැහැ. ඒකට අනිත් උන් එක්ක ෆෝන් නම්බර් එහෙමත් share කර ගන්නවා ආයේ සෙට් වෙන්න කියලා. මට මේක නිසා මාර පාළුවක් දැනෙන්නේ. ගෙදර තීන්ත ගාන්න වගේ වැඩකටවත් එන්න කියන්න මට යාලුවෙක් නැහැ.
    HAPOOO
    lankaave evun mona yaluvoda ban
    sakkili ne
    nathi eka kocchara hoda da
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඡන්දෙ කාලෙට ගමේ ඉන්න ප්රාදේශිය පොඩි සර් කෙනෙක්ට වැඩ කරපං යාලුවො හැදෙයි නිකං රම්පෙට පොරි පොකුරු පොකුරු පෝස්ටර් ගහන්ඩද, කැන්නසිං යන්නද 😁 ඕන තරං යාලුවො සෙට් වෙයි අනික සෙට් වෙන්ඩ මහලොකු දෙයක් කරන්න ඕන නෑ 😁😁😁😁😁😁
     
    • Haha
    Reactions: kevin_levin

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,269
    8,168
    113
    මමත් මේ ලඟකදී ඉඳලා ඔය ගෘප් එකේ දේවල් කියවන්න පටන් ගත්තා. එක එකාට එක එක ප්‍රශ්න. සියල්ල දත් උත්තර බඳින සෙට් එකකුත් ඉන්නවා. ඒ ගෘප් එකේ වැඩි වෙලා ඉන්න ගියාම සංසාරේ කල කිරෙනවා හැබැයි :baffled:

    පිළිතුරක් බලාපොරොත්තු වෙමි
    මට වයස 25යි.විවාහක තරුණියක්.මම යම් දෙයක් ගැන මානසිකව විදවනවා.තම විවාහ වෙලා අවුරුද්දක් පමණ විය.අපි විවාහ වුනේ වසර 5ක ආදර සම්බන්ධතාවයකින්.සැමියකු වශයෙන් ඔහු යුතු කම් වගකිම් හැමදෙයක්ම ඉටු කරා.මට රැකියාවකට වත් යන්න නොදී මගේ වියදම් එයා දරන්නේ. අපි අතර පොඩි රණ්ඩු ඇති වුණාත් ඒවා වරුවයි දෙකයි.
    එහෙත් මගේ සැමියා යුතුකම් වගකීම් ඉටු කරත් විවාහයට පෙර හා විවාහ වුණු මුල තිබු කායික සම්බන්ධතා දැන් නැති තරම්.මම ඔහුට එය මුලදී පැවසුවත් ඔහු එය මග අරිනු ඇත. වැඩ ඇරිලා ගෙදර ආවත් නිදි ඇදෙදි ඔහු අනිත් පැත්ත හැරිලා නිදාගන්නවා.අපි එකට හැසිරුනු වාර මාසෙට 1පරක් වගේ මාසවලුත් තිබුණා.වෙලාවකට මට සැමියාව සැකත් හිතෙනවා.ඇයි මගේ ලගට නොයන ඒක ගැන.ඒත් මම එක අපේ ආදරෙට බදවක් කර ගත්තේ නෑ.මුලදි මුලදී මම හෙතු ඇහුවම එයා මට බැන්නා තමුසෙට පුදුම අමාරුවක් තියෙන්නේ කියලා, එදයින් පස්සෙ මම මුකුත් අහාන්න ගියේ නැහැ.මට ආසයි මවක් වෙන්න ඒත් සැමියා කියන්නේ දැම්ම ලමයි එපා කියලා.මොන සැප සම්පත් තිබුනත් වැඩක් නෑ.මම කැමති මගේ සැමියා ලග ආදරය විදින්න.
    මට ගෙදර ඉන්න කම්මැලි පාළුයි නිසා මම අම්මලා ගෙදර ආවා සැමියාම තමයි මාව ඇරලුවෙ.දැන් මාස 3ක් පමණ අම්මා ළග ඉන්නේ.සැමියා සතියකට සැරයක් ඇවිත් යනවා.මම අපේ ප්‍රදේශයේ පුස්තකාලෙට බැදිලා ඉන්නේ.සතියට පොත් 2ක් අරන් ඉලග සතියෙත් යනවා.දෙවනි දවසේ මට තරුණයෙක් මුණ ගැහෙනවා පළමු දවසෙ මග ඇරියත් නිතරම දවස් දෙක තුනක් මුණගැසුණම අපි එකිනෙකා හදුනගත්තා.පස්සෙ ෆොන් නම්බර් පවා හුවමාරු කර ගත්තා.ඔහු ඉතා කඩවසම් තරුණයෙක්.ගාමට් ඒකක මැනෙජර් කෙනෙක්.වයස 26යි.එයා බැදලා නැහැ.මම විවහකයි කියලා ඔහුට කිව්වා.සමහර දවස් වලට අපි රැ 1,2ක වෙනකල් කතා කරනවා.දවසක් එයා මට විඩීයෝ call ගත්තා එදා ශට් එකාක්වත් තිබ්බෙ නෑ.මම නොමල් ගව්මක් ඇදන් හිටියේ.එදා එයා කිව්වා මගේ ලස්සන බලන්න ඕනි කියලා.එදා මම ගොඩක් බය වෙලා ලයින් එක කට් කරා. නොමල් call වලින් කතා කරත් එයා ගෙනාපු යොජනවට මම කැමති වුණේ නැහැ.
    ඔහු මට අපි නිදහස් තැනක හම්බෙමු කියලා කිව්වත් මම ඔහුව මග ඇරියා. ඔහු ගැන හැගීමක් ඇති වුණත් සැමියා මතක් වෙද්දි මට දුකක් වගේම බයක් දැනෙනවා.මට ඒ තරුණයා ලගට යන්න කියලා හිත වද දෙනවා. මට සැමියට වරදක් කරන්න බෑ.මම සැමියට ගොඩක් ආදරෙයි.ඒත් ජිවිත කාලෙම හැගීම් හිර කරන් ඉන්නද, ආදරෙ කරන්න හුරුතල් වෙන්න මමත් කැමති.මම සැමියාට අම්මා කෙනෙක් වෙන්න ඕනි කිව්වෙත් මට එතකොට දරුවා මත්තෙ හරි ඉන්න පුලුවන්.එත් එයා එකට කැමති ත් නැ. මම මොකද්ද කරන්නේ අර තරුණයා ලගට යන්න එපද... ඒක මගේ සැමියා ට කරන පව් වැඩක්ද...මට එහෙම හැගීමක් ඇති වෙන්න මම සාදරන නැද්ද.මෙකට විසදුමක් නැද්ද.මෙක ඔළුවට මහා වදයක්.මම මොකද්ද කරන්නේ...

    :lol: :lol: :lol:
    ------ Post added on Sep 7, 2022 at 3:29 PM
    සොෂලයිස් උන නන්ගි
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    මට දැං වයස 21 බං. මට යාළුවෝ එකෙක් වත් නැහැ. හදිසියට වගේ යාළුවෝ 3නෙක් වගේ ඉන්නවා.හැබැයි උනුත් මට කතා කරන්නේ නෑ. වැඩක් කර ගන්න ඕනේ උනාම විතරක් මැසේජ් එකක් දානවා.නැත්නම් මං මැසේජ් එකක් දාන්න ඕනේ උන්ගෙන් reply එකක් ගන්න.මං කැම්පස් එකක degree එකක් කරනවා. ඒකේ උනුත් මාත් එක්ක වැඩිය ෆිට් එකක් නැහැ. මට පොඩි කාලේ ඉඳන් මේක තේරුණා. මට කවුරුත් කැමති නැති විත්තිය.මාව නිකං හලනවා වගේ. මට යාලුවෙක් සෙට් කරගන්න විදිහ තේරෙන්නේම නැහැ. තෙල් පොලීමකදී උනත් කට්ටිය මාත් එක්ක කතා කරලා ෆිට් එකේ හිටියට ෆෝන් නම්බර් එකක් වත් දෙන්නේ නැහැ. ඒකට අනිත් උන් එක්ක ෆෝන් නම්බර් එහෙමත් share කර ගන්නවා ආයේ සෙට් වෙන්න කියලා. මට මේක නිසා මාර පාළුවක් දැනෙන්නේ. ගෙදර තීන්ත ගාන්න වගේ වැඩකටවත් එන්න කියන්න මට යාලුවෙක් නැහැ.
    HTB1Y5nSafLsK1Rjy0Fbq6xSEXXa1.jpg

    Puluwan nam ban umba me wage pukak thiyena kellek yalu karaganin,

    umbata ethakota thawa yaluwo ona naha.
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    මට දැං වයස 21 බං. මට යාළුවෝ එකෙක් වත් නැහැ. හදිසියට වගේ යාළුවෝ 3නෙක් වගේ ඉන්නවා.හැබැයි උනුත් මට කතා කරන්නේ නෑ. වැඩක් කර ගන්න ඕනේ උනාම විතරක් මැසේජ් එකක් දානවා.නැත්නම් මං මැසේජ් එකක් දාන්න ඕනේ උන්ගෙන් reply එකක් ගන්න.මං කැම්පස් එකක degree එකක් කරනවා. ඒකේ උනුත් මාත් එක්ක වැඩිය ෆිට් එකක් නැහැ. මට පොඩි කාලේ ඉඳන් මේක තේරුණා. මට කවුරුත් කැමති නැති විත්තිය.මාව නිකං හලනවා වගේ. මට යාලුවෙක් සෙට් කරගන්න විදිහ තේරෙන්නේම නැහැ. තෙල් පොලීමකදී උනත් කට්ටිය මාත් එක්ක කතා කරලා ෆිට් එකේ හිටියට ෆෝන් නම්බර් එකක් වත් දෙන්නේ නැහැ. ඒකට අනිත් උන් එක්ක ෆෝන් නම්බර් එහෙමත් share කර ගන්නවා ආයේ සෙට් වෙන්න කියලා. මට මේක නිසා මාර පාළුවක් දැනෙන්නේ. ගෙදර තීන්ත ගාන්න වගේ වැඩකටවත් එන්න කියන්න මට යාලුවෙක් නැහැ.
    පින බන් පින.ඕකට කියන්නෙ පින.සල්ලි වියදන් කරපන් ඊට පස්සෙ ඒව මතක් කරල වැඩ කරගනින් කාලයක් යද්දි කට්ටියක් සෙට් වෙයි.හැබැයි පුතේ සල්ලි නැති උනොත් නාහෙන් අඩන්න එපා හැමෝම තියෙනකන් විතරයි.අම්ම තාත්ත ඕන්නම් ලගින් ඉදියි.ඒකත් අද කාලෙ ශුවල් නෑ.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    loku deyak okanam,lankawe thaniyama inna eka tharam pinak na loweth,mehe yaluwo inne wasiyata witharai,harima kalathuraking sapa duka aththatama ahana yaluwek inne,mata ehema ekek innwa,yaluwo nadayao wife okkoma inne apita dewal thiyenakal witharai,nathiuynama oya ekekwath na,inna unuth yanna barikamata inne
     
    • Like
    Reactions: kevin_levin

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Matath na, man insta na ,Facebook na , Snapchat na mama use karanne whatsapp ekath mokak hri wadagath deyak thibboth witharai, waradi yaluwo ekka innawata wada thaniyen inna eka hondai ,nidahas mata nam. Boruwata stress Ganna epa
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    පින බන් පින.ඕකට කියන්නෙ පින.සල්ලි වියදන් කරපන් ඊට පස්සෙ ඒව මතක් කරල වැඩ කරගනින් කාලයක් යද්දි කට්ටියක් සෙට් වෙයි.හැබැයි පුතේ සල්ලි නැති උනොත් නාහෙන් අඩන්න එපා හැමෝම තියෙනකන් විතරයි.අම්ම තාත්ත ඕන්නම් ලගින් ඉදියි.ඒකත් අද කාලෙ ශුවල් නෑ.
    උබලට සිරාවටම ඉන්නේ සල්ලි වලට ඉන්න යාලුවො විතරයි ද බන්..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මම තනිකඩ අවුරැදු 21 ක කොල්ලෙක් ගෑණු ළමයි එක්ක යාලු වෙලා නැ. යාලුවෙන්න කැමතිත් නැ. gay වලටනං මම කැමතිම නැ. කොල්ලෙක් දැක්කත් අප්පිරියයි. හැබැයි මම t-girls ලට ගොඩාක් ආසයි. මම පොඩිකාලෙ ඉදලම cross dressing වලටත් කැමති කෙනෙක්.මට මගේ ලිංගිකත්වය ගැන ලොකු කුතුහලයක් තියෙන්න.

    මට දැං වයස 21 බං. මට යාළුවෝ එකෙක් වත් නැහැ. හදිසියට වගේ යාළුවෝ 3නෙක් වගේ ඉන්නවා.හැබැයි උනුත් මට කතා කරන්නේ නෑ. වැඩක් කර ගන්න ඕනේ උනාම විතරක් මැසේජ් එකක් දානවා.නැත්නම් මං මැසේජ් එකක් දාන්න ඕනේ උන්ගෙන් reply එකක් ගන්න.මං කැම්පස් එකක degree එකක් කරනවා. ඒකේ උනුත් මාත් එක්ක වැඩිය ෆිට් එකක් නැහැ. මට පොඩි කාලේ ඉඳන් මේක තේරුණා. මට කවුරුත් කැමති නැති විත්තිය.මාව නිකං හලනවා වගේ. මට යාලුවෙක් සෙට් කරගන්න විදිහ තේරෙන්නේම නැහැ. තෙල් පොලීමකදී උනත් කට්ටිය මාත් එක්ක කතා කරලා ෆිට් එකේ හිටියට ෆෝන් නම්බර් එකක් වත් දෙන්නේ නැහැ. ඒකට අනිත් උන් එක්ක ෆෝන් නම්බර් එහෙමත් share කර ගන්නවා ආයේ සෙට් වෙන්න කියලා. මට මේක නිසා මාර පාළුවක් දැනෙන්නේ. ගෙදර තීන්ත ගාන්න වගේ වැඩකටවත් එන්න කියන්න මට යාලුවෙක් නැහැ.

    තෝ වගේ පොන්න මානසික ලෙඩෙක් ලඟට කවුරුවත් එන්නේ නෑ තමයි මල් පොන්න රිලවෝ 🤮 🤮 🤮
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එහෙම නැහැ බං මං පාඩුවේ ඉන්නේ.ඒ නිසාද මංදා
    උඹ පාඩුවේ ඉන්නවා කියන්නේ, පොඩ්ඩක් introvert සීන් එකේ ඇත්තේ. ඕක ලොකු සීන් එකක් නෙවෙයි. මිනිස්සු පෑහෙන්නේ තමන්ට ගැලපෙන මයින්ඩ් සෙට් එකක් තියන උං එක්ක. පොඩ්ඩක් ඉන්ටනෙට් එකේ බලපං introvert කෙනෙක් විදියට ලෝකේ දිනන්නේ කොහොමද කියලා. එකෙක් හිටියත් ඇති ගැලපෙන. කෙල්ලෙක් හරි හොයාගනින් තමන්ගේ දේවල් share කරගන්න.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අර මේකේ හිටියේ කුණුහරප වලට කැමති නැති අමුතුම ජීවියෙක්. උත උබ වගේමයි බන්. :lol: :lol: :lol: