මට එපා වෙලා ඉන්නේ.

Sleepingwalker

Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    awurudu 2 wadi machan..hemadama heena penawa..mala wadayak..ninda yan ne lediyakata

    Matath dn oya case eka set wela hariyata awrudu 2k withara wenawa bn. nida ganna onema welawaka heena penawa ewagema gessila eherewa bn. iye reth nida gaddi 10.30pm wage ethi es deka wahagena hitiyata ninda giye ne anam manam hithagena ohe innawa nikan welawa balamu kiyala beluwa 12.30am. 2hours nikam es deka wahagena witharai idala thiyenne.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මෙව්වන්ම් තේරෙන්නේ නෑ.
    ඒත් මැරෙන්නේ නැතුව ඉන්නනම් හේතු 1000ක් විතර හොයාගන්න පුළුවන් උඹ පොඩ්ඩක් බැලුවොත්.
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    Matath dn oya case eka set wela hariyata awrudu 2k withara wenawa bn. nida ganna onema welawaka heena penawa ewagema gessila eherewa bn. iye reth nida gaddi 10.30pm wage ethi es deka wahagena hitiyata ninda giye ne anam manam hithagena ohe innawa nikan welawa balamu kiyala beluwa 12.30am. 2hours nikam es deka wahagena witharai idala thiyenne.

    danna taramin bro sleeping paralysis
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Mamanam ledak widihata meka dagannema ne bn. ehama awl wenda epa bro. api hithnewa wedi owa gena.
    :yes: :yes: :yes:

    ලොල් ඒ prescription එක කියවන්න පුළුවන් අව්ලක් නැතුව :rolleyes:
    උබ ලෙඩ ඔලුවට අරන් නේ බන්, මටත් insomnia නින්ද යන්නේ ගොඩක් අඩුවෙන් එක එක මගුල් හීන පේනවා එත් සැලෙන්නේ නෑ ආතල් එකේ ඉන්නවා ඕක වැඩියෙන් හිතන්න ගියාම තමා case එක :yes:
    :yes: :yes: :yes:

    Matath hariyata ninda yanne ne hodata ninda yagena eddi eherenwa, pelak welawata pawela yanawa wage feeling ekak thiyei mokadda manda. kalayak thisse heena penune ne. but dn heena penawa ewa hodata mathakai. mn oka ledak kiyala ganan ganne ne ohe yannan wale yanawa bn. owa gena wediye hithanna giyath nikam boruwata leda wenawa.
    :yes: :yes: :yes:


    mata aththatama ledak tiyenawa ban..hemadama reta heena penawa ninda giyoth..heena control karannath puluwan..peya deken dekata wage nagitenawa:(

    මටත් පේනවා සහ Control කරන්නත් පුළුවන්.
    ඒකටද මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ??? :baffled:


    dakina hema heenema mathakai udeta nagitunama..godak dakinne issara una dewal..heene dakiddi man dannawa heenyak kiyala.man baya wena deyak dakkoth balla bassanawa..ethakota mata nagitenawa..boru neme :sorry:as deka palla

    හැම එකම නෙවෙයි, ඒත් සමහර හීන දකිද්දී මමත් දන්නවා හීනයක් කියලා.
    මට ඉස්සර වුන දේවල් වගේම වර්තමාන සිදුවීම් එක්ක බද්ධ වුනු ඒවත් පේනවා.
    ජීවිතේම එපා වෙන ඒවාත් ඒ අතර තියනවා. ඔය විදියටම හීනේදී තීරණයක් ගන්නත් පුළුවන්.
    සමහර වෙලාවට එක තීරණයකින් වෙන දේ දැකලා ආයේ තීරණය වෙනස් කරන්නත් පුළුවන්. :cool:
    ඒක ඇත්තටම හීන Control කිරීමක් නෙවෙයි මම හිතන්නේ,
    සිතුවිලි අනුව අපට හිතෙනවා ඇති එහෙමයි කියලා. :yes:

    පොඩිකාලේ හොඳටම බයත් වුනා.
    දාඩිය පෙරාගෙන නැඟිටලා, ඇඟම තෙමිලා, ඇඟ හෝදන්නත් වෙනවා නිදියන්න කලින්.
    දැනුත් ඒ විදියේ හීන දකින එකේ අඩුවක් නෑ.
    හැබැයි දැන් මොනවා දැක්කත් බය නෑ.
    යක්කු, හොල්මන්, භූතයෝ වටේ කැරකෙනවා වගේ දේවල් හිතුවම ඕක තව වැඩියි.

    ඒ හීනවලට තියන බය නැතිකරගන්න...!
    මේක හීනයක් විතරයි කියලා හිතන්න...!
    මනසේ සිතුවිලි අනුව පේන දෙයක් විතරයි කියලා හිතන්න...!
    හරියට, හිතේ තියන සිතුවිල්ලකින් චිත්‍රපටයක් හදනවා වගේ... ප්‍රබන්ධ විතරයි...!
    හීන පලාඵල කියන උන්දලාගේ කතාවලට රැවටෙන්න එපා...! :)

    බය නැති කරගත්තම, හීන දකින එක අඩු නොවුනට,
    හීනේ ඉවර වුනගමන් ඇහැරෙන එක නවතිනවා. :yes: