මට ඕනනම් පුළුවන් හමුදාවේ වගේ කරන්න - ජනපති |

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ලන්කාවෙ ඉන්නා මනසෙන් උසස් මිනිස්සු නෙමෙයි බන්.ඒකයි ලේසියෙන් දෙයක් තේරුම් කරන්න බැරි
    ඒක තමයි මන් කියන්නේ හැමදේම පාලකයාට ගිණුමට දැම්මාට. සාමාන්‍ය මිනිහා තමයි වැඩියෙන්ම වගකියන්න ඕනේ. පාලකයෝ හැදෙන්නෙත් මිනිස්සු අතරින්මනේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මනසින් උසස් කියන මිහිහාට හරි දේ කරන්න කියලා දෙන්න පාලකයෙක් ඕනේමද. කොහෙද ඔය තියරිය තියෙන්නේ
    ලංකාවේ කොහෙද යකෝ මනසෙන් උසස් උන් ... එහෙම හිටියනං අවරුදු 70ක් එක තැන පල වෙනවද මෙහෙම ... මොන්ගල්ද තොට ... මනසෙන් උසස් උන් ඔක්කොම රට දාල ගිහින් ඉන්නේ ... උන්ට මෙහෙ වැඩ කරන බෑ මේ පොල් බුරුවො එක්ක .. මේ මාස දෙක තුන ඇතුලත කි දෙනෙක් ඉල්ලා අස් උනාද නැත්තන් අයින් කරාද ... ඉතුරු වෙලා ඉන්න වැඩක් පුලුවන් උන් ටිකත් යනවද දැන් මේ දවස් වල ...
    එතකොට ඉතින් මොකවත් බැරි බය්යෝ ටික තම ඉතුරු වෙන්නේ ... පෙන්නේ නැද්ද පුක උඩ ගෙන චන්දෙ දීලා දැන් පාරවල් ගානේ අඩන්නේ ..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මනසින් උසස් කියන මිහිහාට හරි දේ කරන්න කියලා දෙන්න පාලකයෙක් ඕනේමද. කොහෙද ඔය තියරිය තියෙන්නේ

    Palakayek onene, naththan rata ayaale yanava. Api ehenam ayi chanda thiyanne?
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    මේ වගේ කාලෙක සිවිල් පරිපාලකයෝ ටික හිටියානම් බලන්න තිබ්බා කරන කෙරිල්ල
    Etkota New zeland Canada wage hodatama manage krpu ratwal wala innet Military unda. Palayan bn gon tharaka genne natuwa :lol: :lol: :lol: :lol: Military palanayak gennala diyunu wechcha eka ratak kiyapan blnna :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: akildila

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    හමුදාවේ වගේ කරන්න තිබ්බ 2020දී කරනන්. දැන්නං මිනිස්සු දන්නවා ගොන් පාර්ට් දාන පිස්සු dial එකක් කියල. තදින් වැඩ කරන්න පුළුවන් කෙලින් මිනිස්සුන්ට විතරයි. කරන තරමක් ගොන් වැඩ කරලා විහිළුවක් වෙලා දැන් තප්පුලන්න ගත්තට මෙලෝ එකෙක් ගණන් ගන්නේ නෑ. දැන් ඔය military පාර්ට් දාන්න ගිහින් මිනිස්සුන්ගෙනුත් ගුටි කාල UN එකෙනුත් කන පලාගන්න හදන්නේ HR case වලට. සිරිසේන ඔයිට වඩා කෙලින් හොදේ :rofl: රාජපස්සල ඉවරයි ආයි පාර්ලිමේන්තු එන්නත් ගේමක් දෙන්න වෙනවා.

    ගොවියොන්ගේ බෙල්ලෙන් අල්ලන කතා කියනවා :lol: guard එක නැතුව පොඩ්ඩක් කුබුරට බැහැල බැලුවනං බෙල්ලෙන් අල්ලන හැටි බලාගන්න තිබ්බ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට ඕනනම් පුළුවන් හමුදාවේ වගේ කරන්න

    nandasena ponnayata beri bawa nodanne @nicjosh83 wage wahal baiyan witharai
     
    • Haha
    Reactions: ruchira55

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,023
    113
    Panadura
    හමුදාවේ වගේ තමයි කරන්න ඕනේ. නැත්තන් මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නෑ. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න.
    ඔව් අර හොර ගෑනියෙක් හින්දා එල්ලෙ ක්‍රීඩකයව මරලා ගලක් ගැට ගහලා මුහුදට දැම්මා වගේ...
    තව අර මෝටර් සයිකලෙ කාරෙකේ වැද්දුවා කියලා ලේ වමනේ යන්න කොල්ලෙක්ට ගැහුවා වගේ එක දිගට කරා නම් මිනිස්සු ඒ වෙනසට කැමති වෙනවා...
    එක රටක් නීති පොත් දෙකක්... හේ හේ හේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Etkota New zeland Canada wage hodatama manage krpu ratwal wala innet Military unda. Palayan bn gon tharaka genne natuwa :lol: :lol: :lol: :lol: Military palanayak gennala diyunu wechcha eka ratak kiyapan blnna :lol: :lol: :lol: :lol:
    uba hithanawada new zealand palanaya kale palakayonge hoda kama nisa witharak kiyala.na a rate minissu vinayagarukai.anika a ratawal valata puluwan auruddak hari eka digata rata wahala thiyanna. lankawata ehema karannath ba. me rate minissunge hadiyawa anuwa mehema karana ekath loku deyak.man kiyanne me lankawa indiyawa vage minissu inna ratakata oya kiyana palanaya hariyannea na. අවුරුදු 70 ක් තිස්සේ තිබ්බේ ඔය කියන හුරතල් සිවිල් පාලනය තමයි. කෝ කලාද. oya kiyana laamaka palanaya hodai manasin diyunu minissu inna ratawal valata. මන් මෙච්චර වෙලා කිව්වේ ලංකාව ගැන මිසක් නවසීලන්තය ගැන නෙමේ. ඒක තේරුම් ගන්න බැරි උඹනේ ගොනා

    ඔව් අර හොර ගෑනියෙක් හින්දා එල්ලෙ ක්‍රීඩකයව මරලා ගලක් ගැට ගහලා මුහුදට දැම්මා වගේ...
    තව අර මෝටර් සයිකලෙ කාරෙකේ වැද්දුවා කියලා ලේ වමනේ යන්න කොල්ලෙක්ට ගැහුවා වගේ එක දිගට කරා නම් මිනිස්සු ඒ වෙනසට කැමති වෙනවා...
    එක රටක් නීති පොත් දෙකක්... හේ හේ හේ
    ඔන්න වරද්ද ගත්තු තැන. උඹ හිතාගෙන ඉන්නේ හමුදාව කියන්නේ මැර වැඩ කරන තැනක් කියලාද?නොදන්න මගුල් නොකියා හිටපන් බන්.ඔය කියන විදිහට හමුදාව දකින දකින එකාව මරාගෙන යන්න ඕනේ. .. ඒ හමුදා ක්‍රමය නෙමේ මැර ක්‍රමය
    ------ Post added on Nov 7, 2021 at 2:06 AM
    ------ Post added on Nov 7, 2021 at 2:09 AM
     
    Last edited:

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    uba hithanawada new zealand palanaya kale palakayonge hoda kama nisa witharak kiyala.na a rate minissu vinayagarukai.anika a ratawal valata puluwan auruddak hari eka digata rata wahala thiyanna. lankawata ehema karannath ba. me rate minissunge hadiyawa anuwa mehema karana ekath loku deyak.man kiyanne me lankawa indiyawa vage minissu inna ratakata oya kiyana palanaya hariyannea na. අවුරුදු 70 ක් තිස්සේ තිබ්බේ ඔය කියන හුරතල් සිවිල් පාලනය තමයි. කෝ කලාද. oya kiyana laamaka palanaya hodai manasin diyunu minissu inna ratawal valata. මන් මෙච්චර වෙලා කිව්වේ ලංකාව ගැන මිසක් නවසීලන්තය ගැන නෙමේ. ඒක තේරුම් ගන්න බැරි උඹනේ ගොනා

    ඔන්න වරද්ද ගත්තු තැන. උඹ හිතාගෙන ඉන්නේ හමුදාව කියන්නේ මැර වැඩ කරන තැනක් කියලාද?නොදන්න මගුල් නොකියා හිටපන් බන්.ඔය කියන විදිහට හමුදාව දකින දකින එකාව මරාගෙන යන්න ඕනේ. .. ඒ හමුදා ක්‍රමය නෙමේ මැර ක්‍රමය
    ------ Post added on Nov 7, 2021 at 2:06 AM
    ------ Post added on Nov 7, 2021 at 2:09 AM
    Gono military palane thibba adupadu nisa thama Niyojitha prajathanthrawadaya kiyna concept eka athule Prajathanthrawadi widiyata andu pihituwaganna oni kiyala loke piligatte. Loka ithihase danne nathi modayek kiyala marannaya itim :lol: :lol: :lol: Military palane winayagarukai kiyala hithanna tharam moda wenna epa bn Hamudawaka winaya wenai Civil winaya wenai. Hamudawak athule kochchra dushana winaya wirodi wada wenawada.Hamudawe lokko kochchra horakn krpu than Minimarapu siddi thiyeda? Meeharakek una paliyata umba kiynda epa. Oya wage gobba widiyata hithala thamaii 2020 Gotata chande dunnet ubala :lol::lol::lol::lol:

    Political science tikak igena ganin. Pothak pathak kiyopan arthika widyawa tikak igena ganin
    ------ Post added on Nov 7, 2021 at 2:27 AM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    හමුදාවේ වගේ තමයි කරන්න ඕනේ. නැත්තන් මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නෑ. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න.
    ගැසට් රිවස් කරලද හමුදාවේ කරන්නෙ?
    ඩේටබේස් වලට හාල් දැම්ම කියලා , හාල් මිල වැඩිවෙද්දි මිසින් වෙන එකද ක්‍රමය ?
    තෙල් මිල අඩුවෙද්දි සැමන් පරිප්පු දීලා, වැඩිවෙද්දි මෙහෙ තෙල්මිල වැඩිකරන ක්‍රමයද හමුදාවේ ක්‍රමය?