ඒක තමයි මන් කියන්නේ හැමදේම පාලකයාට ගිණුමට දැම්මාට. සාමාන්‍ය මිනිහා තමයි වැඩියෙන්ම වගකියන්න ඕනේ. පාලකයෝ හැදෙන්නෙත් මිනිස්සු අතරින්මනේලන්කාවෙ ඉන්නා මනසෙන් උසස් මිනිස්සු නෙමෙයි බන්.ඒකයි ලේසියෙන් දෙයක් තේරුම් කරන්න බැරි
ඒක තමයි මන් කියන්නේ හැමදේම පාලකයාට ගිණුමට දැම්මාට. සාමාන්‍ය මිනිහා තමයි වැඩියෙන්ම වගකියන්න ඕනේ. පාලකයෝ හැදෙන්නෙත් මිනිස්සු අතරින්මනේලන්කාවෙ ඉන්නා මනසෙන් උසස් මිනිස්සු නෙමෙයි බන්.ඒකයි ලේසියෙන් දෙයක් තේරුම් කරන්න බැරි
ලංකාවේ කොහෙද යකෝ මනසෙන් උසස් උන් ... එහෙම හිටියනං අවරුදු 70ක් එක තැන පල වෙනවද මෙහෙම ... මොන්ගල්ද තොට ... මනසෙන් උසස් උන් ඔක්කොම රට දාල ගිහින් ඉන්නේ ... උන්ට මෙහෙ වැඩ කරන බෑ මේ පොල් බුරුවො එක්ක .. මේ මාස දෙක තුන ඇතුලත කි දෙනෙක් ඉල්ලා අස් උනාද නැත්තන් අයින් කරාද ... ඉතුරු වෙලා ඉන්න වැඩක් පුලුවන් උන් ටිකත් යනවද දැන් මේ දවස් වල ...මනසින් උසස් කියන මිහිහාට හරි දේ කරන්න කියලා දෙන්න පාලකයෙක් ඕනේමද. කොහෙද ඔය තියරිය තියෙන්නේ
මනසින් උසස් කියන මිහිහාට හරි දේ කරන්න කියලා දෙන්න පාලකයෙක් ඕනේමද. කොහෙද ඔය තියරිය තියෙන්නේ
Etkota New zeland Canada wage hodatama manage krpu ratwal wala innet Military unda. Palayan bn gon tharaka genne natuwaමේ වගේ කාලෙක සිවිල් පරිපාලකයෝ ටික හිටියානම් බලන්න තිබ්බා කරන කෙරිල්ල
Military palanayak gennala diyunu wechcha eka ratak kiyapan blnna

ඇයි දැන් ඉන්නෙ උං නෙවෙයිද?මේ වගේ කාලෙක සිවිල් පරිපාලකයෝ ටික හිටියානම් බලන්න තිබ්බා කරන කෙරිල්ල
රාජපස්සල ඉවරයි ආයි පාර්ලිමේන්තු එන්නත් ගේමක් දෙන්න වෙනවා.
guard එක නැතුව පොඩ්ඩක් කුබුරට බැහැල බැලුවනං බෙල්ලෙන් අල්ලන හැටි බලාගන්න තිබ්බ
හමුදාවෙන්ම ගූටිකාලා ගෙදර යන්නත් බැරි නෑ![]()

palakayek one hamadema agillen ana ana kiyanna nemea. palakayata unath wade lesi manasin usas minissu tikak hitiyanam.Palakayek onene, naththan rata ayaale yanava. Api ehenam ayi chanda thiyanne?
ඔව් අර හොර ගෑනියෙක් හින්දා එල්ලෙ ක්‍රීඩකයව මරලා ගලක් ගැට ගහලා මුහුදට දැම්මා වගේ...හමුදාවේ වගේ තමයි කරන්න ඕනේ. නැත්තන් මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නෑ. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න.
uba hithanawada new zealand palanaya kale palakayonge hoda kama nisa witharak kiyala.na a rate minissu vinayagarukai.anika a ratawal valata puluwan auruddak hari eka digata rata wahala thiyanna. lankawata ehema karannath ba. me rate minissunge hadiyawa anuwa mehema karana ekath loku deyak.man kiyanne me lankawa indiyawa vage minissu inna ratakata oya kiyana palanaya hariyannea na. අවුරුදු 70 ක් තිස්සේ තිබ්බේ ඔය කියන හුරතල් සිවිල් පාලනය තමයි. කෝ කලාද. oya kiyana laamaka palanaya hodai manasin diyunu minissu inna ratawal valata. මන් මෙච්චර වෙලා කිව්වේ ලංකාව ගැන මිසක් නවසීලන්තය ගැන නෙමේ. ඒක තේරුම් ගන්න බැරි උඹනේ ගොනාEtkota New zeland Canada wage hodatama manage krpu ratwal wala innet Military unda. Palayan bn gon tharaka genne natuwa![]()
![]()
![]()
Military palanayak gennala diyunu wechcha eka ratak kiyapan blnna
![]()
![]()
![]()
![]()
ඔන්න වරද්ද ගත්තු තැන. උඹ හිතාගෙන ඉන්නේ හමුදාව කියන්නේ මැර වැඩ කරන තැනක් කියලාද?නොදන්න මගුල් නොකියා හිටපන් බන්.ඔය කියන විදිහට හමුදාව දකින දකින එකාව මරාගෙන යන්න ඕනේ. .. ඒ හමුදා ක්‍රමය නෙමේ මැර ක්රමයඔව් අර හොර ගෑනියෙක් හින්දා එල්ලෙ ක්‍රීඩකයව මරලා ගලක් ගැට ගහලා මුහුදට දැම්මා වගේ...
තව අර මෝටර් සයිකලෙ කාරෙකේ වැද්දුවා කියලා ලේ වමනේ යන්න කොල්ලෙක්ට ගැහුවා වගේ එක දිගට කරා නම් මිනිස්සු ඒ වෙනසට කැමති වෙනවා...
එක රටක් නීති පොත් දෙකක්... හේ හේ හේ
Gono military palane thibba adupadu nisa thama Niyojitha prajathanthrawadaya kiyna concept eka athule Prajathanthrawadi widiyata andu pihituwaganna oni kiyala loke piligatte. Loka ithihase danne nathi modayek kiyala marannaya itimuba hithanawada new zealand palanaya kale palakayonge hoda kama nisa witharak kiyala.na a rate minissu vinayagarukai.anika a ratawal valata puluwan auruddak hari eka digata rata wahala thiyanna. lankawata ehema karannath ba. me rate minissunge hadiyawa anuwa mehema karana ekath loku deyak.man kiyanne me lankawa indiyawa vage minissu inna ratakata oya kiyana palanaya hariyannea na. අවුරුදු 70 ක් තිස්සේ තිබ්බේ ඔය කියන හුරතල් සිවිල් පාලනය තමයි. කෝ කලාද. oya kiyana laamaka palanaya hodai manasin diyunu minissu inna ratawal valata. මන් මෙච්චර වෙලා කිව්වේ ලංකාව ගැන මිසක් නවසීලන්තය ගැන නෙමේ. ඒක තේරුම් ගන්න බැරි උඹනේ ගොනා
ඔන්න වරද්ද ගත්තු තැන. උඹ හිතාගෙන ඉන්නේ හමුදාව කියන්නේ මැර වැඩ කරන තැනක් කියලාද?නොදන්න මගුල් නොකියා හිටපන් බන්.ඔය කියන විදිහට හමුදාව දකින දකින එකාව මරාගෙන යන්න ඕනේ. .. ඒ හමුදා ක්‍රමය නෙමේ මැර ක්‍රමය
------ Post added on Nov 7, 2021 at 2:06 AM
------ Post added on Nov 7, 2021 at 2:09 AM
Military palane winayagarukai kiyala hithanna tharam moda wenna epa bn Hamudawaka winaya wenai Civil winaya wenai. Hamudawak athule kochchra dushana winaya wirodi wada wenawada.Hamudawe lokko kochchra horakn krpu than Minimarapu siddi thiyeda? Meeharakek una paliyata umba kiynda epa. Oya wage gobba widiyata hithala thamaii 2020 Gotata chande dunnet ubala 



ගැසට් රිවස් කරලද හමුදාවේ කරන්නෙ?හමුදාවේ වගේ තමයි කරන්න ඕනේ. නැත්තන් මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නෑ. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න.