උෟත් දාර බයියෙක් තමා ඔය ලොරි ටෝක්ස් දුන්නට.ඔය ඵළියට පැනල තියෙන්නෙ අන්තිමේදී.ලංකාවේ කොහෙද යකෝ මනසෙන් උසස් උන් ... එහෙම හිටියනං අවරුදු 70ක් එක තැන පල වෙනවද මෙහෙම ... මොන්ගල්ද තොට ... මනසෙන් උසස් උන් ඔක්කොම රට දාල ගිහින් ඉන්නේ ... උන්ට මෙහෙ වැඩ කරන බෑ මේ පොල් බුරුවො එක්ක .. මේ මාස දෙක තුන ඇතුලත කි දෙනෙක් ඉල්ලා අස් උනාද නැත්තන් අයින් කරාද ... ඉතුරු වෙලා ඉන්න වැඩක් පුලුවන් උන් ටිකත් යනවද දැන් මේ දවස් වල ...
එතකොට ඉතින් මොකවත් බැරි බය්යෝ ටික තම ඉතුරු වෙන්නේ ... පෙන්නේ නැද්ද පුක උඩ ගෙන චන්දෙ දීලා දැන් පාරවල් ගානේ අඩන්නේ ..
ගෝටා සමග හමුදා පාලනයක් ඉල්ලන්න්න්ගේ සසදය කියලා ෆේස්බුක් ගෘප් එකකුත් තිබුනා
අායෙත් පටන් ගනියි දැන් බයියො ටික..ස' පේල් කියල දන්නවනේ..ඵහෙමවත් කරල බලමු කියයි..
Last edited:
. ඒ මිලිටරි පාලනය නෙමේ. ලංකාවේම ගත්තත් රාජාණ්ඩු පාලන කාලයේ යුග තිබ්බා නියෝජිත ප්රජාතන්ත්රවාදයටත් වඩා මානව හිතකාමි විදිහට පාලනය කරපු රජවරු හිටපු . හමුදා පලනයම නෙමෙ මන් කියන්නෙ මිනිස්සුන්ට වල්බුරු නිදහසක් ඔනෙ නෑ රටක් දියුණු කරල ස්ථාවර මට්ටමකට ගන්නකල්.හොඳම උදාහරණය ගඩාෆි. මුලින්ම කලෙ රටෙ වල්බුරු නිදහස නැති කලා.කොහොම හරි රට දියුණු කලා. මිනිසුන්ට හැම පහසුකමක්ම දුන්නා. ඒත් අපහු මිනිස්සුන්ට වල් බුරු නිදහස ඕනෙ වුණා.ගඩෆි මැරුවා. රට නන්නත්තර වුණා. ලී ක්වාන් යූ වුණත් එහෙමයි. දන්නවද සිංගප්පූරුව. වයස 18 ට වැඩි හැම කෙනෙක්ටම මිලිටරි ට්‍රේනින් යන්න ඕනෙ. එහෙම නැති අය රටින් පිට වෙන්න ඔනෙ. අද ලෝකෙ වෙන වෙන රටවල් වල සිංගප්පූරු වැසියො ඉන්නවා තමන්ගෙ රටට යන්න බැරුව පදිංචියට. හැබැයි ලී ක්වාන් යූ එහෙම නොකරන්න අදටත් සිංගප්පූරුව තියෙන්නෙ කොළඹටත් පහලින්.අද ඒ රට ඔය වගෙ ලස්සනට තියෙන්නෙත් නෑ ඒ තද නීතී රීති සහ හමුදා විනය සමන්ය ජනතාවට පුරුදු කලේ නැත්තන්.
