මට ඕනනම් පුළුවන් හමුදාවේ වගේ කරන්න - ජනපති |

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,257
    47,106
    113
    ලංකාවේ කොහෙද යකෝ මනසෙන් උසස් උන් ... එහෙම හිටියනං අවරුදු 70ක් එක තැන පල වෙනවද මෙහෙම ... මොන්ගල්ද තොට ... මනසෙන් උසස් උන් ඔක්කොම රට දාල ගිහින් ඉන්නේ ... උන්ට මෙහෙ වැඩ කරන බෑ මේ පොල් බුරුවො එක්ක .. මේ මාස දෙක තුන ඇතුලත කි දෙනෙක් ඉල්ලා අස් උනාද නැත්තන් අයින් කරාද ... ඉතුරු වෙලා ඉන්න වැඩක් පුලුවන් උන් ටිකත් යනවද දැන් මේ දවස් වල ...
    එතකොට ඉතින් මොකවත් බැරි බය්යෝ ටික තම ඉතුරු වෙන්නේ ... පෙන්නේ නැද්ද පුක උඩ ගෙන චන්දෙ දීලා දැන් පාරවල් ගානේ අඩන්නේ ..
    උෟත් දාර බයියෙක් තමා ඔය ලොරි ටෝක්ස් දුන්නට.ඔය ඵළියට පැනල තියෙන්නෙ අන්තිමේදී.😅😅.ඒ විතරක් නෙමෙයි උෟ කියන ඵකට හූම් හූම් කියන අනිකත් අමු බයියා..ගිය ටිකේ චුට්ටක් විතර අාණ්ඩුවට බැන්න විමල් වගේ.😆😆

    ගෝටා සමග හමුදා පාලනයක් ඉල්ලන්න්න්ගේ සසදය කියලා ෆේස්බුක් ගෘප් එකකුත් තිබුනා

    අායෙත් පටන් ගනියි දැන් බයියො ටික..ස' පේල් කියල දන්නවනේ..ඵහෙමවත් කරල බලමු කියයි..🤣🤣
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    uba hithanawada new zealand palanaya kale palakayonge hoda kama nisa witharak kiyala.na a rate minissu vinayagarukai.anika a ratawal valata puluwan auruddak hari eka digata rata wahala thiyanna. lankawata ehema karannath ba. me rate minissunge hadiyawa anuwa mehema karana ekath loku deyak.man kiyanne me lankawa indiyawa vage minissu inna ratakata oya kiyana palanaya hariyannea na. අවුරුදු 70 ක් තිස්සේ තිබ්බේ ඔය කියන හුරතල් සිවිල් පාලනය තමයි. කෝ කලාද. oya kiyana laamaka palanaya hodai manasin diyunu minissu inna ratawal valata. මන් මෙච්චර වෙලා කිව්වේ ලංකාව ගැන මිසක් නවසීලන්තය ගැන නෙමේ. ඒක තේරුම් ගන්න බැරි උඹනේ ගොනා

    ඔන්න වරද්ද ගත්තු තැන. උඹ හිතාගෙන ඉන්නේ හමුදාව කියන්නේ මැර වැඩ කරන තැනක් කියලාද?නොදන්න මගුල් නොකියා හිටපන් බන්.ඔය කියන විදිහට හමුදාව දකින දකින එකාව මරාගෙන යන්න ඕනේ. .. ඒ හමුදා ක්‍රමය නෙමේ මැර ක්‍රමය
    ------ Post added on Nov 7, 2021 at 2:06 AM
    ------ Post added on Nov 7, 2021 at 2:09 AM

    සිවිල් පරිපාලනය තියෙන්නේ ගෝඨගේ අතේ.
    රාජ්‍යසේවා කමිශන්සභාවේ බලය පාර්ලිමේන්තුවට තිබ්බ එක දැන් තමුන්ගේ අතට අරගන කෝ හැදුව?

    හමුදාවවගේ හදන්න කලින් තමුන් අවන්ක වෙන්න ඔනා..
    විනය ගරුක වෙන්න ඔනා?
    නීතිගරුක යුක්තිගරුක වෙන්න ඔනා?
    එහෙමද මෙයාල?
    ඔහොම ගත්තොත් ඉඩිඅමීනුත් හරි.

    * ජනාධිපති අගමැති කාර්යාල විගනනයෙන් අයින්කරන්න කියන මිනිස්සුන්ටද හමුදාවේ වගේ හදන්න කියන්නෙ රට?
    * හිටු කියලා නඩුටික අයින් කරගන්න උන්ටද රට හමුදාව වගේ හදන්න කියන්නෙ?
    *ගම්මන්පිලයගෙ පවුද්ගලික නඩුව 'නිලධාරින්ගෙ දේශපාලන පලිගැනීම්' කමිශන් එකට දාල, උට නඩුව දාපු එකාට නඩුදාපන් කියලා තීරන අයටද හමුදාව වගේ හදන්න කියන්නෙ?

    *කලින් නඩුවේ පැමිනිලි කාරයාව , විත්ත්ති කාරය කරල, කලින් විත්ති කාරය ලවා ප්‍රශ්න අහන පාලනයකින්ද රට හදන්නෙ?
    *බද්ද රු 50 ඉදලා ශත විසිපහට බස්සලා බඩු ටික බාගත්තාම අයෙ රිවස් කරන උන් රට හදයිද?

    උබලට වෙලා තියෙන්නෙ, අර රටේ මෙක තියනවා , එකතමයි මෙහෙට හොද වගෙ ෆැන්ටසිවල ඉදලා නිගමනය කිරීම.

    අර රටේද , හදේද කතා වැඩක් නැ. මේ රටට ගැලපෙන මොඩලයක් හදාගන්න ඔනා තියන ක්‍රමය හරි නැත්තන්.
    නැතුව කොහෙ හරි ඇප්ලයි කරලා සාර්තක උන එකක් ගෙඩිපිටින් මෙහෙ කරන්න කියන එක මෝඩ කතාවක්.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Gono military palane thibba adupadu nisa thama Niyojitha prajathanthrawadaya kiyna concept eka athule Prajathanthrawadi widiyata andu pihituwaganna oni kiyala loke piligatte. Loka ithihase danne nathi modayek kiyala marannaya itim :lol: :lol: :lol: Military palane winayagarukai kiyala hithanna tharam moda wenna epa bn Hamudawaka winaya wenai Civil winaya wenai. Hamudawak athule kochchra dushana winaya wirodi wada wenawada.Hamudawe lokko kochchra horakn krpu than Minimarapu siddi thiyeda? Meeharakek una paliyata umba kiynda epa. Oya wage gobba widiyata hithala thamaii 2020 Gotata chande dunnet ubala :lol::lol::lol::lol:

    Political science tikak igena ganin. Pothak pathak kiyopan arthika widyawa tikak igena ganin
    ------ Post added on Nov 7, 2021 at 2:27 AM
    මිලිටරි පාලනයෙ තිබ්බ අඩුපඩු නිසා නියොජිත ප්‍රජතන්ත්‍රවාදය අවා?????? කොහෙද එක තිබ්බෙ? ලෝකෙ කොහෙද මුලින්ම නියොජිත ප්‍රජතන්ත්‍රවාදය ඇති වෙච්ච රට? ඒ රටෙ මිලිටරි පලනයක්ද ඊට කලින් තිබ්බෙ? නියොජිත ප්‍රජතන්ත්‍රවාදයට කලින් තිබ්බෙ සෘජු ප්‍රජතන්තරවාදය. සුජු ප්‍රජාතන්තරවාදයේ අඩුපාඩු නිසා තමයි නියෝජිත ප්‍රජාතන්තවාදය ඇති වුණේ. ඊට කලින් තිබ්බෙ රාජාණ්ඩු ක්‍රමය. උබ කියනවා ඇත්තෙ රාජාණ්ඩු පාලනය ගැන වෙන්න අති :D . ඒ මිලිටරි පාලනය නෙමේ. ලංකාවේම ගත්තත් රාජාණ්ඩු පාලන කාලයේ යුග තිබ්බා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයටත් වඩා මානව හිතකාමි විදිහට පාලනය කරපු රජවරු හිටපු . හමුදා පලනයම නෙමෙ මන් කියන්නෙ මිනිස්සුන්ට වල්බුරු නිදහසක් ඔනෙ නෑ රටක් දියුණු කරල ස්ථාවර මට්ටමකට ගන්නකල්.හොඳම උදාහරණය ගඩාෆි. මුලින්ම කලෙ රටෙ වල්බුරු නිදහස නැති කලා.කොහොම හරි රට දියුණු කලා. මිනිසුන්ට හැම පහසුකමක්ම දුන්නා. ඒත් අපහු මිනිස්සුන්ට වල් බුරු නිදහස ඕනෙ වුණා.ගඩෆි මැරුවා. රට නන්නත්තර වුණා. ලී ක්වාන් යූ වුණත් එහෙමයි. දන්නවද සිංගප්පූරුව. වයස 18 ට වැඩි හැම කෙනෙක්ටම මිලිටරි ට්‍රේනින් යන්න ඕනෙ. එහෙම නැති අය රටින් පිට වෙන්න ඔනෙ. අද ලෝකෙ වෙන වෙන රටවල් වල සිංගප්පූරු වැසියො ඉන්නවා තමන්ගෙ රටට යන්න බැරුව පදිංචියට. හැබැයි ලී ක්වාන් යූ එහෙම නොකරන්න අදටත් සිංගප්පූරුව තියෙන්නෙ කොළඹටත් පහලින්.අද ඒ රට ඔය වගෙ ලස්සනට තියෙන්නෙත් නෑ ඒ තද නීතී රීති සහ හමුදා විනය සමන්‍ය ජනතාවට පුරුදු කලේ නැත්තන්.
     
    Last edited:

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    හොඳ දෙයක් වුනත් මොනවා හරි කියලා නවත්තන්න බලන්නේ. හැමෝටම ඕනේ පාලකයා වෙනස් කරන්න විතරයි. තමන්ව වෙනස් කරගන්න ඕනේ නෑ කාටවත්. දියුණු වුණ කිසිම රටක් පාලකයා විතරක් වෙනස් වෙලා දියුණු වුණේ නෑ
    අපේ වගේ ගොබ්බ ආකල්ප තියන මිනිස්සු ඉන්නකං මෙ රට හදන්න බෑ බං. බලන්නෝනෙ මුං පිටරට ගියාම ඒ නීති පිළිපැදගෙන බබාලා වගේ ඉන්න හැටි
     
    • Like
    Reactions: geeko and akildila

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හමුදාවේ වගේ තමයි කරන්න ඕනේ. නැත්තන් මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නෑ. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න.
    ඔය වගේ කතා හොදයී ගොබ්බයින්ට. දන්නැත්ත්නම් දැන ගනිල්ලා මුලු ආසියාවෙම හොදම සිවිල් පරීපාලනය තිබ්බේ ලංකාවේ. එකාලේ ලංකාවේ සිවිල් පරිපාලනයට පත්විමක් ලැබෙනවා කියන්නේ පට්ට පිලිගැනිමක් කියලා එංගලන්තයේ සුද්දෝ පවා දැනගෙන ඉදලා තියෙනවා . ලෙනර්ඩ් වුල්ෆ් ගැන එහෙම අහලා ඇතිනේ. ඉන්දියාව තනිකරම කොපි කරේ ලන්කාවේ සිවිල් පරීපාලනය. ඩි එස් ලොක්කා රටපුරා ගොවි ජනපද හදලා සිංහල එවුන් පදිංචී කරලා වැවි හැදුවේ, රට හැදුවේ අන්න එ සිවිල් පරිපාලනයට පින් සිද්ද වෙන්න. ඒ කාලේ දිසාපති කියන්නේ ඇමතිලා ගේ ලෙවල් එකේ සෙට් එකක්. දැන් තමයි උන් කොන්ද පුකේ ගහන්, 4:15 ට ඇගීල්ල පුකේ ගහගෙන ගෙදර දුවන ලපයි සිපයි නෙමේ එ කාලේ හිටියේ. ජනාධිපති කෙලින් ඉන්නවා නම් සිවිල් පරීපාලනය කෙලින් කරන එක මහලොකු දෙයක් නෙවේ. එකට ආමී කාරයෝ වෙන්න ඔනි නැ. ඩි එස් ගෙන් ඉගෙන ගන්න මල්ලී.
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    •ස' නැතුව බෑ.
    •තුනෙන් දෙක නැතුව බෑ.
    •බැසිල් නැතුව බෑ.
    •දැන් මිලිටරි පාලනයක් එක්ක ශවේන්ද්‍රවත් ඕනේ................🥴
    ouch bull GIF
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අපිට ඕන ජනාදිපති ගෝටාබය නෙවෙයි ආරක්ශක ලේකම් ගෝටාබය
    අනේ අම්මෝ එපා, dn නම් තේරනව නන්දසෙනට ඇත්තටම මොලේ අමාරුවක් tieyenawa කියලා, (යුද්දේ කාලෙදිත් රට පැන්නේ මොලේ අමාරුව කියලානේ )
     
    • Haha
    Reactions: dimuthmike

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔන්න වරද්ද ගත්තු තැන. උඹ හිතාගෙන ඉන්නේ හමුදාව කියන්නේ මැර වැඩ කරන තැනක් කියලාද?නොදන්න මගුල් නොකියා හිටපන් බන්.ඔය කියන විදිහට හමුදාව දකින දකින එකාව මරාගෙන යන්න ඕනේ. .. ඒ හමුදා ක්‍රමය නෙමේ මැර ක්‍රමය
    ------ Post added on Nov 7, 2021 at 2:06 AM
    ------ Post added on Nov 7, 2021 at 2:09 AM

    දැන් ඒ වෙච්ච දේවල් කලේ මැරයෝ හෝ පාතාලයේ උන්ද ?
     
    • Like
    Reactions: HKavinda

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    uba hithanawada new zealand palanaya kale palakayonge hoda kama nisa witharak kiyala.na a rate minissu vinayagarukai.anika a ratawal valata puluwan auruddak hari eka digata rata wahala thiyanna. lankawata ehema karannath ba. me rate minissunge hadiyawa anuwa mehema karana ekath loku deyak.man kiyanne me lankawa indiyawa vage minissu inna ratakata oya kiyana palanaya hariyannea na. අවුරුදු 70 ක් තිස්සේ තිබ්බේ ඔය කියන හුරතල් සිවිල් පාලනය තමයි. කෝ කලාද. oya kiyana laamaka palanaya hodai manasin diyunu minissu inna ratawal valata. මන් මෙච්චර වෙලා කිව්වේ ලංකාව ගැන මිසක් නවසීලන්තය ගැන නෙමේ. ඒක තේරුම් ගන්න බැරි උඹනේ ගොනා

    ඔන්න වරද්ද ගත්තු තැන. උඹ හිතාගෙන ඉන්නේ හමුදාව කියන්නේ මැර වැඩ කරන තැනක් කියලාද?නොදන්න මගුල් නොකියා හිටපන් බන්.ඔය කියන විදිහට හමුදාව දකින දකින එකාව මරාගෙන යන්න ඕනේ. .. ඒ හමුදා ක්‍රමය නෙමේ මැර ක්‍රමය
    ------ Post added on Nov 7, 2021 at 2:06 AM
    ------ Post added on Nov 7, 2021 at 2:09 AM
    හමුදාව කියන්නේ කියන ඕනේ හුට්ටක් කරන්න ඕනේ උන් ටිකක් ... උන්ට හිතන කරන බෑ ... වෙඩි තියපන් කිව්වම තියන්න ඕනේ බල්ලා වගේ ගිහින් .... මැර වැඩ කරපන් කියල order එක අවාම කරන්න ඕනේ ...
    එහෙම නැත්තන් අර වතුර ඉල්ලපු උන්ට වෙඩි තියනවද .....

    දැන් මුම කියන්නේ හමුදාව දාල බෙල්ලෙන් අල්ලන පුළුවන් කියල ...
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    හමුදාවේ වගේ තමයි කරන්න ඕනේ. නැත්තන් මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නෑ. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න.
    hamudawe wage me karana okkoma weda hari kiyalada kiyanne?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    palakayek one hamadema agillen ana ana kiyanna nemea. palakayata unath wade lesi manasin usas minissu tikak hitiyanam.
    Ehema minissu innathi issara. Mathakadi ehema aya adui. Ithin adu bava danadanath ayi chandekata idiripath vuney? Anik minissu vagey gedarata vela inna thibunaney?