මිලිටරි පාලනයෙ තිබ්බ අඩුපඩු නිසා නියොජිත ප්රජතන්ත්රවාදය අවා?????? කොහෙද එක තිබ්බෙ? ලෝකෙ කොහෙද මුලින්ම නියොජිත ප්රජතන්ත්රවාදය ඇති වෙච්ච රට? ඒ රටෙ මිලිටරි පලනයක්ද ඊට කලින් තිබ්බෙ? නියොජිත ප්රජතන්ත්රවාදයට කලින් තිබ්බෙ සෘජු ප්‍රජතන්තරවාදය. සුජු ප්‍රජාතන්තරවාදයේ අඩුපාඩු නිසා තමයි නියෝජිත ප්‍රජාතන්තවාදය ඇති වුණේ. ඊට කලින් තිබ්බෙ රාජාණ්ඩු ක්‍රමය. උබ කියනවා ඇත්තෙ රාජාණ්ඩු පාලනය ගැන වෙන්න අති

. ඒ මිලිටරි පාලනය නෙමේ. ලංකාවේම ගත්තත් රාජාණ්ඩු පාලන කාලයේ යුග තිබ්බා නියෝජිත ප්රජාතන්ත්රවාදයටත් වඩා මානව හිතකාමි විදිහට පාලනය කරපු රජවරු හිටපු . හමුදා පලනයම නෙමෙ මන් කියන්නෙ මිනිස්සුන්ට වල්බුරු නිදහසක් ඔනෙ නෑ රටක් දියුණු කරල ස්ථාවර මට්ටමකට ගන්නකල්.හොඳම උදාහරණය ගඩාෆි. මුලින්ම කලෙ රටෙ වල්බුරු නිදහස නැති කලා.කොහොම හරි රට දියුණු කලා. මිනිසුන්ට හැම පහසුකමක්ම දුන්නා. ඒත් අපහු මිනිස්සුන්ට වල් බුරු නිදහස ඕනෙ වුණා.ගඩෆි මැරුවා. රට නන්නත්තර වුණා. ලී ක්වාන් යූ වුණත් එහෙමයි. දන්නවද සිංගප්පූරුව. වයස 18 ට වැඩි හැම කෙනෙක්ටම මිලිටරි ට්‍රේනින් යන්න ඕනෙ. එහෙම නැති අය රටින් පිට වෙන්න ඔනෙ. අද ලෝකෙ වෙන වෙන රටවල් වල සිංගප්පූරු වැසියො ඉන්නවා තමන්ගෙ රටට යන්න බැරුව පදිංචියට. හැබැයි ලී ක්වාන් යූ එහෙම නොකරන්න අදටත් සිංගප්පූරුව තියෙන්නෙ කොළඹටත් පහලින්.අද ඒ රට ඔය වගෙ ලස්සනට තියෙන්නෙත් නෑ ඒ තද නීතී රීති සහ හමුදා විනය සමන්ය ජනතාවට පුරුදු කලේ නැත්තන්.