මට ඕනනම් පුළුවන් හමුදාවේ වගේ කරන්න - ජනපති |

Forrest_Gump

Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka

    ඔන්න වරද්ද ගත්තු තැන. උඹ හිතාගෙන ඉන්නේ හමුදාව කියන්නේ මැර වැඩ කරන තැනක් කියලාද?නොදන්න මගුල් නොකියා හිටපන් බන්.ඔය කියන විදිහට හමුදාව දකින දකින එකාව මරාගෙන යන්න ඕනේ. .. ඒ හමුදා ක්‍රමය නෙමේ මැර ක්‍රමය
    ------ Post added on Nov 7, 2021 at 2:06 AM
    ------ Post added on Nov 7, 2021 at 2:09 AM
    මැර ක්‍රමයෙන් හමුදා ලොක්කා හොර ෂොට් එකගෙ මිනිහ මරපු විදියම බලපං.ඌ ගාව වැඩ කරන soldiersල දහයක් විතර අරගත්තා..ගියා..ගේම දුන්නා. ඒකෙන්ම මොකුත් තේරෙන්නැද්ද???..🥴 🥴
    Garment එකක,බැංකුවක managerට උගෙ කෑල්ලගෙ මිනිහව මරන්න වැඩ කරන උන් දහදෙනෙක් ටක්ගාලා අල්ලගන්න පුලුවන් වෙයි කියලා මං හිතන්නෑ.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    මිලිටරි පාලනයෙ තිබ්බ අඩුපඩු නිසා නියොජිත ප්‍රජතන්ත්‍රවාදය අවා?????? කොහෙද එක තිබ්බෙ? ලෝකෙ කොහෙද මුලින්ම නියොජිත ප්‍රජතන්ත්‍රවාදය ඇති වෙච්ච රට? ඒ රටෙ මිලිටරි පලනයක්ද ඊට කලින් තිබ්බෙ? නියොජිත ප්‍රජතන්ත්‍රවාදයට කලින් තිබ්බෙ සෘජු ප්‍රජතන්තරවාදය. සුජු ප්‍රජාතන්තරවාදයේ අඩුපාඩු නිසා තමයි නියෝජිත ප්‍රජාතන්තවාදය ඇති වුණේ. ඊට කලින් තිබ්බෙ රාජාණ්ඩු ක්‍රමය. උබ කියනවා ඇත්තෙ රාජාණ්ඩු පාලනය ගැන වෙන්න අති :D . ඒ මිලිටරි පාලනය නෙමේ. ලංකාවේම ගත්තත් රාජාණ්ඩු පාලන කාලයේ යුග තිබ්බා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයටත් වඩා මානව හිතකාමි විදිහට පාලනය කරපු රජවරු හිටපු . හමුදා පලනයම නෙමෙ මන් කියන්නෙ මිනිස්සුන්ට වල්බුරු නිදහසක් ඔනෙ නෑ රටක් දියුණු කරල ස්ථාවර මට්ටමකට ගන්නකල්.හොඳම උදාහරණය ගඩාෆි. මුලින්ම කලෙ රටෙ වල්බුරු නිදහස නැති කලා.කොහොම හරි රට දියුණු කලා. මිනිසුන්ට හැම පහසුකමක්ම දුන්නා. ඒත් අපහු මිනිස්සුන්ට වල් බුරු නිදහස ඕනෙ වුණා.ගඩෆි මැරුවා. රට නන්නත්තර වුණා. ලී ක්වාන් යූ වුණත් එහෙමයි. දන්නවද සිංගප්පූරුව. වයස 18 ට වැඩි හැම කෙනෙක්ටම මිලිටරි ට්‍රේනින් යන්න ඕනෙ. එහෙම නැති අය රටින් පිට වෙන්න ඔනෙ. අද ලෝකෙ වෙන වෙන රටවල් වල සිංගප්පූරු වැසියො ඉන්නවා තමන්ගෙ රටට යන්න බැරුව පදිංචියට. හැබැයි ලී ක්වාන් යූ එහෙම නොකරන්න අදටත් සිංගප්පූරුව තියෙන්නෙ කොළඹටත් පහලින්.අද ඒ රට ඔය වගෙ ලස්සනට තියෙන්නෙත් නෑ ඒ තද නීතී රීති සහ හමුදා විනය සමන්‍ය ජනතාවට පුරුදු කලේ නැත්තන්.
    Minissunta wal buru nidahasa oni nisa newe Gadafi maruwe rate prajathantrawadaya nathi nisa Gadafi kiynne hodama udaharanayak hamuda palanayak hriynne na kiyana ekata.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    අපේ වගේ ගොබ්බ ආකල්ප තියන මිනිස්සු ඉන්නකං මෙ රට හදන්න බෑ බං. බලන්නෝනෙ මුං පිටරට ගියාම ඒ නීති පිළිපැදගෙන බබාලා වගේ ඉන්න හැටි
    සහතික ඇත්ත. මෙහෙ මොනවා කිව්වත් බෑ එහෙ ගිහින් කියන විදිහකට ඉන්නවා

    ඔය වගේ කතා හොදයී ගොබ්බයින්ට. දන්නැත්ත්නම් දැන ගනිල්ලා මුලු ආසියාවෙම හොදම සිවිල් පරීපාලනය තිබ්බේ ලංකාවේ. එකාලේ ලංකාවේ සිවිල් පරිපාලනයට පත්විමක් ලැබෙනවා කියන්නේ පට්ට පිලිගැනිමක් කියලා එංගලන්තයේ සුද්දෝ පවා දැනගෙන ඉදලා තියෙනවා . ලෙනර්ඩ් වුල්ෆ් ගැන එහෙම අහලා ඇතිනේ. ඉන්දියාව තනිකරම කොපි කරේ ලන්කාවේ සිවිල් පරීපාලනය. ඩි එස් ලොක්කා රටපුරා ගොවි ජනපද හදලා සිංහල එවුන් පදිංචී කරලා වැවි හැදුවේ, රට හැදුවේ අන්න එ සිවිල් පරිපාලනයට පින් සිද්ද වෙන්න. ඒ කාලේ දිසාපති කියන්නේ ඇමතිලා ගේ ලෙවල් එකේ සෙට් එකක්. දැන් තමයි උන් කොන්ද පුකේ ගහන්, 4:15 ට ඇගීල්ල පුකේ ගහගෙන ගෙදර දුවන ලපයි සිපයි නෙමේ එ කාලේ හිටියේ. ජනාධිපති කෙලින් ඉන්නවා නම් සිවිල් පරීපාලනය කෙලින් කරන එක මහලොකු දෙයක් නෙවේ. එකට ආමී කාරයෝ වෙන්න ඔනි නැ. ඩි එස් ගෙන් ඉගෙන ගන්න මල්ලී.
    ඩී එස් දැන් හිටියානම් කැලේ. ඒකාලේ හිටපු මිනිස්සු වගේ නෙමේ දැන් ඉන්න උන්. පුදුම කාළකන්නි ආත්මාර්ථකාමී මිනිස්සු මේ රටේ ඉන්නේ.හැම දේකටම වෘත්තිය සමිති ඉස්සරහට කරගෙන එන්නේ.වැඩිය ඕනේ නෑ. හෙට ඉඳන් රජයේ ආයතන වලට ඇඟිලි සළකුණු වලින් අටෙන්ඩන්ස් ලකුණු කරන මැශින් එක දානවා කියන්නකෝ බලන්න ඔය වෘත්තිය සමිති කරයෝ රජයේ සේවකයෝ අවුසන්නේ කොහොමද කියලා . ඒකට මොකක් හරි ඇක්ෂන් එකක් ගත්තොත් මානව හිමිකම් යනවා. ජිනීවා වල වෙනම කට්ටියක් බලාගෙන ඉන්නවා ඕවා හොය හොය. හැබැයි ඩී එස් ලාගේ කාලේ ඔය විනය හදලා මිනිස්සුන්ව ලේසියෙන්ම පුරුදු කරන්න තිබ්බා.
    ------ Post added on Nov 7, 2021 at 12:08 PM

    Minissunta wal buru nidahasa oni nisa newe Gadafi maruwe rate prajathantrawadaya nathi nisa Gadafi kiynne hodama udaharanayak hamuda palanayak hriynne na kiyana ekata.
    ඔය ප්‍රජාතන්ත්‍රාවාදයයි වල් බූරු නිදහසයි අතර ඇත්තේ කෙස් ගහක තරම් පරතරයක්. උසස් දියුණු මනසක් තියෙන මිනිස්සු ඉන්න රටකට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය.එහෙම නැති මිනිස්සු ඉන්න රටකට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වල්බූරු නිදහසක්. ගඩාෆිව මරලා ඒ රටේ මිනිස්සු ලබාගත්තු ප්‍රජාතන්ත්‍රවාදය දැක්කානේ. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වගේ අයගේ පාලනයට වඩා දෙගුණයක් විතර දරුණුයි ගඩාෆිගේ පාලනය. ලංකාවට ඕනේ ලීක්වාන්යූගේ පාලනයට වඩා තද ගඩාෆිගේ පාලනය තරම් තද නැති පාලනයක්. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ තත්වේ අනුව ලීක්වාන් යූ හිටියත් අමාරුයි. ඒ තරම් කාළකන්නි. ඒ විතරක්යැ කාලක්න්නි මිනිස්සුන්ගේ කාළකන්නිකමට පොහොර දාන විපක්ෂයකුයි වෘත්තිය සමිති ටිකකුයිත් තියෙනවානේ.
    ------ Post added on Nov 7, 2021 at 12:19 PM
     
    Last edited:

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    සහතික ඇත්ත. මෙහෙ මොනවා කිව්වත් බෑ එහෙ ගිහින් කියන විදිහකට ඉන්නවා

    ඩී එස් දැන් හිටියානම් කැලේ. ඒකාලේ හිටපු මිනිස්සු වගේ නෙමේ දැන් ඉන්න උන්. පුදුම කාළකන්නි ආත්මාර්ථකාමී මිනිස්සු මේ රටේ ඉන්නේ.හැම දේකටම වෘත්තිය සමිති ඉස්සරහට කරගෙන එන්නේ.වැඩිය ඕනේ නෑ. හෙට ඉඳන් රජයේ ආයතන වලට ඇඟිලි සළකුණු වලින් අටෙන්ඩන්ස් ලකුණු කරන මැශින් එක දානවා කියන්නකෝ බලන්න ඔය වෘත්තිය සමිති කරයෝ රජයේ සේවකයෝ අවුසන්නේ කොහොමද කියලා . ඒකට මොකක් හරි ඇක්ෂන් එකක් ගත්තොත් මානව හිමිකම් යනවා. ජිනීවා වල වෙනම කට්ටියක් බලාගෙන ඉන්නවා ඕවා හොය හොය. හැබැයි ඩී එස් ලාගේ කාලේ ඔය විනය හදලා මිනිස්සුන්ව ලේසියෙන්ම පුරුදු කරන්න තිබ්බා.
    ------ Post added on Nov 7, 2021 at 12:08 PM

    ඔය ප්‍රජාතන්ත්‍රාවාදයයි වල් බූරු නිදහසයි අතර ඇත්තේ කෙස් ගහක තරම් පරතරයක්. උසස් දියුණු මනසක් තියෙන මිනිස්සු ඉන්න රටකට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය.එහෙම නැති මිනිස්සු ඉන්න රටකට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වල්බූරු නිදහසක්. ගඩාෆිව මරලා ඒ රටේ මිනිස්සු ලබාගත්තු ප්‍රජාතන්ත්‍රවාදය දැක්කානේ. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වගේ අයගේ පාලනයට වඩා දෙගුණයක් විතර දරුණුයි ගඩාෆිගේ පාලනය. ලංකාවට ඕනේ ලීක්වාන්යූගේ පාලනයට වඩා තද ගඩාෆිගේ පාලනය තරම් තද නැති පාලනයක්. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ තත්වේ අනුව ලීක්වාන් යූ හිටියත් අමාරුයි. ඒ තරම් කාළකන්නි. ඒ විතරක්යැ කාලක්න්නි මිනිස්සුන්ගේ කාළකන්නිකමට පොහොර දාන විපක්ෂයකුයි වෘත්තිය සමිති ටිකකුයිත් තියෙනවානේ.
    ------ Post added on Nov 7, 2021 at 12:19 PM
    Oya model ekata hithala neda Gotawa genaweth ? Uba giyapara Gota rata hadai kiyala hituwada nadda ? Eka hri giyada nadda ? :lol: :lol: :lol: