මට ඕනි මාධවීගේ අන්තිම විවාහය වෙන්න - කසුන්....................තෙවැනිවරට විවාහ වීම

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    madhavi-anthony-marriage


    අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ එකම දියණිය මාධවී ඇන්තනී තෙවැනිවරට විවාහ වීමට යන්නේ කසුන් මහේන්ද්‍ර හීනටිගල සමගිනි. ඔවුන්ගේ විවාහ උත්සවය නොබෝ දිනකින් පැවැත්වෙන අතර කසුන් කාන්තා පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පවසා තිබේ.


    මාධවී කලින් විවාහවෙලා හිටපු කෙනෙක්. ඇය පෙම්වතිය කරගන්න යද්දි ඒක ඔබට ගැටලුවක් වුණේ නැද්ද?

    "කිසිසේත්ම නෑ. මං විශ්වාස කරන ආදරය විවාහයට වඩා විශාලයි. කෙනෙක්ගෙ ජීවිතේ වැරදීම් සිද්ධ වෙන තරමටම ඒ අත්දැකීම් මතින් ඒ කෙනා පරිණත වෙනවා.
    ජීවිතේ අවබෝධ
    කරගන්නවා. හරියට ‘හර්මන් හෙස’ කියන ජර්මානු පඬිවරයා ලියපු ලෝක ප්‍රකට ‘සිද්ධාර්ථ’ පොතේ සිද්ධාර්ථ වගේ.
    මේ සමාජෙ බහුතරයක් හිතන් ඉන්නෙ දික්කසාද ගෑනු කියන්නෙ අවලංගු කාසි කියලා. ඒ වුණාට මං විශ්වාස කරන ‘ගෑනුකම’ කවදාවත් අවලංගු වෙන් නෑ. කසාදයක් නොගැළපෙනවා නම් එතැනින් ගෞරවනීය විදියට ඉවත්වෙන්න දෙපාර්ශවයටම ‘මානව අයිතියක්’ තියෙනවා.
    මං ඒ අයිතියට ගරු කරනවා. මට ඕනි මාධවීගෙ පළමු පෙම්වතාවත්, පළමු ස්වාමිපුරුෂයාවත් වෙන්න නෙමෙයි.
    මට ඕනි එයාගෙ ජීවිතේ අන්තිම ආදරේ වෙන්න. අන්තිම විවාහය වෙන්න. එයාට ‘ආදරෙන් සලකපු හොඳම සැමියා වෙන්න. දවසක මාධවීගේ මව්වත් කුසෙන් මෙලොව එළිය දකින බිළිදෙකුගෙ සාඩම්බර අප්පච්චි වෙන්න!"

    19109353.jpg




    19109351.jpg




    19109350.jpg
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom
    අපිට මොකෝ බන්. ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ඒකිට තව ඕන තරමක් බඳින්න පුළුවන් නම්. එළකිරි එකේ උන්ට ඇති පුකේ අමාරුව කිම ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හුකන හුකන පාරට රෙජිස්ට්‍රාර් ගාවට යන්න ගියොත් මේකිටම කොල ටික ඉවරවෙයි. මේකිට හරියන්නෙ ලිවින් ටුගෙදර්.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මහින්දගේ කාලේ බ්ලැක් money හංගන්න ඇත්තේ මුන් ගාව වෙන්න ඇති
    ඌ හංගපු පයියක් නෑ බං
    ජැකා දුවව නාමල්ට බන්දන්න මයිනට පුක දුන්නෙ. නාමල් හුකලා මාරු උනා කියලා තේරුනම ජැකා දේශපාලනයෙන් සමුගත්තා