මට ඕන හොද to-do list එකක්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,589
    113
    Somewhere in this world
    ඒ කියන්නෙ මට පීසී එකෙනුයි ෆෝන් එකෙනුයි කරන්න තියෙන වැඩ ටික බලාගන්න ඕන ඒක කොහොමද කරන්නෙ හොද ඇප්ස් සයිට්ස් තියෙනවද
     
    • Like
    Reactions: Nidarshana_k

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Google keep yhami mama use karanne. Windows chrome app eka thiyanawa